මේ මොකද්ද බන්? අවුරුදු 1500යක් පරණයි....

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    2019 මම A/Ls ලියද්දී mata physics ඉගැන්නුව sir, ඔය පුරාවිද්‍යා ව ගැනත් හොයන සහ හොයපු කෙනෙක්

    මට දවසක් කිව්වා සීගිරියේ thawama explore නොවුණු පැත්තක් තියනවා කියලා. අපිට ඉස්සරහින් පෙනෙන side එකට අමතරව. ඒ පැත්තට යන්න අමාරුයි කිව්වා ai danne naha. මම හිතන්නෙ සීගිරියේ අනිත් පැත්ත වෙන්න ඕන

    ඒ පැත්තට යන්න ( ඒ කාලේ කිව්වේ, 2019 ) try karalu, කරගන්න බැරි උනා කිව්වා. එයා ට කලින් Raj Somadewa nuth try කරලා බැරි වෙලා තිබ්බා කිව්වා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    කාශයප කියන්නේ කොමත් ගල් කපනන් දක්ශ ඩයක් එකක්.. හවසට අඩියක් ගහන ගමන් හිතුනහම අරක කරපියවු මේක කරපියවු කියනව ඇති.. එතකොට අනිත් එවුන් පුලුවන් විදියට ගල් කපල පෙන්නව ඇති.. නැතුව ඔතන ඔය්වවගේ ගොඩක් තැන් තියෙනවා කිසිම ‍ෆිනිශින් එකක් නැති...
     
    • Love
    Reactions: Kalegana

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,285
    14,083
    113
    35
    Spain
    කාශයප කියන්නේ කොමත් ගල් කපනන් දක්ශ ඩයක් එකක්.. හවසට අඩියක් ගහන ගමන් හිතුනහම අරක කරපියවු මේක කරපියවු කියනව ඇති.. එතකොට අනිත් එවුන් පුලුවන් විදියට ගල් කපල පෙන්නව ඇති.. නැතුව ඔතන ඔය්වවගේ ගොඩක් තැන් තියෙනවා කිසිම ‍ෆිනිශින් එකක් නැති...
    මගේ තාත්තාගේ මවුපියන්ගේ ගෙදර, මේක එච්චර පරණ නැහැ, හදල ඉවර කරලා තියෙන්නේ 1960 ගණන් වල. ඕක උරුම වුනේ මගේ තාත්තාට. ජවිපෙ භීෂණ කාලේ අපිට මේ ගෙදර අතරල යන්න වුනා 80 අග. මේ දක්වාම කවුරුවත් ඒ ගෙදර පදිංචි වෙලා නැහැ. දැන් එකෙ වහළය දිරල ඇතුලට වතුර කාන්දු වෙනවා. බිත්ති දිරල වේයෝ ගිහින්. පොළොව බොල් වෙලා. මේ අවුරුදු 30ක විතර හානිය. එතකොට අවුරුදු 1000ක හානියක් කොහොම වේවිද? අඩිතාලම විතරක් ඉතිරි වෙයි. ලංකාව කියන්නේ ඝර්මකලාපීය දේශගුණයක් තියෙන රටක්. එහෙම රටක ගොඩනැගිලි ද්‍රව්‍ය දිරා යනවා ඉතාම ඉක්මනට. සිමෙන්ති පවා දිරනවා. ඉතින් ඔය අඩිතාලම් පමණක් ඉතුරු වෙලා තියෙන එක පුදුමයක් නෙවෙයි. විශාල වශයෙන් පුරාවස්තු හම්බවෙන රටවල් හැම එකක්ම පාහේ ඉතා වියළි කාලගුණයක් තියෙන රටවල්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ජවිපෙ භීෂණ කාලේ අපිට මේ ගෙදර අතරල යන්න වුනා 80 අග.
    ඒ මොකද මචන් ඒ.. ඇයි ගෙවල් දාල යන්න උනේ??
    ලංකාව කියන්නේ ඝර්මකලාපීය දේශගුණයක් තියෙන රටක්
    අපේ ගොඩක් දේවල් ගල් වලින් හදල තියන නිසා බේරිලා තියෙන්නේ.. එත් ලංකාවේ අවරුදු දාස් ගානකට කලින් ගඩොල් වලින් හදපු සමහර දේවල් තියනව කොහොම හරි ඉතුරු වෙලා. වෙහෙර වල් වගේ දේවල්. ඒ හදපු ගඩොල් බදාම කොලිටිය වෙනස් ඇති ගොඩක්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එයා ට කලින් Raj Somadewa nuth try කරලා බැරි වෙලා තිබ්බා කිව්වා.
    කියන විදියට ඒ පැත්ත තියල තියෙන්නේ ඉදිරියේදී කැනීම් කරන්න කියල කියන්නේ
    Gal walin wada daanna lankawe tharam technology kohewath thibila na.
    ඉන්දියාවේත් තියනව හොද වැඩ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉන්දියාවේත් තියනව හොද වැඩ
    අජන්තා සහ එල්ලෝරා වල තියෙනවා හිතා ගන්න බැරි තරං කැටයම්. මගේ ත්‍රෙඩ් එකක් ඇති එහෙ ගිය වෙලේක දාපු ඉන්දියාවේ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,285
    14,083
    113
    35
    Spain
    ඒ මොකද මචන් ඒ.. ඇයි ගෙවල් දාල යන්න උනේ??
    අපේ සීයාගේ ඉඳල පරම්පරාවම යූඇන්පී. ඉතින් හිතාගන්න අමාරු නෑ නෙ. අපට මරණ තර්ජන ආවා. ඇත්තම කිව්වොත් තව බැරෑරුම් දේවල් වුනා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අජන්තා සහ එල්ලෝරා වල තියෙනවා හිතා ගන්න බැරි තරං කැටයම්. මගේ ත්‍රෙඩ් එකක් ඇති එහෙ ගිය වෙලේක දාපු ඉන්දියාවේ.
    පරණ අකවුන්ට් එකෙන් දාපු ත්‍රෙඩ් එකේ නේද.. මෙන්න මේකත් තියෙන්නේ එල්ලෝර් වල නේද. මේක තනි ගලක් හාරලා හදපු එකක් කියල ලියන්නේ..
    temple_H2e86oOy_202506241358350.webp

    අපේ සීයාගේ ඉඳල පරම්පරාවම යූඇන්පී. ඉතින් හිතාගන්න අමාරු නෑ නෙ. අපට මරණ තර්ජන ආවා. ඇත්තම කිව්වොත් තව බැරෑරුම් දේවල් වුනා.
    විස්තරේ කියාගෙන පලයන්කෝ....???
    ------ Post added on Jan 29, 2026 at 7:49 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,285
    14,083
    113
    35
    Spain
    විස්තරේ කියාගෙන පලයන්කෝ....???
    ------ Post added on Jan 29, 2026 at 7:49 PM
    එක කිව්වොත් මන් කවුද කියල දැනගන්න අමාරු නැහැ. මොකද මන් ඒ ගැන කාලෙකට කලින් ෆේස්බූක් එකේ කියල තියෙන නිසා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    පිළිවෙලකට නොතිබුණු ගල් ඉදිකිරීම් වලට කපල ගන්න ඇති, ඔය ඉතුරු කෑල්ලක් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    පරණ අකවුන්ට් එකෙන් දාපු ත්‍රෙඩ් එකේ නේද.. මෙන්න මේකත් තියෙන්නේ එල්ලෝර් වල නේද. මේක තනි ගලක් හාරලා හදපු එකක් කියල ලියන්නේ..
    temple_H2e86oOy_202506241358350.webp

    විස්තරේ කියාගෙන පලයන්කෝ....???
    ------ Post added on Jan 29, 2026 at 7:49 PM

    ගල් හාරන සිද්දිය මෙහෙ ලොකුවට තියෙනවා බන්. හැම කන්දකම වගේ ගුහා තියෙනවා. ගල මඩ කරලා වැඩ කරන්න ලංකාවේ පුදුම තාක්ෂණයක් තිබිල තියෙනවා. ගල දිගේ පොඩි පොඩි වැඩ දාල වතුර ගෙනිහින් තියෙන හැටි පුදුමයි. හිතාගන්නවත් බහ. ඒ වතුර ලයින් අදටත් වැඩ කරනවා. මේවා අදටත් තියෙනවා. විනාස නොකර බලන එකයි වැඩේ. ගල මඩ කරලා හාරලා ගුහා හැදිල්ල, සතුන්ගේ අඩි සලකුණු හදල වස්තු තැන්පත් කෙරිල්ල, ඒ සලකුණු ඇහැට පෙන්නේ නැති ඒවගේ ඉදන් අද හිල්ටියකින් ගහන වලක ෆිනිෂින් වලට එහා ලස්සනට වතුර ලයින් හදල තියෙන හැටි ගැන කතා කරලා වැඩක් නැහැ. වැලි, රොඩු බේරලා වතුර ටික ගෙනියන්නේ. මේවා දැකපු එකෙක් ලංකාවට, අපේ මුතුන් මිත්තන්ට ආදරේ කරන්න දෙපාරක් හිතන් නැහැ. සරලවම අපිට වඩා දැනුමෙන්, තමන්ගේ අවට පරිසරේ ගැන අවබෝධයෙන්, ශරීර ශක්තියෙන් වෙනම ලෙවල් වල මිනිස්සු.

    මේවා පරීක්ෂා කරන්න ගියොත් ලංකාවේ මිනිස්සුන්ට ජීවත් වෙන්නේ බොහොම පොඩි ඉඩ කඩක. ගොඩක් පන්සල් වල බලපන් ගලක් උඩ චෛත්‍යයක්, ඒ ලග පොකුණක් තියෙනවා. ඒ පොකුණු හිදෙන්නෙත් නැහැ මොන පායන කාලෙටවත්. ගලක් මැද්දෙන් වතුර ගෙනිහින් තියෙන්නේ කොහොමද කියන එකනම් අදටවත් හරියට හොයාගෙන නැහැ බන්. මේවා එක තැනක ලොකු ප්‍රොජෙක්ට් නෙමෙයි. හැම දිස්ත්රික්කෙම, හැම ගමකම තිබිල තියෙන සරල වැඩ. අද කැලේට වැහිලා තියෙන හැම තැනකම ඉස්සර ලොකු ජනාවාස. ඒවා අස්සේ ලොකු කතා හැංගිලා තියෙනවා.

    ආක්‍රමණ අස්සේ මේවා ගොඩක් විනාස වෙන්න ඇති. ඔය ලෙන් විහාර වලනම් කන්ද අස්සට යන ගුහා වල දොරටු ටිකමයි තියෙන්නේ. ඒකෙ දෙකක් නැහැ. මේවා දවසක එලියට එයි.

    මගේ තාත්තාගේ මවුපියන්ගේ ගෙදර, මේක එච්චර පරණ නැහැ, හදල ඉවර කරලා තියෙන්නේ 1960 ගණන් වල. ඕක උරුම වුනේ මගේ තාත්තාට. ජවිපෙ භීෂණ කාලේ අපිට මේ ගෙදර අතරල යන්න වුනා 80 අග. මේ දක්වාම කවුරුවත් ඒ ගෙදර පදිංචි වෙලා නැහැ. දැන් එකෙ වහළය දිරල ඇතුලට වතුර කාන්දු වෙනවා. බිත්ති දිරල වේයෝ ගිහින්. පොළොව බොල් වෙලා. මේ අවුරුදු 30ක විතර හානිය. එතකොට අවුරුදු 1000ක හානියක් කොහොම වේවිද? අඩිතාලම විතරක් ඉතිරි වෙයි. ලංකාව කියන්නේ ඝර්මකලාපීය දේශගුණයක් තියෙන රටක්. එහෙම රටක ගොඩනැගිලි ද්‍රව්‍ය දිරා යනවා ඉතාම ඉක්මනට. සිමෙන්ති පවා දිරනවා. ඉතින් ඔය අඩිතාලම් පමණක් ඉතුරු වෙලා තියෙන එක පුදුමයක් නෙවෙයි. විශාල වශයෙන් පුරාවස්තු හම්බවෙන රටවල් හැම එකක්ම පාහේ ඉතා වියළි කාලගුණයක් තියෙන රටවල්.

    මේක වැරදියි. ලංකාවේ මිනිස්සු ගඩොල් නෙමෙයි භාවිතා කරේ. ගලින් කරේ. ගල් අස්සේ ජනාවාස තිබුනේ. එකේ දෙකක් නැහැ. ඒවගේ structure එක වෙනස් වීමක් වෙලා තියෙනවා. හැබැයි විනාස වෙලා නැහැ බන් අද හදන ගෙවල් වගේ. තඩි ගස්, මුල් නිසා වෙනස් වෙලා තියෙන්නේ. එත් හරියට බලපුහම වෙනස් වීම වගේම කලින් පිහිටීම හිතාගන්න පුළුවන්.

    ගල එක පැත්තකින් බිත්තිය බැන්දම කාමරයක් වෙනවා. සම්පුර්ණ ගලෙන් කරපු ඒවත් ත්හියෙනවා. තේරෙන විදිහට කිවුවොත් රුෆ් ටොප් එක ගල උඩ.
    ------ Post added on Jan 29, 2026 at 10:28 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    කියන විදියට ඒ පැත්ත තියල තියෙන්නේ ඉදිරියේදී කැනීම් කරන්න කියල කියන්නේ

    ඉන්දියාවේත් තියනව හොද වැඩ
    Eth thaama bari wela thiyanawa ne. E sir nam kiwwe, mokakma hari badawak wenawa kiyala ee paththata yanna bari wenna

    Mokak hari hethuwak athi