මේ මනුස්සයා බලපන්..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,132
    46,790
    113
    මේ වයසක මනුස්සයා බලපන්..මාරම නිහතමානි මනුස්සයෙක්.වැඩිපුර සල්ලි දුන්නහම ඒ සල්ලි ගන්න කැමැති උනෙත් නැහැ.මම ගොඩක් වීඩියෝ වල දැක්කා ඉන්දියන් උන් නිකන් සල්ලි දුන්නට ගන්න අකමැති සීන් එකක් තියෙනවා..අපේ උන් වගේ නෙමෙයි..හේතුවනම් දන්නේ නැහැ.

     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මේ වයසක මනුස්සයා බලපන්..මාරම නිහතමානි මනුස්සයෙක්.වැඩිපුර සල්ලි දුන්නහම ඒ සල්ලි ගන්න කැමැති උනෙත් නැහැ.මම ගොඩක් වීඩියෝ වල දැක්කා ඉන්දියන් උන් නිකන් සල්ලි දුන්නට ගන්න අකමැති සීන් එකක් තියෙනවා..අපේ උන් වගේ නෙමෙයි..හේතුවනම් දන්නේ නැහැ.


    1668423624575.png

    ඔබ මගේ හදවතේ පැලඳුවා...
    හදවත දිව්‍ය භවනක් කලා...
    :love2::love::love2::love::love2::love:
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    පල පල උට්ටා,තෝ රෝ එකේ නේද වැඩ.මෙතන ආවා පාරෙ රෙන එවූන්ට කඩෙ යන්න.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    Moko eki kiwwda workout karala body hada ganna kiyala?
    ඔන්ලයින් එයාට උගන්නන අතරෙ මන් ටී ෂර්ට් එක නැතුව කැම් එක ඔන් කරා එයාට කියලා කරේ. සෙෂන් එක ඉවරවෙල එයාගෙන් ඇහුවා කොහොමද ඇඟ කියලා එතකොට තමයි කිව්වේ කෙට්ටුයි ජිම් යන්න පුලුවන්නම් හොඳයි කියලා.

    ගෙදර ඩම්බෙල් දෙකයි බාබෙල් එකයි තියනවා ඒවා ඉස්සුවා තව squat ගැහුවා මන් හිතන්නේ කකුලෙ වලලුකර රිදෙන්න ගත්තේ එකෙන් පස්සේ.
     
    • Wow
    Reactions: NaiRobi

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඒ ඉන්දියාවේ එඋන්ගෙ ලොකුකමනෙ යකෝ 😂😂 ඒක ගත්තොත් උන්ගෙ ප්‍රෞඩ ඉතිහාසෙට ලොකු හානියක් වෙනවලු 😂