මේ මගේ හබී කතාකරනවා

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    මගේ ලයිශන් expired වෙලා තියෙද්දි ඩ්‍රයිව් කරලා පොලිසියෙන් චෙක් කරද්දි මාට්ටු උනා
    ඩයල් එක ලියන්න ගියේ උසාවි දානවා කියලා 25000ක් දඩය
    මම ඌට ටෝක් කලා ටිකක් ලොකු සීන් නැතිව
    අන්තිමට ඩයල් එකම කිව්වා මම සල්ලි ගන්නේ නැහැ කැමතිනම් විතරක් පොලිසියේ first aid box එකට මොනවා හරි බඩු ටිකක් අරන් දෙන්න කියලා
    මම ඒ ටික අරන් දීලා ආවා
    පට්ට සුපිරි පොලිස් ඔෆිසර් කෙනෙක්
    ගෑනි පාමසියක් කරනවද දන්නෑ
     
    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    කතා කරන විදිහෙන් ශේප් වෙන්න පුලුවන් මම මේ ලගදී බීල ඇල්ලුව අරන් යන්නමයි හැදුවෙ මම පුලුවන් හොදින් කතා කලා පොර කියනව මහත්තලයනම් කාල බීල ආතල් එකේ ඉන්නව අපි මේ රෑත් පාරවල් වල කට්ට කනව කියල. උබලට කියන්න මට දුක හිතුන පාර කදුලු වැටුනෙ සට සට ගාල. ඒක දැකපු පොලිස් බුවා මාව යැව්ව කියලද උබල හිතන්නෙ.. නෑ බන් අරන් ගිහින් කූඩුවට දැම්ම. 😔
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,127
    12,018
    113
    කතා කරන විදිහෙන් ශේප් වෙන්න පුලුවන් මම මේ ලගදී බීල ඇල්ලුව අරන් යන්නමයි හැදුවෙ මම පුලුවන් හොදින් කතා කලා පොර කියනව මහත්තලයනම් කාල බීල ආතල් එකේ ඉන්නව අපි මේ රෑත් පාරවල් වල කට්ට කනව කියල. උබලට කියන්න මට දුක හිතුන පාර කදුලු වැටුනෙ සට සට ගාල. ඒක දැකපු පොලිස් බුවා මාව යැව්ව කියලද උබල හිතන්නෙ.. නෑ බන් අරන් ගිහින් කූඩුවට දැම්ම. 😔
    අම්මෝ යකෝ !
     
    • Haha
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,912
    1
    60,872
    113
    Mother Earth
    මම නම් වාහනෙන් එලියට බහින්නෙම සම්පුර්ණ වරද මගේ අතේ ඔෆිසර් කියල අනේ ඉතින් හරි සතුටුයි එයාලට එහෙම කතා කරාම තාම දඩ එකක් වත් නැහැ.තමන් කොයිතරම් පොරක් උනත් ලොකු සීන් ඕනෙ නැහැ මම අරයා මම මෙයා කියල කටින් කියන්න ඕනේ නැහැ වරද පිලි අරන් හිතට වදින්න කතා කරාම ඒක ඔටෝ තේරෙනවා.🙂
    වාහනේ එහා පැත්තට ගිහින් පාත් වෙන්නත් කියනවද? 🙂

    අමු ගොන් ගහක්නෙ යකූ.. මෙවන් බිරියක ලද බුවෙක්.. අහෝ බියකරු සසර!

    මෙ ටයිප් එකට කතා කරන ගෑනු දුටු තැන මට පුදුම අප්පිරියයි

    මිනික්ලබ්මන් එකටත් නිගාවක්
    හැබැයි ඔය වගේ කටහඬ තියෙන ගෑණු සෙක්ස් වලදි උපරිම සතුටක් දෙනවා. මම නම් ප්‍රර්ථනා කරන්නේ ඔය වගේ ගෑනියෙක්. ❤️
    ------ Post added on Aug 19, 2023 at 4:56 PM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කරීම ටොපිය පදත්ත්ර ගැනිට 😂 දැන් කොහොමද කියහන්කෝ රෙද්දක් ඇදගෙන අයේ පාරට බහින්නේ , මිනිහටත් රෙවිල ඇත්තේ මේ වෙනකොට 😂
     
    • Haha
    Reactions: R O B U S T A

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113

    හැබැයි ඔය වගේ කටහඬ තියෙන ගෑණු සෙක්ස් වලදි උපරිම සතුටක් දෙනවා. මම නම් ප්‍රර්ථනා කරන්නේ ඔය වගේ ගෑනියෙක්. ❤️
    මට නම් දැනට තියන සතුට ඇති 😅
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    ගෑනිගෙ වොයිස් එකේ ටෝන් එකෙන් කියන්න පුලුවන් තනි මෝඩ දහපදුරා වේස වලාමයක් කියල. :baffled:

    අප්පෝ හැකර කටක් තියෙන්නේ. නර්ස් කෙනෙක් වගේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මම නම් වාහනෙන් එලියට බහින්නෙම සම්පුර්ණ වරද මගේ අතේ ඔෆිසර් කියල අනේ ඉතින් හරි සතුටුයි එයාලට එහෙම කතා කරාම තාම දඩ එකක් වත් නැහැ.තමන් කොයිතරම් පොරක් උනත් ලොකු සීන් ඕනෙ නැහැ මම අරයා මම මෙයා කියල කටින් කියන්න ඕනේ නැහැ වරද පිලි අරන් හිතට වදින්න කතා කරාම ඒක ඔටෝ තේරෙනවා.🙂
    මාත් බන්. වරද මගෙ බව පිලිගත්ත හින්දම නිකන්ම යන්ඩ දෙන පොලිස් කාරයොත් මට හම්බෙලා තියෙනවා.
     
    • Like
    Reactions: Rahula Kasun

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මගේ ලයිශන් expired වෙලා තියෙද්දි ඩ්‍රයිව් කරලා පොලිසියෙන් චෙක් කරද්දි මාට්ටු උනා
    ඩයල් එක ලියන්න ගියේ උසාවි දානවා කියලා 25000ක් දඩය
    මම ඌට ටෝක් කලා ටිකක් ලොකු සීන් නැතිව
    අන්තිමට ඩයල් එකම කිව්වා මම සල්ලි ගන්නේ නැහැ කැමතිනම් විතරක් පොලිසියේ first aid box එකට මොනවා හරි බඩු ටිකක් අරන් දෙන්න කියලා
    මම ඒ ටික අරන් දීලා ආවා
    පට්ට සුපිරි පොලිස් ඔෆිසර් කෙනෙක්
    patta supiri wenne kohomada ban rate nithiya u kadala thiyenne :ROFLMAO:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    pirimi ganunge katata denna asa onna oka hinda.

    මගේ ලයිශන් expired වෙලා තියෙද්දි ඩ්‍රයිව් කරලා පොලිසියෙන් චෙක් කරද්දි මාට්ටු උනා
    ඩයල් එක ලියන්න ගියේ උසාවි දානවා කියලා 25000ක් දඩය
    මම ඌට ටෝක් කලා ටිකක් ලොකු සීන් නැතිව
    අන්තිමට ඩයල් එකම කිව්වා මම සල්ලි ගන්නේ නැහැ කැමතිනම් විතරක් පොලිසියේ first aid box එකට මොනවා හරි බඩු ටිකක් අරන් දෙන්න කියලා
    මම ඒ ටික අරන් දීලා ආවා
    පට්ට සුපිරි පොලිස් ඔෆිසර් කෙනෙක්
    umba e welawe hubby ta kiwwe nathi eka honda deyak. passe kiwwama hubbytath sathutu hithenna athi neda.
    ------ Post added on Aug 19, 2023 at 5:29 PM
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ගොං ගහක්නේ බං කොහෙ හරි මුඩුක්කුවක වෙන්න ඇති

    ඔය කියන විදියට පේමන්ට් එකේ විනාඩිය දෙක නං නතර කරලා තිබුනේ ගේමක් නැතුව මනුස්සයෙක් විදියට කතා කරා නං ශේප් කරගන්න තිබුනා.

    හොඳම ආතල් එක ඕක ටයිටල් එක වෙනස් කරලා FB දැමමනං ලංකාවෙ එවුන්ගෙ කමෙන්ට් බලාගන්න තිබුනා. "වාහනේ නතර කරපු ගමන් ලියන්න ආපු රාලහමිට කනේ ඇඟිලි ගහන්න කියපු හැටි" වගේ ටයිටල් එකක් දැම්මා නං
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කරීම ටොපිය පදත්ත්ර ගැනිට 😂 දැන් කොහොමද කියහන්කෝ රෙද්දක් ඇදගෙන අයේ පාරට බහින්නේ , මිනිහටත් රෙවිල ඇත්තේ මේ වෙනකොට 😂
    කොහොමද ගෑණිගේ මිනිහා පොහොට්ටුවේ කකුලක් හරි වජිර අබේවර්ධනගේ යාලුවෙක් හරි වුනොත්? එහෙනම් පී සී කුමාර දෑන් ඈත්තේ කන්කසන්තුරේ ඩොටේ පොලිසියක නේද?

    patta supiri wenne kohomada ban rate nithiya u kadala thiyenne :ROFLMAO:
    ඔවු ඌ වෑරදී තමා. හෑබෑයි ඔය වගේ පොලිස්කාරයන්ගේ වටිනාකම තේරෙන්න මේ වගේ රටකට එන්න ඕනේ.. කතා මොකුත් නෑ දඩේ ගානවා. කතා කරන්න ගියොත් රාජකාරියට බාධා කලා කියලා කෙලවලාම දානවා. 😂 😂 😂 😂 😂 😂
    ------ Post added on Aug 20, 2023 at 10:13 AM