මේ මිනිස්සුන්ට මොකද වේගෙන යන්නෙ..

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ මිනිස්සුන්ට මොකද වේගෙන යන්නෙ..

    මේ ලගදි චිනෙ අවුරුදු 2ක් වයස ළමයෙක් වාහනයකට යටවෙලා එත් එතනින් යන මිනිස්සු දරුවව දැක දැකත් නොදැක්ක වගේ යන Video එකක් එලකිරියෙම දාල තියනව මම දැක්ක..

    මේකත් අද දැක්කෙ Facebook එකේදි, චිනෙ උන දෙයක් තමයි මේකත්..





    ඇත්තටම මොකක්ද මේ මිනිස්සුන්ට වෙන්නෙ කියල හිතාගන්න බෑ..

    පරිණාමය ආපස්සට සිද්ධ වෙලා මිනිස්සු තිරිසන් සත්තු වෙන්න යනව වත් ද?

    ඒත් තිරිසන් සත්තු ලගත් මීට වඩා කොච්චර හොද ගතිගුණ තියනවද?

    මේව දකිනකොට හිතෙනව අපි ජීවත් වෙන රට කොයිතරම් හොදද කියල.


     
    Last edited:

    harsha.perera

    Well-known member
  • මුන් නම් තිරිසන්නුම තමයි බන්...දවසක් මගේ අතින් හෙන වැස්ස දවසක පාරේ මැරිලා හිටපු බල්ලෙක් අහුවුනා වාහනේට ඒ වෙච්ච වෙලේ ඉදලා පැය ගානක් මම අප්සෙට් එකේ හිටියෙ. :(:(
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    චීනේ වාහන එලවන්නෙ පොට්ටයෝද බන්? දැක්කෙ නැතුව හැප්පුනා කියලා කියන්න පුලුවන්. ඒත් බන් වාහනේ අරම උඩින් යද්දි මොකා උනත් බලනවා නෙ
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මුන් නම් තිරිසන්නුම තමයි බන්...දවසක් මගේ අතින් හෙන වැස්ස දවසක පාරේ මැරිලා හිටපු බල්ලෙක් අහුවුනා වාහනේට ඒ වෙච්ච වෙලේ ඉදලා පැය ගානක් මම අප්සෙට් එකේ හිටියෙ. :(:(

    :(:(
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    චීනේ වාහන එලවන්නෙ පොට්ටයෝද බන්? දැක්කෙ නැතුව හැප්පුනා කියලා කියන්න පුලුවන්. ඒත් බන් වාහනේ අරම උඩින් යද්දි මොකා උනත් බලනවා නෙ

    ඔව් වාහනේ හෙලවෙන විදිහට ඕන කෙනෙක් බලනව..
    පෙනි පෙනි යට කරන් යන්නෙ බන්..:angry::angry: