මේ බස් නැවතුම.....

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    31335479522d2a4c6958bco.jpg
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සහෝදරයා උඹට මීට වඩා යමක් අපි වෙනුවෙන් කරන්න පුළුවන් එකෙක් බව මගෙ සිත හැම තිස්සෙම කියන දෙයක්...මම උඹට ඒක වාර ගනනාවකදී මතක් කර දී තිබෙනවා..

    මට බෑ අත් බැඳන් උඹ එකම තැවුලක් දිගේ දුවමින් නාස්ති වෙනවා බලා ඉන්න...

    ඇයි උඹ ඔය විරහා කුටියෙන් එලියට ඇවිත් උඹ වගේම හදවත පාර ගත්තු එවුන්ට සෙතක් සහනයක් දෙන්න හිතන්නේ නැත්තේ...

    ඒකම උඹට ඉස්සරහට කොච්චර සහනයක් ගෙන දෙයිද??මම එහෙම කියන්නේ උඹට මගේ පපුවේ කැකෑරෙන නිර්මල සහෝදර ප්‍රේමය නිසයි...

    මේ නිර්මානය ඉතා අපුරුයි..දැනෙන එවුන්ට හොඳටම දැනෙන්න ලියලා තියෙනවා...නමුත් මං ඉහතින් කියපු දෙය ගැනත් හිතල බලපන් හොඳේ...

    උඹට ජය!!
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    සහෝදරයා උඹට මීට වඩා යමක් අපි වෙනුවෙන් කරන්න පුළුවන් එකෙක් බව මගෙ සිත හැම තිස්සෙම කියන දෙයක්...මම උඹට ඒක වාර ගනනාවකදී මතක් කර දී තිබෙනවා..

    මට බෑ අත් බැඳන් උඹ එකම තැවුලක් දිගේ දුවමින් නාස්ති වෙනවා බලා ඉන්න...

    ඇයි උඹ ඔය විරහා කුටියෙන් එලියට ඇවිත් උඹ වගේම හදවත පාර ගත්තු එවුන්ට සෙතක් සහනයක් දෙන්න හිතන්නේ නැත්තේ...

    ඒකම උඹට ඉස්සරහට කොච්චර සහනයක් ගෙන දෙයිද??මම එහෙම කියන්නේ උඹට මගේ පපුවේ කැකෑරෙන නිර්මල සහෝදර ප්‍රේමය නිසයි...

    මේ නිර්මානය ඉතා අපුරුයි..දැනෙන එවුන්ට හොඳටම දැනෙන්න ලියලා තියෙනවා...නමුත් මං ඉහතින් කියපු දෙය ගැනත් හිතල බලපන් හොඳේ...

    උඹට ජය!!

    ඇත්ත මටත් ඕනේ මම වින්ද වේදනාව අයෙත් කුරා කුහුඹුවෙක්වත් නොවිදිනවා බලන්න......

    මම දැන් ටික ටික හිත හදාගන්න උත්සහ කරනවා....

    මම ලියනවා
    ඔව් මම එලියට එනවා සහෝදරයා...
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ආදරේ ඇති උනාම අපි ලගින් හමන සුළගටත් අපි ආදරේ කරනවා...
    බැදීම ඇතිකරපු සහ බැදීම් නැතිකරපු ඉසව්වක තනිවෙලා මතකන් එක්ක සටන් කරනවා කියන්නේ.........
    හ්ම්ම්ම්ම්

    දුක දැනුන නිර්මාණයක් අයියේ
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ආදරේ ඇති උනාම අපි ලගින් හමන සුළගටත් අපි ආදරේ කරනවා...
    බැදීම ඇතිකරපු සහ බැදීම් නැතිකරපු ඉසව්වක තනිවෙලා මතකන් එක්ක සටන් කරනවා කියන්නේ.........
    හ්ම්ම්ම්ම්
    දුක දැනුන නිර්මාණයක් අයියේ

    සහතික ඇත්ත නංගා.....
    සුන්දර මතකයන් ඉතිරි වෙච්ච බස් නැවතුම් පොලවල් ලගින් යත්දි අදටත් මගේ පිපුව හිරවෙනවා.....