මේ බොත්තම මොකද්ද? 🤔

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    අද ට්‍රේන් එකේ එනගමන් දැක්කෙ. මොකද්ද බං මේ උඔලත් මෙහෙම අඳිනවද?

    IMG_20200921_165522.jpg
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    WHICH ?
    The self destruct button I guess...... :P
    BUMP BRO...............
    ඉස්සර වයසක සීයල කුඩේ එල්ලල දඩ කාපු ගැජට් එක....
    කෝ බන් බොත්තම?
    මිඩ්වයිෆ් ගෙන්නන එකද දන්නෑ.
    ඉමේජ් එක දැම්මා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කවුරු හරි ට්‍රෙන් එකෙන් වැ‍ටුනොත් එහෙම නැත්නම් හාට් ඇටෑක් එකක් වගේ බරපතල සීන් එකකදි ඕක ඇදල කෝච්චිය නවත්තන්ඩ පුලුවන් මොකද එන්ජින් ඩ්‍රයිවර් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙන ක්‍රමයක් ඉස්සර තිබ්බෙ නැති නිසා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    කවුරු හරි ට්‍රෙන් එකෙන් වැ‍ටුනොත් එහෙම නැත්නම් හාට් ඇටෑක් එකක් වගේ බරපතල සීන් එකකදි ඕක ඇදල කෝච්චිය නවත්තන්ඩ පුලුවන් මොකද එන්ජින් ඩ්‍රයිවර් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙන ක්‍රමයක් ඉස්සර තිබ්බෙ නැති නිසා.
    අරූගෙ කොලර් එක් පිටිපස්සෙ තියන බොත්තම ගැනබන් අහන්නෙ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අරූගෙ කොලර් එක් පිටිපස්සෙ තියන බොත්තම ගැනබන් අහන්නෙ
    ආ කලින් ෆොටෝ එක පෙනුනෙ නෑ..කොලර් එක ගානට හිරවෙල තියෙන්ඩ ඒ බොත්තම ඇත්තෙ.
     

    HmNRazor

    Well-known member
  • ටයි එක හරි තැන තියන්න කියලා තමයි කියන්නේ ඉතින් :yes:, ගැන්ට් කියලා පොරක් තමා ඕක හොයා ගෙන තියෙන්නේ. පහල ලින්ක් එක කියවාම් 👇

    https://www.quora.com/Why-do-collars-have-buttons-on-the-back