මේ මික්සර් ග්‍රයින්ඩර් එකේ තත්වෙ කොහොමද

Amstrak

Active member
  • Nov 15, 2023
    246
    244
    43
    මේ මික්සර් ග්‍රයින්ඩර් එකේ තත්වෙ කොහොමද
    පාවිච්චි කරන යාලුවො ඉන්නවද
    1707483544042.png

    600 වොට්. ඉනොවෙක්ස්
    15790/=
    https://damro.lk/product/img-011/
    ඉන්දියන්

    පැනසොනික් එහෙමත් ලොකු ලොකු ගණන් වලට තිබ්බට ඒවත් ඉන්දියන් හින්දා එච්චර ගානක් දෙන එක වටින්නෙ නෑ වගේ.

    වෙන බ්‍රැන්ඩ් වල හරි ගෙවන ගානට වටින කොලිටි මික්සර් ග්‍රයින්ඩර් තියෙනවද
     
    • Like
    Reactions: NRTG and kinkon

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,363
    613
    113
    Colombo
    අපේ ගෙදර එකක් තියෙනවා. දැනට නම් වරදක් නෑ. ඉස්සෙල්ල තිබුනේ සිසිල් එකක් 550W. ඒකට වඩා නම් හොඳයි වගේ. damro එකට ගිහින්ම බැලුවා නම් අදහසක් ගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: NRTG and Amstrak

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    මේ මික්සර් ග්‍රයින්ඩර් එකේ තත්වෙ කොහොමද
    පාවිච්චි කරන යාලුවො ඉන්නවද
    View attachment 224300
    600 වොට්. ඉනොවෙක්ස්
    15790/=
    https://damro.lk/product/img-011/
    ඉන්දියන්

    පැනසොනික් එහෙමත් ලොකු ලොකු ගණන් වලට තිබ්බට ඒවත් ඉන්දියන් හින්දා එච්චර ගානක් දෙන එක වටින්නෙ නෑ වගේ.

    වෙන බ්‍රැන්ඩ් වල හරි ගෙවන ගානට වටින කොලිටි මික්සර් ග්‍රයින්ඩර් තියෙනවද
    Machan, owa gaanune ban use karanne. etakota itin pawichchiya gana wagakeemak ganna be. Hondama dey tama ganan adu oya wage ekak aran daana eka. Gas cooker unath ehema tama :-)
     
    • Like
    Reactions: NRTG and Amstrak

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    අපේ ගෙදර එකක් තියෙනවා. දැනට නම් වරදක් නෑ. ඉස්සෙල්ල තිබුනේ සිසිල් එකක් 550W. ඒකට වඩා නම් හොඳයි වගේ. damro එකට ගිහින්ම බැලුවා නම් අදහසක් ගන්න පුළුවන් වෙයි.
    ගියපු වෙලාවක බැලුවා. පාවිච්චි කරපු කට්ටිය ඉන්නවද බැලුවෙ . ස්තුතියි
     
    • Like
    Reactions: Thilinacw and NRTG

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    " Preethi Blue Leaf " best one :yes: issara Damro eke thibba 24000/= dan nam kiyada danne na.

    Machan, owa gaanune ban use karanne. etakota itin pawichchiya gana wagakeemak ganna be. Hondama dey tama ganan adu oya wage ekak aran daana eka. Gas cooker unath ehema tama :-)

    Ay pirimi witharada owa hariyata pavichchi karanna danne?
    ------ Post added on Feb 10, 2024 at 9:48 AM
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    " Preethi Blue Leaf " best one :yes: issara Damro eke thibba 24000/= dan nam kiyada danne na.

    Ay pirimi witharada owa hariyata pavichchi karanna danne?
    ------ Post added on Feb 10, 2024 at 9:48 AM
    Ehema ekak newi ban, gaanu daily use karanawanam owa ikmanata sauthu wenawa. laaba ekakata palayan boru branded magul hoyanne natuwa.
     
    • Like
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Preethi ganan.

    panasonic awurudu 4 k wage parana ekak thiyenwa, thama henayak na,

    habayai dan e quality ekata wath dan hadanwada danne na,

    ekata kalin thibbe M akuren patan ganna italian brand ekak,

    service life eka 25 Years, :(
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    preethi is good brand , they are under Philips
    ඔකේ දකින දකින වාරයක් පාසා ප්‍රීති කොන්ඩම් මතක් වෙනව. ඒ නිසා ඒ බ්රෑන්ඩ් එක ගන්නෙ නෑ කීයලා හිතුවා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Black and Decker hodai, habai price wadi athi godak dan nm. agent kenk gen ganna eliy nm copy eka thiynwa
    Sanford unath naraka na.
     
    • Like
    Reactions: NRTG and Amstrak