මේ මගෙ අලුත් MSI බෝඩ් එක - අලුත් පාටයි නේද

AnuradhaRa

Well-known member
  • තිබුණ බෝඩ් එක එක්ක බලද්දි මේක හොදයි නේද @Mahesh Wanasinghe
    මං පොටෝ එක ගැහුවෙ ෆෑන් එක කැරකි කැරකි තියෙද්දි ඒ කියන්නෙ කම්පියුටර් එක On එකේ තියෙද්දි
    ෆෑන් එක නතර වෙලා වගේ පොටෝ එක ක්ලියර් එකට වැදිල :shocked:
    අවුරදු 15 ක් විතර පරණ Nikon කැමරාවකින් ගැහුවෙ

    ZuEaJQQ.jpg
     
    • Like
    Reactions: Asmodeus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,023
    15,513
    113
    New Zealand
    පෙනුමෙන් අවුලක් නෑ. ඒත් උබ ඕක සෙකන්ඩ් හැන්ඩ් ගත්ත නිසාත් , නියෝ එකෙන් ගත්ත නිසත් දැන්ම හොදයි කියන්න බෑ. නියෝ එකේ බඩු අවුලක් නෑ. ඒත් ඕකේ ඉන්න කෙල්ලෝ හදිස්සියට බෝඩ් එක ඔන් කරලා බයෝස් ස්ක්‍රීන් එක එනව නම් බෝඩ් එක හොදයි කියලා දෙනවා. එහෙම බෑනේ බන් බෝඩ් එක හොදදද් නරකද කියලා කියන්න. හැබැයි වොරන්ටි පීරියඩ් එක ඇතුලට කැඩූනොත් උන් ඒක මාරු කරලා දෙනවා. මේ දවස් ටිකේ බෝඩ් එක හොදට වැඩ කරනවද කියලා බලන්නත් එක්ක හොද ගේම් එකක් ගහලා බලන්න
     
    AnuradhaRa

    Well-known member
  • පෙනුමෙන් අවුලක් නෑ. ඒත් උබ ඕක සෙකන්ඩ් හැන්ඩ් ගත්ත නිසාත් , නියෝ එකෙන් ගත්ත නිසත් දැන්ම හොදයි කියන්න බෑ. නියෝ එකේ බඩු අවුලක් නෑ. ඒත් ඕකේ ඉන්න කෙල්ලෝ හදිස්සියට බෝඩ් එක ඔන් කරලා බයෝස් ස්ක්‍රීන් එක එනව නම් බෝඩ් එක හොදයි කියලා දෙනවා. එහෙම බෑනේ බන් බෝඩ් එක හොදදද් නරකද කියලා කියන්න. හැබැයි වොරන්ටි පීරියඩ් එක ඇතුලට කැඩූනොත් උන් ඒක මාරු කරලා දෙනවා. මේ දවස් ටිකේ බෝඩ් එක හොදට වැඩ කරනවද කියලා බලන්නත් එක්ක හොද ගේම් එකක් ගහලා බලන්න
    දැනටනං මොකුත් අවුලක් නෑ
    මං මේක දවසම වගේ දාගෙන ඉන්නවනෙ
    මාර වැඩේ කියන්නෙ මම ගේම් ගහන්න ආස නෑනෙ බං 😅
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    තිබුණ බෝඩ් එක එක්ක බලද්දි මේක හොදයි නේද @Mahesh Wanasinghe
    මං පොටෝ එක ගැහුවෙ ෆෑන් එක කැරකි කැරකි තියෙද්දි ඒ කියන්නෙ කම්පියුටර් එක On එකේ තියෙද්දි
    ෆෑන් එක නතර වෙලා වගේ පොටෝ එක ක්ලියර් එකට වැදිල :shocked:
    අවුරදු 15 ක් විතර පරණ Nikon කැමරාවකින් ගැහුවෙ

    ZuEaJQQ.jpg
    Oka ikamantama kadei ponz. Baya wenna epa 🤭 🤭
     
    • Haha
    Reactions: vito

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,329
    7,852
    113
    ෆෑන් එක නතර වෙලා වගේ පොටෝ එක ක්ලියර් එකට වැදිල :shocked:
    අවුරදු 15 ක් විතර පරණ Nikon කැමරාවකින් ගැහුවෙ
    Flash daala gahaddi mona camera eketh ehema thama.. flash nethuwa blur wenawa.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • View attachment 227195

    Mine is 2 years old now, I was going to go for an i9 but he convinced me to go for this with my actual workload. I will replace this after the 3-year warranty ends. Hopefully for an i9 or equivalent pc.
    චූ ගිය කෙල්ලෙ
    නෑ මැඩම්
    අපි පරණ තරහවල් අමතක කරල ඉමු
    ඕක අයින් කළාම මට දෙන්න
     
    • Haha
    Reactions: tharakaf

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    View attachment 227195

    Mine is 2 years old now, I was going to go for an i9 but he convinced me to go for this with my actual workload. I will replace this after the 3-year warranty ends. Hopefully for an i9 or equivalent pc.

    P6t8XCP.png

    Made in 2020, bought in 2021, original battery, fans and thermal paste

    I'll be replacing this when they release GTA 6 for PC or if it dies on me before then 😄
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    View attachment 227195

    Mine is 2 years old now, I was going to go for an i9 but he convinced me to go for this with my actual workload. I will replace this after the 3-year warranty ends. Hopefully for an i9 or equivalent pc.
    whocanawa dala! :baffled: :eek:
    P6t8XCP.png

    Made in 2020, bought in 2021, original battery, fans and thermal paste

    I'll be replacing this when they release GTA 6 for PC or if it dies on me before then 😄

    Haha I just put this to tease the guy. Bought a gaming laptop recently. Went for i9 + rtx4070 to make it future proof.