මේ මොකක්ද වෙන්න යන්නේ අපිට... must see...........

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේ මොකක්ද වෙන්න යන්නේ අපිට... must see...........

    මේ ගාල්ලෙදි වෙච්ච දෙයක්ලු. බයික් එකක් පස්සෙ පන්නපු වෑන් එකක් බයික් එක හප්පල බිම වැටුන මිනිහගේ අතපය කපල මොනාද බං ලංකාවේ දැන් මේ වේගන යන්නේ
    dan0.jpg

    dan1-1.jpg

    dan2-1.jpg

    dan3.jpg

    dan4.jpg

    අනේ අපේ බෞද්ධ රට...................
    ගත්තේ ගොසිප්ලංකානිවුස් එකෙන්
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    මැර කේස් එකක් වෙන්න ඇති බන්....
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ඕක කව්ද පොරක් වීඩ්යෝ කරලා දාල තිබුන නේද,
    පට්ට අමාරුයි බන් ඒක බලන්න.
    ලංකාවෙත් දැන් එලිපිටම ගැන්ග් ෆයිට්ස් සිද්ද වෙනවා.
    :(:(:(
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මෙහෙමයි මචං ඕක මැර කේස් එකක්නේ මිනිස්සු ඒ වගේ ඒවට දැන් අත දාන්න බයයි. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන විදිහ දන්නවනේ. ඒක නිසා මිනිස්සු මම දැක්කේ නෑ මට ඇහුනේ නෑ තියරි එකේ තමා දැන් වැඩ කරන්නේ. ඕක accident එකකින් වුනානම් මිනිස්සු බය නැතිව ඕකට අත ගහනවා..:sorry::sorry:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මිනිස්සුන්ට තියන ප්‍රස්නත් එක්ක මිනිස්සු තවත් ප්‍රස්නයක් ඇගට එයි කියලා බයටද දන්නේ නෑ උදව් කරන්නේ නැත්තේ සමහර විට මේ තුවාල කාරයා මොනවගේ කෙනෙක්ද දන්නේත් නෑනේ.. මම හිටියනම් මොනාවෙන්න හරි මිනිහට උදව් කරනවා:frown:
     

    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    machan mamath galle. me kapala dapu eka galle loku mara kalliyaka lokkek ban.. giya awrudde mekama ape handiyema ekekwa me widiyatama mekage athinma kapala damma oluwath wen wennama.. ithin awi gaththo awiyenma nasi kiyanawane..

    me eke paliya thamaida koheda me
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මිනිස්සුන්ට තියන ප්‍රස්නත් එක්ක මිනිස්සු තවත් ප්‍රස්නයක් ඇගට එයි කියලා බයටද දන්නේ නෑ උදව් කරන්නේ නැත්තේ සමහර විට මේ තුවාල කාරයා මොනවගේ කෙනෙක්ද දන්නේත් නෑනේ.. මම හිටියනම් මොනාවෙන්න හරි මිනිහට උදව් කරනවා:frown:

    ගොසිප් එකේ ගහලා තියෙන කමෙන්ට් ටික කියවපන්. එතකොට උඹ ඔහොම කියන එකක් නෑ