දැන් දෙනවා. මේ නිසා පොලිසියත් ටිකක් පරිස්සම් ඉස්සරට වඩා. හොදට කතා කරනවා කැම් එක තියන අය.පොලිශ් බුවාලට බොඩි කැම් තියනවද
කව්දැ මෙ වීඩියො කරන්නෙ
ඔව් නේ ලංකාව බංකොලොත් වෙන්න කලින් සෙට් එකක් ගෙන්නුවා නේ ද? අලුතෙනුත් ගෙන්නුවා ද දන්නේ නෑ.පොලිශ් බුවාලට බොඩි කැම් තියනවද
කව්දැ මෙ වීඩියො කරන්නෙ
අපෝ මේ මල හෝන්තු කසාද බැදලා මිනිස්සු කොහොමද බන් ඉන්නේ![]()
Attitude නම් ෆුල් අවුල් තමා.. හෙන මූසල වයිබ් එකක් මේ ගෑණිගෙන් එන්නේattitude තමා ඉතින්
වැරැද්දක් කරල පිලිගන්න කැමති නෑ
ඔලුව නවන්න කැමැති නෑ
ලැජ්ජ නැතුව මිනිහගෙ රස්සාවයි, අප්පගෙ රස්සාවෛ, ග්‍යපු ඉස්කොලෙයි ගැන කියවන්න එනවා
ශේප් කරගන්න කතා කරනව නන් එත් කමක් නෑ
පොලිශ් බුවාට කෙලින්නනෙ කතා කරන්නෙ
උසාවි දාල චාටර් කරන්නම ඕන
ඒ වැඩේ නම් සුපිරි.දැන් දෙනවා. මේ නිසා පොලිසියත් ටිකක් පරිස්සම් ඉස්සරට වඩා. හොදට කතා කරනවා කැම් එක තියන අය.
ඊයා කටහෙඬ් හැටි බලපන්කො. හැබැයි මේ වගේ කටහඬ තියෙන ගෑනු සෙක්ස් වලදි උපරිම සතුටක් දෙනවා.අපෝ මේ මල හෝන්තු කසාද බැදලා මිනිස්සු කොහොමද බන් ඉන්නේ![]()

මගේ ලයිශන් expired වෙලා තියෙද්දි ඩ්‍රයිව් කරලා පොලිසියෙන් චෙක් කරද්දි මාට්ටු උනාමම නම් වාහනෙන් එලියට බහින්නෙම සම්පුර්ණ වරද මගේ අතේ ඔෆිසර් කියල අනේ ඉතින් හරි සතුටුයි එයාලට එහෙම කතා කරාම තාම දඩ එකක් වත් නැහැ.තමන් කොයිතරම් පොරක් උනත් ලොකු සීන් ඕනෙ නැහැ මම අරයා මම මෙයා කියල කටින් කියන්න ඕනේ නැහැ වරද පිලි අරන් හිතට වදින්න කතා කරාම ඒක ඔටෝ තේරෙනවා.![]()