මේ මම ලගදි ගත්ත අබාන්ස් එකේ ලෑප්ටොප් එකක් &#3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    abans එකෙන් toshiba
    epsi නම් Acer
    Metropolitan - HP/Acer
    softlogic නම් ඔය හැම එකම තියෙනව

    මචං උබ අරන් තියන්නේ 4 th Generation intel core i7-4500U processor, Lap එකක්.
    U processor lap ගන්න එපා බන්, ඕක දැන් හෙන පරණයි නේ, දැන් ඇවිත් තියෙන අලුත් එක තමා
    4700 MQ processor තියෙන lap එකක් බලල ගනින් මචං. Acer තමා ගොඩක් අය ගන්නේ, ඊට පස්සේ Toshiba. HP envy series එකෙත් lap එහමත් හොදයි. උබට ඕනි දේවල් ටික කියපන් පුළුවන් විදහට help එකක් දෙන්නම් මචං
    පරාර්ථකාමීත්වය වෙනුවෙන් +12ක්
    11.gif
     
    • Like
    Reactions: kevin37

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    රෙද්ද තමයි !;17145007 said:
    අයියෝ අබාන්ස් එකේ ටොෂීබා තියෙද්දි අැයි පකේ ඩෙල්:angry:ගත්තේ ඔය මගුල් බ්‍රෑන්ඩ් එක වැඩක් නෑ:no:තුහ් විතරක්:frown:මමත් ටොෂීබා එකක් අැරන් අවුරුද්දයි තවම එලකිරි වාගෙ වැඩ:yes::yes:

    Mageth Toshiba dekak thiyenawa ekata dan 3 year, anikata 2.5 year, ksis henayak nathiwa yasa ageta weda
     
    Nov 27, 2009
    2,139
    107
    0
    abans eken toshiba ekak gaththa nede nangi kenek eth ohomma thamai. hard eka giya masa 6n, k/b eke keys 3 k weda ne, display eke bagayak fade wela. ekakatawath warranty dunne ne. athin salli gewala wena thenakin hadaganna une.
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    මමත් ඔය ලැප් එකම ගත්ත බන් කිසි අවුලක් උනෙ නැනෙ දැන් 1 year කිට්ටුයි කිසිම අවුලක් ආවෙ නැ
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    උන් කිව්වද ඩෙල් 3537 series අවුල් කියල??
    හුටා මමත් ගත්ත