හද හැමෝගෙම පඩි දවස අප්‍රේල් 10
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,574 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 10, 2025 #1 හද හැමෝගෙම පඩි දවස අප්‍රේල් 10
tharakaf Well-known member Oct 19, 2020 36,426 75,139 113 Apr 10, 2025 #3 AnuradhaRa said: හද හැමෝගෙම පඩි දවස අප්‍රේල් 10 Click to expand... නංගිගෙන් අහපන් වැඩියෙන් හාන්සි වෙනවද කියලා අපෙන් අහන්නෙ නතුව හිඟන්නො
AnuradhaRa said: හද හැමෝගෙම පඩි දවස අප්‍රේල් 10 Click to expand... නංගිගෙන් අහපන් වැඩියෙන් හාන්සි වෙනවද කියලා අපෙන් අහන්නෙ නතුව හිඟන්නො
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Apr 10, 2025 #4 ආලෝක බණ්ඩාර සර් ඊයේ චක්‍රලේඛයක් එව්වා 10 වෙනිදට වැඩි කරපු මුදල දෙන්න බැරි නං 25 වෙනිදට ඒක දෙන්න කියලා. අද කලින් පඩිය දාලා. Reactions: AnuradhaRa
ආලෝක බණ්ඩාර සර් ඊයේ චක්‍රලේඛයක් එව්වා 10 වෙනිදට වැඩි කරපු මුදල දෙන්න බැරි නං 25 වෙනිදට ඒක දෙන්න කියලා. අද කලින් පඩිය දාලා.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,574 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 10, 2025 #5 Janatha Jhon said: ආලෝක බණ්ඩාර සර් ඊයේ චක්‍රලේඛයක් එව්වා 10 වෙනිදට වැඩි කරපු මුදල දෙන්න බැරි නං 25 වෙනිදට ඒක දෙන්න කියලා. අද කලින් පඩිය දාලා. Click to expand... මොනාද බං උඹ කියවන්නෙ? හැම අවුරුද්දකම අප්‍රේල් මාසෙ පඩිය වේලාසනින් හම්බෙනව හැමෝටම
Janatha Jhon said: ආලෝක බණ්ඩාර සර් ඊයේ චක්‍රලේඛයක් එව්වා 10 වෙනිදට වැඩි කරපු මුදල දෙන්න බැරි නං 25 වෙනිදට ඒක දෙන්න කියලා. අද කලින් පඩිය දාලා. Click to expand... මොනාද බං උඹ කියවන්නෙ? හැම අවුරුද්දකම අප්‍රේල් මාසෙ පඩිය වේලාසනින් හම්බෙනව හැමෝටම
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Apr 10, 2025 #6 AnuradhaRa said: මොනාද බං උඹ කියවන්නෙ? හැම අවුරුද්දකම අප්‍රේල් මාසෙ පඩිය වේලාසනින් හම්බෙනව හැමෝටම Click to expand... ඔව් ඒක තමයි කියන්නේ. අද පඩිය දෙන්න කිව්වා, වැඩි කරපු ටික අද දෙන්න බැරි නං 25 දෙන්න කිව්ව. Reactions: AnuradhaRa
AnuradhaRa said: මොනාද බං උඹ කියවන්නෙ? හැම අවුරුද්දකම අප්‍රේල් මාසෙ පඩිය වේලාසනින් හම්බෙනව හැමෝටම Click to expand... ඔව් ඒක තමයි කියන්නේ. අද පඩිය දෙන්න කිව්වා, වැඩි කරපු ටික අද දෙන්න බැරි නං 25 දෙන්න කිව්ව.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,170 46,946 113 Apr 10, 2025 #7 වැඩිවුන පඩියෙන් ගල් අරක්කු බෝතලයක් දෙකක් අරන් ගෙදර යයි..