තිබුණ බෝඩ් එක එක්ක බලද්දි මේක හොදයි නේද @Mahesh Wanasinghe
මං පොටෝ එක ගැහුවෙ ෆෑන් එක කැරකි කැරකි තියෙද්දි ඒ කියන්නෙ කම්පියුටර් එක On එකේ තියෙද්දි
ෆෑන් එක නතර වෙලා වගේ පොටෝ එක ක්ලියර් එකට වැදිල
අවුරදු 15 ක් විතර පරණ Nikon කැමරාවකින් ගැහුවෙ