මේ මගේ හබී කතාකරනවා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පදික වේදිකාවේ වීර කිරිම 🤣🤣🤣🤣

    ගෑනිට විතරක් නෙවෙයි, කෝල් කරපු මිනිහටත් ⁣දඩයක් ගහන්න ඕනා මේ වගේ වහතු වලට වාහන දෙනවාට.
    frustrated hand on forehead GIF
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පොලිශ් බුවාලට බොඩි කැම් තියනවද
    කව්දැ මෙ වීඩියො කරන්නෙ
    දැන් දෙනවා. මේ නිසා පොලිසියත් ටිකක් පරිස්සම් ඉස්සරට වඩා. හොදට කතා කරනවා කැම් එක තියන අය.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    පොලිශ් බුවාලට බොඩි කැම් තියනවද
    කව්දැ මෙ වීඩියො කරන්නෙ
    ඔව් නේ ලංකාව බංකොලොත් වෙන්න කලින් සෙට් එකක් ගෙන්නුවා නේ ද? අලුතෙනුත් ගෙන්නුවා ද දන්නේ නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපෝ මේ මල හෝන්තු කසාද බැදලා මිනිස්සු කොහොමද බන් ඉන්නේ 🤢

    attitude තමා ඉතින්

    වැරැද්දක් කරල පිලිගන්න කැමති නෑ
    ඔලුව නවන්න කැමැති නෑ

    ලැජ්ජ නැතුව මිනිහගෙ රස්සාවයි, අප්පගෙ රස්සාවෛ, ග්‍යපු ඉස්කොලෙයි ගැන කියවන්න එනවා
    ශේප් කරගන්න කතා කරනව නන් එත් කමක් නෑ
    පොලිශ් බුවාට කෙලින්නනෙ කතා කරන්නෙ


    උසාවි දාල චාටර් කරන්නම ඕන
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    attitude තමා ඉතින්

    වැරැද්දක් කරල පිලිගන්න කැමති නෑ
    ඔලුව නවන්න කැමැති නෑ

    ලැජ්ජ නැතුව මිනිහගෙ රස්සාවයි, අප්පගෙ රස්සාවෛ, ග්‍යපු ඉස්කොලෙයි ගැන කියවන්න එනවා
    ශේප් කරගන්න කතා කරනව නන් එත් කමක් නෑ
    පොලිශ් බුවාට කෙලින්නනෙ කතා කරන්නෙ


    උසාවි දාල චාටර් කරන්නම ඕන
    Attitude නම් ෆුල් අවුල් තමා.. හෙන මූසල වයිබ් එකක් මේ ගෑණිගෙන් එන්නේ

    මේ වගේ උන් තමා වේටර්ලට එහෙම පැත්තටම ඇහෙන්න තග දාන්නෙත්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,004
    113
    Mother Earth
    දැන් දෙනවා. මේ නිසා පොලිසියත් ටිකක් පරිස්සම් ඉස්සරට වඩා. හොදට කතා කරනවා කැම් එක තියන අය.
    ඒ වැඩේ නම් සුපිරි. :love2:

    අපෝ මේ මල හෝන්තු කසාද බැදලා මිනිස්සු කොහොමද බන් ඉන්නේ 🤢
    ඊයා කටහ‍ෙඬ් හැටි බලපන්කො. හැබැයි මේ වගේ කටහඬ තියෙන ගෑනු සෙක්ස් වලදි උපරිම සතුටක් දෙනවා. :love2: වෙන වැඩ වලට සුදුසු නෑ.
    ------ Post added on Aug 19, 2023 at 2:55 PM
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මම නම් වාහනෙන් එලියට බහින්නෙම සම්පුර්ණ වරද මගේ අතේ ඔෆිසර් කියල අනේ ඉතින් හරි සතුටුයි එයාලට එහෙම කතා කරාම තාම දඩ එකක් වත් නැහැ.තමන් කොයිතරම් පොරක් උනත් ලොකු සීන් ඕනෙ නැහැ මම අරයා මම මෙයා කියල කටින් කියන්න ඕනේ නැහැ වරද පිලි අරන් හිතට වදින්න කතා කරාම ඒක ඔටෝ තේරෙනවා.🙂
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    අමු ගොන් ගහක්නෙ යකූ.. මෙවන් බිරියක ලද බුවෙක්.. අහෝ බියකරු සසර!

    මෙ ටයිප් එකට කතා කරන ගෑනු දුටු තැන මට පුදුම අප්පිරියයි

    මිනික්ලබ්මන් එකටත් නිගාවක්
     
    • Like
    Reactions: Cypress

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මම නම් වාහනෙන් එලියට බහින්නෙම සම්පුර්ණ වරද මගේ අතේ ඔෆිසර් කියල අනේ ඉතින් හරි සතුටුයි එයාලට එහෙම කතා කරාම තාම දඩ එකක් වත් නැහැ.තමන් කොයිතරම් පොරක් උනත් ලොකු සීන් ඕනෙ නැහැ මම අරයා මම මෙයා කියල කටින් කියන්න ඕනේ නැහැ වරද පිලි අරන් හිතට වදින්න කතා කරාම ඒක ඔටෝ තේරෙනවා.🙂
    මගේ ලයිශන් expired වෙලා තියෙද්දි ඩ්‍රයිව් කරලා පොලිසියෙන් චෙක් කරද්දි මාට්ටු උනා
    ඩයල් එක ලියන්න ගියේ උසාවි දානවා කියලා 25000ක් දඩය
    මම ඌට ටෝක් කලා ටිකක් ලොකු සීන් නැතිව
    අන්තිමට ඩයල් එකම කිව්වා මම සල්ලි ගන්නේ නැහැ කැමතිනම් විතරක් පොලිසියේ first aid box එකට මොනවා හරි බඩු ටිකක් අරන් දෙන්න කියලා
    මම ඒ ටික අරන් දීලා ආවා
    පට්ට සුපිරි පොලිස් ඔෆිසර් කෙනෙක්