මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උඹේ මුදල් කළමනාකරණය හදාගන්නෙ නැතුවනම් ආයිත් ගොඩ ආවත් වැඩක් වෙන්නෙ නැහැ.

    උඹ දන්නවද ක්‍රෙඩිට් කාඩ් 03ක් ලස්සනට ඇරියස් නොවී බින්දුවට ගෙවල (ඒවයින් වැඩ අරන්) 03ම ක්ලෝස් කරා, අද වෙනකොට කාටවත් ණය නැහැ, හම්බෙන ගාන ලස්සනට මැනේජ් කරනව මාසෙ අන්තිම දවස වෙනකල්.

    වාහන ලීස් නැහැ, වාහනයක් තියෙනව.

    හවුසින් ලෝන් නැහැ, ගෙයක් තියෙනව.

    උඹ මේ වෙලාවෙ ඉස්සරවෙලාම කරන්න ඕන මුදල් කළමණාකරණය ගැන ඉගෙනගන්න එක.

    ඊට පස්සෙ ඔය ණය වලින් නිදහස් වෙයන්, එතකොට ආයිත් නොවැටී ඉන්න උඹ දන්නව.

    එහෙම නැතුවනම් නිකන් ගොඩ එන්න එපා බන්, කිසිම තෙරුමක් නැහැ.

    අනික ෆොරෙක්ස් ට්‍රේඩිං කියන්නෙ ලොකු රිස්ක් එකක් තියෙන වැඩක්, ඒකට මාකට් එක ඇනලයිස් කරන්න ලොකු එක්ස්පීරියන්ස් එකක් ඕන. උඹ කරල තියෙන්නෙ ගැට්ටට හිරවුන වෙලාවක ලොකුම රිස්ක් එකක් අරන් විනාස වෙච්ච එක.
    වාහන ලීස් නැතුව වාහන ගත්තෙත් හවුසින් ලෝන් නැතුව ගෙවල් හැදුවෙත් කොහොමද කියපන්?
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    car එක විකුනලා
    loan ටික ගෙවල හිත නිදහස් කරගෙන
    මුල ඉඳන් පටන් ගන්න

    credit card 1ක් විතරක් ඉතුරු කරගන්න
    annual fee ගෙවන්නේ මොකටද නිකම්
    ඔය එකක් වත් අපිට ආදරේට දෙන්නේ නැ
    හදිස්සියකට එකක් තියා ගන්න

    වරදින එක අවුලක් නෑ
    වැරදුනා කියන එක අවබෝධ කරගත්ත එක වටිනවා
    ඔබට ජය
    NTB credit චාර්ඩ් එකේ minimum payment එක 67850ක් වෙලා. Commercial bank minimum payment එක 47000 ක් විතර.
    මේක උන විදිය මට තේරෙන්නේ නෑ
    මගේ card එකේ total bill එක 4lak පැනපු මාස වලදීත්
    minimum payment එක ඇවිල්ල තියෙන්නේ 4000ක් , 5000ක් වගේ
     
    • Like
    Reactions: cyberian and Mugen

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    වාහනේ FB13 එකක් . වාහනේ විකුණන එක සිම්පල් වගේ උනාට ඒක එච්චර සුන්දර නෑ මචං . මගේ ප්‍රශ්න වලින් ගොඩක් දේවල් වයිෆ් දන්නේ නෑ . කියන්නත් බෑ . වාහනේ ගත්තේ වයිෆ්ගේ ඕනෙකමට . එකට එයා ලක්ෂ 4ක් දුන්න. මන් මෙච්චර අසරණ වෙලා ඉන්නේ මගේ ප්‍රශ්නේ අහන්න කෙනෙක් නැති නිසා. අහල මෙහෙම කරමු කියන්න කෙනෙක් නැති නිසා.
    මන් ඉන්නේ දීල කියවන උද්ද්ච්ච් මිනිස්සු රොත්තක් මැද්දේ .

    CAR එක ගත්තේ ලක්ෂ 14කට . 7ක් අතින් දීල 7ක් ලිසින් දාල . car එක විකුණුවොත් වයිෆ්ගේ අම්මගෙන් ගත්ත ලක්ෂ 2.5 ආපහු ඕනෙලු. ඉත්න් කොහොමද මන් car එක විකුණලා ගොඩ යන්නේ,

    මේ තියෙන්නෙ උබේ සිරාම ප්‍රශ්නෙ මෙහෙමයි මචං ඔය තත්වෙ උඩනං මේ ප්‍රශ්නෙ මලාට විසදන්න බෑ.ණය කේස් එකට වඩා ලොකු ප්‍රශ්නයක් මේක. මුලින්ම හැම රෙද්දම පැත්තක දාල ගෑනිව පැත්තකට එක්කං ගිහිල්ලා මුලු කතාවම ගැනිට කියපන් අකුරක් නෑර. උබ දැන් හිරවෙලා ඉන්න ණය ගැන දැන් උබ පිච්චී පිච්චී ඉන්න ගිණි ගොඩ ගැන.එහෙම වෙලාවක උබව තේරුම් අරන් දෙන්නම එකතු වෙලා ගොඩ යන්න ගේමක් ගහන්න බැරි ගෑනියෙක්ගෙන් වැඩක් නෑනෙ බං.හොදට තේරුම් කරලා දීපන් උබ මේ ණය ගත්තෙ උබට කාල බීලා අඩි ගහලා විනාස කරන්න නෙවෙයි අපි ඔක්කොටම සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙන්න.ෆොරෙක්ස් වගේ ගොන් කම් කරලා සල්ලි නැති උනා ඒක උබේ වැරැද්දක් කියලා පිලි ගනින් ඒත් ඒක කරෙත් ගොඩ යන්න හිතාගෙන කියලා කියපන්. ඒකරලා කියපන් ආය ජීවිතේට ඒවගේ ගොන් වැඩ කරන්නෙ නෑ අපි කොහොම හරි මේකෙන් ගොඩ එමු ඒකට ලමයි දෙන්නා ගැන හිතලා හරි උබට උදව් කරන්න කියලා.කාර් එක දැනට විකුණන එක ඇර වෙන ඔප්ෂන් එකක් නෑ කියලා තේරුම් කරවලා කියපන් මේ ටිකෙන් ගොඩ ඇවිල්ලා කොහොම හරි ගේමක් ගහලා අවුරුදු 2කින් වගේ හොද වාහනයක් ගමු කියලා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේක උන විදිය මට තේරෙන්නේ නෑ
    මගේ card එකේ total bill එක 4lak පැනපු මාස වලදීත්
    minimum payment එක ඇවිල්ල තියෙන්නේ 4000ක් , 5000ක් වගේ
    මූ බොරු කියනවද කොහෙද, මිනිමම් පේමන්ට් එක outstanding බැලන්ස් එකෙන් 5% විතර වෙන්නෙ ඕනම කාඩ් එකක.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666
    113
    උබ ඔහොම කාඩ් පිට කාඩ් ගද්දි, අම්ම, තත්ත, wife, නෑයො, උබෙ යාලුවො උබට එපා කීවෙ නැද්ද?

    අඩුම ගානෙ කාර් එක ගන්න යද්දිවත් යාලුවො වත් එපා කීවෙ නැද්ද?
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    වාහනේ විකුනන එක තමා මචන් ඉක්මන් විසදුම. ඒත් අයෙත් එකක් ගන්න අමරු වෙයි එහෙම කලොත්. පුළුවන් තරම් නය ටික ගෙවන්න බලපන් මචන්.
    දුක් වෙන්න දෙයක් නෑ උබ නිකන් නාස්ති කරපු සල්ලි නෙමෙනේ. සල්ලි හොයන්න එක එක දේ කරන්න ගිහින් වරදිනවා කවදහරි දවසක හරි යාවි හොදටම. ගොඩක්ම risk ගන්නනත් එපා මචන්. Anyway All the Best
     
    • Love
    Reactions: Heshan Daminda

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    වාහන ලීස් නැතුව වාහන ගත්තෙත් හවුසින් ලෝන් නැතුව ගෙවල් හැදුවෙත් කොහොමද කියපන්?


    math interest a kathawata.
     
    • Like
    Reactions: visalbro

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,615
    6,890
    113
    වදුරව
    මාසෙට Leasing එක 17,000/- ?

    එකට මොකක්ද බන් ගත්ත කාර් එක??
    අනික ගිය අවුරුද්දෙ??

    උබෙ IT skills, expertise මොනවද??
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    math card ekak thibba limit 250000 ammoo wiyadam karanawa.. passe mase statement eddi athe thiyan kalpana karnawa..! salary dealy weddi un kapan hiddine kepilla. anika late payemtnt overpyament owata kepilla, mata kenthi gihin card eka kadala demma. card eka thibboth neh oken swipe karanne kyala.

    passe online eken payment karanna purrudk karagena man. aye hariyanne kyala.

    padi aran complete gewala demma. gihin wadi unata passe un wenama ganan hadala pennuwa..!| hithen uge amma mathak karan " me karumaya ayin karanna" kyala kiwa muhunata man gewala awa. ammo saneepe baa.

    credt card eka hondai abai control nathi ayata amarui.

    card eka installment walata witharak use karanna one. onawata wada use karanna giyoth wale.

    eth man hithagadda aye lifetime credit card eka ganne naa kiyala.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මූ බොරු කියනවද කොහෙද, මිනිමම් පේමන්ට් එක outstanding බැලන්ස් එකෙන් 5% විතර වෙන්නෙ ඕනම කාඩ් එකක.
    eka thamai mamath danna widiya
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    මචං.. වෙච්චි දේ උණා... පසු තැවිල වැඩක් නෑ.. මටත් මැරෙන්න හිතුණු වෙලාවල් තියෙනවා.. සල්ලි ඉස්සරහ අසරණ වෙච්චි වෙලාවල් අනන්තයි.. ඒත් මචං මටත් ඉන්නෙ කෙල්ලෙක්.. දරුව අසරණ වෙන නිසා මම අල්ලන් ඉඳල තියෙනව ඒ වගේ අවස්ථා වල.. උඹත් වැටෙන්න එපා.. දරුව ගැන හිතපං.. තාත්ත නැතුව ඉන්නෙ කොහොමද? ප්‍රශ්ණ වැඩි කමට උඹට විසඳුම් කල්පනා වෙන එකකුත් නෑ.. මේ වගේ වෙලාවට සමාජ මට්ටම, ආත්ම ගෞරවය ගැන හිතන්න එපා.. කාර් එක විකුණපං.. අම්ම තාත්තගෙන්, සහෝදර සහෝදරියොන්ගෙන්, සමීපම යාළුවොන් ගෙන් පොඩි සපෝට් එකක් ඉල්ලල බලපං.. කීයක් හරි හම්බ වෙයි.. ලෝකයාට පේන්න කාල ඇඳල ඉන්න ජීවන රටාවෙන් මිදියං.. පුළුවන් විදියට තමුන්ගෙ ශක්ති මට්ටමෙන් කාල ඇඳල හිටපං.. මොකද ඔය එකෙක් වත් අපිට කන්න අඳින්න දෙන්නෙ නෑ අපේ අඩුපාඩු හෙවුවට..

    වයිෆ්ට ජොබ් එකක් හරි, අඩුම තරමෙ ස්වයං රැකියාවක් හරි කරන්න කියපං.. පාට් ටයිම් ජොබක් (sporting star එකක cashier වගේ දේවල් රෑට කරන්න පුළුවන්) සෙට් කරගනිං.. පරදින්නෙ නෑ.. හිතේ හයියයි, දරා ගැනීමයි හදා ගනිං...

    බැරිම උණොත් කරන්න වැඩක් කියන්නම් (මමත් හිතන් ඉන්නෙ බැරිම තැනකදි කරන්න).. වකුගඩුවක් විකුණපං (පිස්සු, අමානුෂික දෙයක් විදියට සමහරුන්ට හිතෙයි).. කරන්න දෙයක් නෑ.. කෙහෙන් හරි ගොඩ ඒමක් තියෙන්න ඕනිනේ.. suicide කරගන්නවට වඩා ඒක හොඳයි..

    කීයටවත්, ජීවිතේ නැති කරගන්න නම් කීයටවත්ම හිතන්න එපා..ඒක මහ නිවට වැඩක් විතරයි.. උඹ ප්‍රශ්ණෙන් පැනල යයි.. ඒත් වැරැද්දක් නොකරපු අර කිරිසප්පයයි, ගෑණියි උඹේ පවු ගෙවන්න ඉතුරු වෙයි.. ඒ නිසා, ප්‍රශ්ණ එකෙන් එක ලිහා ගනිං.. ඔක්කොම ප්‍රශ්ණ එකපාර ලිහන්න හදන්නෙ නැතුව..S

    කීයටවත්, ජීවිතේ නැති කරගන්න නම් කීයටවත්ම හිතන්න එපා..ඒක මහ නිවට වැඩක් විතරයි.. උඹ ප්‍රශ්ණෙන් පැනල යයි.. ඒත් වැරැද්දක් නොකරපු අර කිරිසප්පයයි, ගෑණියි උඹේ පවු ගෙවන්න ඉතුරු වෙයි.. ඒ නිසා, ප්‍රශ්ණ එකෙන් එක ලිහා ගනිං.. ඔක්කොම ප්‍රශ්ණ එකපාර ලිහන්න හදන්නෙ නැතුව

    Karaganna bari weddi.. magage karaganna bari weddi thread ekak daapan.
    kattiya puluwan tharam support ekak dei. moda weda witharak karanna yanna epa.
     

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    මාසෙට Leasing එක 17,000/- ?

    එකට මොකක්ද බන් ගත්ත කාර් එක??
    අනික ගිය අවුරුද්දෙ??

    උබෙ IT skills, expertise මොනවද??
    doctor sunny FB13
    company ekaka IT envirment eka handdle karanna puluwan. Specially Graphic designing pulwan,

    කීයටවත්, ජීවිතේ නැති කරගන්න නම් කීයටවත්ම හිතන්න එපා..ඒක මහ නිවට වැඩක් විතරයි.. උඹ ප්‍රශ්ණෙන් පැනල යයි.. ඒත් වැරැද්දක් නොකරපු අර කිරිසප්පයයි, ගෑණියි උඹේ පවු ගෙවන්න ඉතුරු වෙයි.. ඒ නිසා, ප්‍රශ්ණ එකෙන් එක ලිහා ගනිං.. ඔක්කොම ප්‍රශ්ණ එකපාර ලිහන්න හදන්නෙ නැතුව

    Karaganna bari weddi.. magage karaganna bari weddi thread ekak daapan.
    kattiya puluwan tharam support ekak dei. moda weda witharak karanna yanna epa.
    හැමෝගෙම අදහස් උපදෙස් වලට අනේකවාරයක් පින්... ස්තුතියි.

    සමහර අය උදව් කරන්න account no එකත් ඉල්ලලා PM දල තිබුන.
    මට සල්ලි එපා. පුලුවන්නම් මට පාර්ට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙන්න.
    හවස 6.30න් පස්සේ එළිවෙනකම් හරි වැඩ කරන්නම්.
    ------ Post added on Mar 3, 2022 at 4:48 PM
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Hodakolla leasing da danna ?
    මාසෙට Leasing එක 17,000/- ?

    Broo
    Dan karanna thiyenne meke aya wage wahane wikunamu wikunala oya naya tika gewala damu credit card tika gewwla onna oya ilawwa cancel karala dala badu wala thanhawa atha arala podi un gani podi kalayak bus wala giyawe uba goda waren. Step by step nathhan uba stable wenne nathuww gdrata sapa denn gihin ubata yana ea man nathi wenne padiyakin owa karanna ba bn dn lankawe aduma ilakkan 5ka side income ekal ena thanata wada karappan ubata puluwan ai nagitimu
    ------ Post added on Mar 3, 2022 at 4:51 PM
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මගෙනම් අදහස වාහනේ විකුනන්න එපා මචං, ඔතන හදිසිම මුදල් අවශ්‍යතාවයක් කියලා තියෙන්නේ රුපියල් ලක්ෂෙක දෙකක වගේ පොඩි ගානක්නේ. ඕක කාගෙන් හරි ඉල්ලගන්න පුළුවන්. ඒක පුරුදු නෑ කියලා කියන්න එපා. සමහර වෙලාවට අපි කොච්චර අකමැති උනත් විශ්වාසවන්ත යාලුවෙක් ළඟ දෙකට නැවෙන්න වෙනවා. මම මගේ යාලුවොන්ට එහෙම දීලා තියෙනවා. සමහර උන් සල්ලි පොලු තියලත් තියෙනවා පොඩි ගණන්.

    බරපතලම ප්‍රශ්නේ ඔයාගේ ආදායම මදි. රු.60,000කට අදකාලේ කරන්න පුළුවන් දෙයක් නෑ. ඔය රස්සාවට අමතරව තව මොනවහරි කරන්නම වෙනවා. මම ඉලක්කම් 6ක පඩියක් අරගෙන ඒකත් මදි නිසා තවත් වැඩ කරනවා. සත පහක් ණය නෑ. ඉන්න ගෙදරත් මට. ඒත් මට සල්ලි මදි ජීවත් වෙන්න. ආදායම් මාර්ග දෙකක්වත් නැත්තන් ළමයි අනාත වෙනවා මචන්. මම මගේ ඔෆිස් එකේ හිටිය කොල්ලෙක්ට ඔය වගේ වෙලා මම උට දුන්න උපදෙසමයි උබටත් දෙන්නේ. තනි පඩියෙන් ජීවත් වෙන්න බෑ අදකාලේ. විශේෂයෙන්ම කොළඹ. අඩුගානේ UBER වත් දුවපන්. බැරිමනම් Food delivery කරපං. ලැජ්ජා වෙන්න දෙයක් නෑ. පඩියට අමතරව හම්බවෙන රු.10,000ත් මාර ලොකු වටිනාකමක් තියෙනවා. කෙටිකාලීන මුදල් ප්‍රශ්නෙටනම් හොඳම විසඳුම ඉල්ලගන්න එක තමයි. හැබැයි ඒකත් අරගෙන නිදහසේ ඉන්න එපා. ආදායම වැඩිකරගන්න විදියක් හිතපන්. නැත්තන් ඉස්සරහට ඔය ප්‍රශ්නේ තුන්ගුනයකින් වැඩිවෙලා උඹට එන්නේ.
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    මූ බොරු කියනවද කොහෙද, මිනිමම් පේමන්ට් එක outstanding බැලන්ස් එකෙන් 5% විතර වෙන්නෙ ඕනම කාඩ් එකක.
    D17307EF-9FC7-4249-A4EA-C17E103F34E5.jpeg

    Gewanna aran thiyenawa nm minimum payment eka wadi bn
     
    • Like
    Reactions: lodbrok

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    මම ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක IT Filed එකේ රුපියල් හැට දහසකට (Rs .60,000/-) ආසන්න මාසික පඩියක් ලබා ගන්නා අවුරුදු 7ට අඩු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

    එහෙත් මුදල් බාවිතයේදී මාගේ අසමත් බාවය, අද මා ඇද දමා ඇත්තේ ලංකාව දැන් පත්ව ඇති තත්වයටත් වඩා අන්ත තැනකටය. මගේ කතාව හොදින් කියවන්න. ඇවැසි නම් මට බනින්න. මේ කතාවෙන් පාඩමක් ගන්න. මන් වගේ වෙන්න එපා.........

    මා මුලින්ම JOB එකක් විදියට කලේ DATA Entry Operator . එවකට මට වයස 23යි. පඩිය 4500/- මාස 6කට පස්සේ මට පඩිය 7000/- ක් උනේ මගේ දක්ෂතාවය නිසාමයි. එකාලේදීම මට Commercial Bank එකේ Credit Card ගන්න පුළුවන් වෙනවා. Limit eka 25,000/- යි . ඒ limit එක තියාගෙන job එක දෙපාරක් මාරු කරන් ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක IT Executive කෙනෙක් විදියට 2011 වෙනකන් හොඳට සල්ලිත් ඉතුරු කරන් ජීවිතය ගෙන ගියා.

    ඔය කාලේදී Ebay වගේ online market වලින් බඩු ගත්තා . ඒවා විකුණලා සල්ලි හෙව්වා. ෆොටෝ edit කරලා සල්ලි හෙව්වා.
    එතකොට මගේ අය්යා , නංගි දෙන්නම විවාහ වෙලා.

    කොහොම හරි 2014 දී මම බදිනවා. ඒ ලංකා බැංකුවෙන් රු.500,000/- ක ණයක් අරන්. මන් ගාව තිබුන රු.300,000/- ත් එක්ක මට හොඳටම ඇති උන ඒ ගාන මගේ වෙඩින් එකට.

    ඔය අතරේදී මගේ request එකකට Commercial bank එක crdit limit එක වැඩි කරනවා 100,000/- . අයෙත් අවුරුද්දකින් ඒක වැඩි කරනවා 250,000/- .

    ඔය අතරේ මන් නැත්තටම නැතිවෙනවා forex marketing කරලා. com bank එකේ limit පනිනවා. එතකොට හම්බ වුන 35000ක පඩියෙන් රු.8,300/- බෑන්ක් ලෝන් එකකටයි. රු. 5000-7500 ත් අතර ගානක් credit card එකටි කැපෙනවා.

    ඔය අතරේ NTB එකෙනුත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්නවා. එකෙන් fridge ගන්නවා, යාලුවෙක්ට TV එකක් අරන් දෙනවා. ඌ මාසෙට installment එක දෙන්නම් කියපු විශ්වාසයට . ඌ පොල්ල තියල රට යනවා.crdit කාර්ඩ් වල balance transfer option එකෙන් PAN ASIA BANK එකෙන් තව credit card එකක් ගන්නවා. නාට්ටටම හිර වෙනවා.

    HNB එකෙන් personal loan එකක් අරන් commercial bank credit card එක settle කරනවා. එත් settle කරපු card එක අයින් කරන්නේ නැතුව තියා ගන්නවා.ලිදට වැටුන මිනිසා ලින් කටින්ම ගොඩ එන්න ඕනේ කියල හිතලා අයෙත් FOREX කරනවා. අයෙත් හොදම එකෙන් කෙලොගන්නවා.

    ගෙදර මිනිස්සුන්ගේ වදේට පොඩි එවුන් දෙන්න bike එකේ අරන් යන්න බැරි කමට leasing එකක් දාල ගිය අවුරුද්දේ චාර් එකකුත් ගන්නවා.. මාසෙට Leasing එක 17,000/-යි.

    මොන පිස්සෙක්ද ... පිස්සු හුත්තෙක් ... උබලට හිතෙනවා නේද?

    ඒ අතීතය.... දැන් කියන්නම් අද තත්වය
    මේ මොහොත වෙනකොට.... මගේ අතේ තියනවා රු. 8740/- ක්
    හෙට රු. 17,000/- leasing එකට ගෙවන්න ඕනේ.
    NTB credit චාර්ඩ් එකේ minimum payment එක 67850ක් වෙලා. Commercial bank minimum payment එක 47000 ක් විතර.
    HNB personal loan එක 10,300ක්
    Car එකේ insurance එක 24000ක් විතර එයි. එකත් 8වෙනිදට Expire වෙනවා.
    පොඩි උන් දෙන්නට, මගේ wife ට මට ඕනේ විදියට කිසිම දෙයක් කරගන්න විදියක් නැතිව මම මැරී මැරී උපදිනවා . ඉල්ලා ගන්න කෙනෙක් නෑ ඉල්ලලා පුරුද්දකුත් නා.

    වෙලාවකට හිතෙනවා ඔලුව පුපුරලා මැරෙයි කියල .... මැරෙන්නත් බෑ පොඩි එකීගේ මුණ මතක් වෙනවා. කල්පනා කරලා කරලා ඔලුව පුපුරන්න එද්දී ඔලුව ගහගෙන ඉද්දි මගේ සුදු තාත්තියෝ ඇයි කියල මගේ දෝනි ඔලුව අත ගාද්දී පපුවත් එක්ක හිර වෙනවා.
    credit card ගන්න එපා කියන්නේ නැ .... loan ගන්න එපා කියන්නේ නෑ . වෙලාවට ගෙවන්න. තමන්ට හැකි දේ කරන්න,
    මන් වගේ වෙන්න එපා.
    මගේ වැරදි වලට කවුරුත් පාලි නෑ. කියන්න කෙනෙක්.. අහන්න කෙනෙක් නැති නිසයි හැමදේම අකුරු කලේ.

    එත් මට දැන් මහන්සියි ...නයකාරයන්ට , company වලට පින්සෙන්ඩු වෙලා.
    කැමතිනම් මට බැනපල්ලා.... එත් මන් වගේ කලකන්නියෙකුට බැනල මොනවා කරන්නද ?
    ණය ගන්න, ලිමිට් නැතිව වියදන් කරන්න හිත හය්ය උනාට. තාමත් මැරෙන්න මන් බයයි.
    නොමැරී ඉන්න හිතේ හයිය තිබුනොත් අයෙත් ඇවිත් බලන්නම් ... මන් වගේ වෙන්න එපා


    Added:
    හැමෝගෙම අදහස් උපදෙස් වලට අනේකවාරයක් පින්... ස්තුතියි.
    සමහර අය උදව් කරන්න account no එකත් ඉල්ලලා PM දල තිබුන.
    මට සල්ලි එපා. පුලුවන්නම් මට පාර්ට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙන්න.
    හවස 6.30න් පස්සේ එළිවෙනකම් හරි වැඩ කරන්නම්.
    ubata karanna thiyena hondama de
    doctor sunny FB13
    company ekaka IT envirment eka handdle karanna puluwan. Specially Graphic designing pulwan,


    හැමෝගෙම අදහස් උපදෙස් වලට අනේකවාරයක් පින්... ස්තුතියි.

    සමහර අය උදව් කරන්න account no එකත් ඉල්ලලා PM දල තිබුන.
    මට සල්ලි එපා. පුලුවන්නම් මට පාර්ට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙන්න.
    හවස 6.30න් පස්සේ එළිවෙනකම් හරි වැඩ කරන්නම්.
    ------ Post added on Mar 3, 2022 at 4:48 PM
    pizzahut wage ekaka balanna. anith eka puluwan nan car eka wikunala oya loans tika settle karanna. aduma gane lease ekenwath nidahas wenawane.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    IT Executive කෙනෙක් විදියට 2011

    IT Filed එකේ රුපියල් හැට දහසකට (Rs .60,000/-) ආසන්න මාසික පඩියක් ලබා

    මදි බං experience වලටවත් උබට ගෙවලා නෑ 😳
    ෆ්‍රීලාන්ස් කරා නම් අඩුම ලක්ෂ 6 ක් වත් මාසෙට හොයන්න පුළුවන්
     
    • Wow
    Reactions: Thilantdm

    siyalude

    Junior member
  • Aug 10, 2009
    95
    37
    18
    Machan,

    Mama anith ayage comments kiyewwe na,

    Mama kiyana widiha hithala balala karapan...

    Uba mulinma hitha ganin wahane wikunanne na kiyala,

    Uba dan geyak aranne tiyenne ekath gewa gena palayan.

    Credit card ekakwath gewanna yanna epa.... Ube duka kiyala hoda liyumak gahapan credit card company walata. Card close karanna gewanna kal denna. Boruwata call karanna epa gewanna salli na kiyala. Ube oya credit limit walata action ganna ba ban kisima court ekaka.

    Crib gana hithanna epa dan ubata ona loan aranne tiyenne..

    Anika uba IT monada karanne.. Mata PM ekak dapan samaharawita honda place ekak set karanna puluwan wei..