මේ මියුසික් එක හොයාගන්න ඕනේ.. help please

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    මචංලා ඉස්සර සිරස FM එකේ ගිය ශර්ලොක් හෝම්ස් පටන් ගන්න කලින් දාපු මියුසික් එක මොකද්ද කියලා දන්න කෙනෙක් ඉන්නවද? මේ පහළ ලිංක් එකේ තියන්නේ ඒ මියුසික් එක.
    https://files.fm/f/5hkrvzxb6
     
    • Love
    Reactions: Kalegana

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    ඒක ඕකටම හදපු මියුසික් එකක් වෙන්න ඇති
    නෑ මචං. මම හිතන්නෙ නෑ ඔච්චර කොලිටි එකට ලංකාවේ මියුසික් එකක් හදයි කියලා.
    නිකං ඕක mozart ගේ මියුසික් එකක් වගේනේ. මම ඕක හොයන්නම mozartගේ මියුසික් පැය ගානක් අහලා තියනවා.

    ඕක හොයන්න යන්න එපා
    දැනට 5 දෙනෙක් මැරුණ
    ඕක සාපයක්ලු :shocked:
    රිටාලින් ඕවඩෝස් ගැහුවම ඔහොම වෙනවා.
    ------ Post added on Nov 15, 2022 at 7:41 PM

    bump
    ------ Post added on Nov 16, 2022 at 4:05 PM