අද ට්රේන් එකේ එනගමන් දැක්කෙ. මොකද්ද බං මේ උඔලත් මෙහෙම අඳිනවද?
Last edited:
The self destruct button I guess......WHICH ?

කෝ බන් බොත්තම?අද ට්රේන් එකේ එනගමන් දැක්කෙ. මොකද්ද බං මේ උඔලත් මෙහෙම අඳිනවද?
No image
WHICH ?
The self destruct button I guess......![]()
BUMP BRO...............
ඉස්සර වයසක සීයල කුඩේ එල්ලල දඩ කාපු ගැජට් එක....
කෝ බන් බොත්තම?
මිඩ්වයිෆ් ගෙන්නන එකද දන්නෑ.
ඉමේජ් එක දැම්මාBUMP
අරූගෙ කොලර් එක් පිටිපස්සෙ තියන බොත්තම ගැනබන් අහන්නෙකවුරු හරි ට්රෙන් එකෙන් වැටුනොත් එහෙම නැත්නම් හාට් ඇටෑක් එකක් වගේ බරපතල සීන් එකකදි ඕක ඇදල කෝච්චිය නවත්තන්ඩ පුලුවන් මොකද එන්ජින් ඩ්රයිවර් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙන ක්රමයක් ඉස්සර තිබ්බෙ නැති නිසා.
ආ කලින් ෆොටෝ එක පෙනුනෙ නෑ..කොලර් එක ගානට හිරවෙල තියෙන්ඩ ඒ බොත්තම ඇත්තෙ.අරූගෙ කොලර් එක් පිටිපස්සෙ තියන බොත්තම ගැනබන් අහන්නෙ
ශර්ට් එකේ වැඩිපුර තියන බොත්තමක්, කලිසම් වලත් එනවා ඔහොම එකක්.
, ගැන්ට් කියලා පොරක් තමා ඕක හොයා ගෙන තියෙන්නේ. පහල ලින්ක් එක කියවාම්