මේ බස් වලින් ඇදපු සෙනග නොවේ...

Dec 15, 2014
214
16
0
ඔබ තුමා වැනි උගත් බුද්ධිමතුන් හමුවේ අප වැනි හරක් සී සීකඩ විසිරිලා උම්බෑ කියනවා. :lol::lol: :rofl::P

එක හරි..
කවදත් මොකක් හරි මගුලක් උස්සන් ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාල අවසානෙට පජ වෙන එකානේ උබ..දැන් දැන් උබට එක යස අගේට අගටම පත්තියන් වෙලා..
කොච්චර පජ උනත් හිනාවෙලා ඉන්නවා..
එක හරි මදැයි..
ත්‍රෙඩ් එකක් දැම්මොත් උබ නාගෙන...
:lol::lol::lol::lol:
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
එක හරි..
කවදත් මොකක් හරි මගුලක් උස්සන් ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාල අවසානෙට පජ වෙන එකානේ උබ..දැන් දැන් උබට එක යස අගේට අගටම පත්තියන් වෙලා..
කොච්චර පජ උනත් හිනාවෙලා ඉන්නවා..
එක හරි මදැයි..
ත්‍රෙඩ් එකක් දැම්මොත් උබ නාගෙන...
:lol::lol::lol::lol:

:):):) :P:P
 
Dec 15, 2014
214
16
0
යුරෝපෙට කියල කොටි තහනම ඉවර කෙරෙව්වේ අපෙ ලොක්කලු...
බලහන්ගේ එතකොට අපේ ලොක්කගේ තියෙන බලවත් කම...
යකෝ ඒ වගේ ප්‍රාථමික කාරණාවක් තෙරුන් ගන්න බැරි මී හරක් නේ මුන්..
ඉතිං කොහෙද මුන් එක්ක දේශපාලනේ කතා කරන්නේ..
:lol::lol::lol::lol:
 

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මම හිතුවේ නෑ මෙච්චර ඉඳියි කියලා ... අඩෝ අපේ ගම ..............

    බලපන් මචන් මේ කෑරියෝ ටික අගුරුවැල්ලේ රැස්වීම තියන්න දෙන්නේ නෑ නේ. දැනටම මුන් හොදටම බය වෙලා .
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටනන නනා නානා නා නාන නනේ නානේ නන නා ටනට නනා..
    නනන නනන නනන නන නානා නේ නනා නනේ නා නාන නනා..
    :(
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    wUsmE5u.jpg