yes.පොලිශ් බුවාලට බොඩි කැම් තියනවද
කව්දැ මෙ වීඩියො කරන්නෙ
ගෑනි පාමසියක් කරනවද දන්නෑමගේ ලයිශන් expired වෙලා තියෙද්දි ඩ්‍රයිව් කරලා පොලිසියෙන් චෙක් කරද්දි මාට්ටු උනා
ඩයල් එක ලියන්න ගියේ උසාවි දානවා කියලා 25000ක් දඩය
මම ඌට ටෝක් කලා ටිකක් ලොකු සීන් නැතිව
අන්තිමට ඩයල් එකම කිව්වා මම සල්ලි ගන්නේ නැහැ කැමතිනම් විතරක් පොලිසියේ first aid box එකට මොනවා හරි බඩු ටිකක් අරන් දෙන්න කියලා
මම ඒ ටික අරන් දීලා ආවා
පට්ට සුපිරි පොලිස් ඔෆිසර් කෙනෙක්
අම්මෝ යකෝ !කතා කරන විදිහෙන් ශේප් වෙන්න පුලුවන් මම මේ ලගදී බීල ඇල්ලුව අරන් යන්නමයි හැදුවෙ මම පුලුවන් හොදින් කතා කලා පොර කියනව මහත්තලයනම් කාල බීල ආතල් එකේ ඉන්නව අපි මේ රෑත් පාරවල් වල කට්ට කනව කියල. උබලට කියන්න මට දුක හිතුන පාර කදුලු වැටුනෙ සට සට ගාල. ඒක දැකපු පොලිස් බුවා මාව යැව්ව කියලද උබල හිතන්නෙ.. නෑ බන් අරන් ගිහින් කූඩුවට දැම්ම.![]()
වාහනේ එහා පැත්තට ගිහින් පාත් වෙන්නත් කියනවද?මම නම් වාහනෙන් එලියට බහින්නෙම සම්පුර්ණ වරද මගේ අතේ ඔෆිසර් කියල අනේ ඉතින් හරි සතුටුයි එයාලට එහෙම කතා කරාම තාම දඩ එකක් වත් නැහැ.තමන් කොයිතරම් පොරක් උනත් ලොකු සීන් ඕනෙ නැහැ මම අරයා මම මෙයා කියල කටින් කියන්න ඕනේ නැහැ වරද පිලි අරන් හිතට වදින්න කතා කරාම ඒක ඔටෝ තේරෙනවා.![]()
හැබැයි ඔය වගේ කටහඬ තියෙන ගෑණු සෙක්ස් වලදි උපරිම සතුටක් දෙනවා. මම නම් ප්‍රර්ථනා කරන්නේ ඔය වගේ ගෑනියෙක්.අමු ගොන් ගහක්නෙ යකූ.. මෙවන් බිරියක ලද බුවෙක්.. අහෝ බියකරු සසර!
මෙ ටයිප් එකට කතා කරන ගෑනු දුටු තැන මට පුදුම අප්පිරියයි
මිනික්ලබ්මන් එකටත් නිගාවක්
මට නම් දැනට තියන සතුට ඇති
හැබැයි ඔය වගේ කටහඬ තියෙන ගෑණු සෙක්ස් වලදි උපරිම සතුටක් දෙනවා. මම නම් ප්‍රර්ථනා කරන්නේ ඔය වගේ ගෑනියෙක්.![]()
ගෑනිගෙ වොයිස් එකේ ටෝන් එකෙන් කියන්න පුලුවන් තනි මෝඩ දහපදුරා වේස වලාමයක් කියල.
මාත් බන්. වරද මගෙ බව පිලිගත්ත හින්දම නිකන්ම යන්ඩ දෙන පොලිස් කාරයොත් මට හම්බෙලා තියෙනවා.මම නම් වාහනෙන් එලියට බහින්නෙම සම්පුර්ණ වරද මගේ අතේ ඔෆිසර් කියල අනේ ඉතින් හරි සතුටුයි එයාලට එහෙම කතා කරාම තාම දඩ එකක් වත් නැහැ.තමන් කොයිතරම් පොරක් උනත් ලොකු සීන් ඕනෙ නැහැ මම අරයා මම මෙයා කියල කටින් කියන්න ඕනේ නැහැ වරද පිලි අරන් හිතට වදින්න කතා කරාම ඒක ඔටෝ තේරෙනවා.![]()
patta supiri wenne kohomada ban rate nithiya u kadala thiyenneමගේ ලයිශන් expired වෙලා තියෙද්දි ඩ්‍රයිව් කරලා පොලිසියෙන් චෙක් කරද්දි මාට්ටු උනා
ඩයල් එක ලියන්න ගියේ උසාවි දානවා කියලා 25000ක් දඩය
මම ඌට ටෝක් කලා ටිකක් ලොකු සීන් නැතිව
අන්තිමට ඩයල් එකම කිව්වා මම සල්ලි ගන්නේ නැහැ කැමතිනම් විතරක් පොලිසියේ first aid box එකට මොනවා හරි බඩු ටිකක් අරන් දෙන්න කියලා
මම ඒ ටික අරන් දීලා ආවා
පට්ට සුපිරි පොලිස් ඔෆිසර් කෙනෙක්
umba e welawe hubby ta kiwwe nathi eka honda deyak. passe kiwwama hubbytath sathutu hithenna athi neda.මගේ ලයිශන් expired වෙලා තියෙද්දි ඩ්‍රයිව් කරලා පොලිසියෙන් චෙක් කරද්දි මාට්ටු උනා
ඩයල් එක ලියන්න ගියේ උසාවි දානවා කියලා 25000ක් දඩය
මම ඌට ටෝක් කලා ටිකක් ලොකු සීන් නැතිව
අන්තිමට ඩයල් එකම කිව්වා මම සල්ලි ගන්නේ නැහැ කැමතිනම් විතරක් පොලිසියේ first aid box එකට මොනවා හරි බඩු ටිකක් අරන් දෙන්න කියලා
මම ඒ ටික අරන් දීලා ආවා
පට්ට සුපිරි පොලිස් ඔෆිසර් කෙනෙක්
කොහොමද ගෑණිගේ මිනිහා පොහොට්ටුවේ කකුලක් හරි වජිර අබේවර්ධනගේ යාලුවෙක් හරි වුනොත්? එහෙනම් පී සී කුමාර දෑන් ඈත්තේ කන්කසන්තුරේ ඩොටේ පොලිසියක නේද?කරීම ටොපිය පදත්ත්ර ගැනිටදැන් කොහොමද කියහන්කෝ රෙද්දක් ඇදගෙන අයේ පාරට බහින්නේ , මිනිහටත් රෙවිල ඇත්තේ මේ වෙනකොට
![]()
ඔවු ඌ වෑරදී තමා. හෑබෑයි ඔය වගේ පොලිස්කාරයන්ගේ වටිනාකම තේරෙන්න මේ වගේ රටකට එන්න ඕනේ.. කතා මොකුත් නෑ දඩේ ගානවා. කතා කරන්න ගියොත් රාජකාරියට බාධා කලා කියලා කෙලවලාම දානවා.patta supiri wenne kohomada ban rate nithiya u kadala thiyenne![]()