මචංලා ඉස්සර සිරස FM එකේ ගිය ශර්ලොක් හෝම්ස් පටන් ගන්න කලින් දාපු මියුසික් එක මොකද්ද කියලා දන්න කෙනෙක් ඉන්නවද? මේ පහළ ලිංක් එකේ තියන්නේ ඒ මියුසික් එක.
https://files.fm/f/5hkrvzxb6
https://files.fm/f/5hkrvzxb6
දැන් අව්රුදු ගානක් හොයනවා බංbump mokatada?
ඕකේ නෑ මචං මේක. මමත් එක එක සර්ච් එන්ජින් වලින් හොයලා බැලුවා. එත් හොයාගන්න බැරි උනා.I used Shazam to discover Morning Meditation by Jacob Glass.
https://www.shazam.com/track/146439359/morning-meditation?referrer=share

නෑ මචං. මම හිතන්නෙ නෑ ඔච්චර කොලිටි එකට ලංකාවේ මියුසික් එකක් හදයි කියලා.ඒක ඕකටම හදපු මියුසික් එකක් වෙන්න ඇති
රිටාලින් ඕවඩෝස් ගැහුවම ඔහොම වෙනවා.ඕක හොයන්න යන්න එපා
දැනට 5 දෙනෙක් මැරුණ
ඕක සාපයක්ලු![]()
මේකේ මමත් මිට ඉස්සෙල්ලා දාල තියනව. එකේ උනුත් දෙන්නේ shazam කෙකේ result.
https://gaana.com/song/sherlock-holmes-sinhala-a-scandal-in-bohemiaMusic eka aaye dapan hoyaganna udaw karanna