මේ මල,මළ සහ අනෙක් මල+difference
mal 3 hoyaganna amaruinee kattiyata ee nisa onna man malee akkage comment eka danwa...eya hodata meka therun aran thiyenawa...
ල හා ළ ගැටළුව අමතක කරලා මේක ගැන මගේ අදහස කියන්නම්කෝ...
මේ කියන්නේ ආදරය ගැන එහෙම නැත්නම් ආදරය කරන කෙනාගැන....ආදරය/ආදරය කරන කෙනා මේ මල නම් වෙලාවකට මේ මල අර සාමානයෙන් ගස් වල පිපෙන අනිත් මල් වගේ මයි ...සුවදයි සුමුදුයි මිහිරියි....එහෙම කියන්නේ අපි ආදරයෙන් /ආදරය කරන කෙනාගෙන් මුසපත් වෙලා ඉන්නකොට...
එතකොට ඊළගට කියවෙන්නේ මළ ගැන(පහවෙන මල) (ඒක මල වෙන්න ඔනි මම දන්න විදියට) වෙලාවක අර මුලින්ම කිව්ව මේ මල වෙලාවකට මළ වගේ වෙනවා...එපා වෙනවා...අමිහිරියි...ඒ ඉතිං ආදරය/ ආදරය කරන කෙනා එපා වෙන වෙලාවට ...රැවටීමකට ලක් වෙච්ච හෝ වෙනයම් හෝ එපාවීමක් සිද්ධ උනු වෙලාවට වෙන්න පුළුවන්
~maleemsg~

Last edited: