මේ මැජික් එක කරපු හැටි ගැන අයිඩියා එකක් තියෙද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,302
    21,297
    113
    මේ මැජික් එක කරපු හැටි ගැන අයිඩියා එකක් තියෙද? ඔක්කොම පේඩ් අක්ටර්ස් කියන එක නැතුව? මෙකෙ වෙන මොබයිල් පෝන් ඇන්ගල්ස් ශෙයා වෙලා තිබ්බා. මx ගෙස් කරපු විදිය වෙනස් උනා අන්තිමට අරුන් සෙට් එක දෙවෙනි බොක්ස් එකෙන් බැස්සම. මොනා උනත් කලු ටීශර්ට් ඇදගත්තු සෙට් එක රැන්ඩම් සෙට් එකක් නෙමෙයි.


     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Two cages and two groups of people.
    yes. As I noticed people's hair are artificial. Even the bold guy has a fake bold hair. See carefully at 4.33.
    They had created two groups look like same with same hair and costume.

    The other thing is black wasn't the one came randomly. When the wheel slowed down near black they went for it.
     
    • Like
    Reactions: Asmodeus