මේ මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ .

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ලපයට රත්නපුර, නුවර එලිය , බදුල්ල වගේ දිස්ත්‍රික්ක වල කොහොමත් අඩුයි බන්. ඕක අලුත් දෙයක් නෙමේ.
    එහෙම කියන්නත් බැනෙ බන්. මේ පොරම දැනට දවස් 06කට කලින් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ආසනයෙ කල වීඩියෝ එක ඔය පහල තියෙන්නෙ. ඒකෙ අනුර සෑහෙන ලීඩ් එකක් අරන්. ඒත් එම දිස්ත්‍රික්කයෙම ගොඩකවෙල ආසනෙ ඒකෙ අනිත් පැත්ත. ඒ සමාන ලීඩ් එකක් සජිය අරන්. මට පේන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයෙ අනුරයි සජියයි අතරෙ හොද ෆයිට් එකක් යයි වගේ. එහෙම ෆයිට් එකක් තියෙන්නත් ඕනෙ. නැත්නම් චන්ද ප්‍රතිඵල බලන දවසට කිසි thrill එකක් නෑ.

    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එහෙම කියන්නත් බැනෙ බන්. මේ පොරම දැනට දවස් 06කට කලින් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ආසනයෙ කල වීඩියෝ එක ඔය පහල තියෙන්නෙ. ඒකෙ අනුර සෑහෙන ලීඩ් එකක් අරන්. ඒත් එම දිස්ත්‍රික්කයෙම ගොඩකවෙල ආසනෙ ඒකෙ අනිත් පැත්ත. ඒ සමාන ලීඩ් එකක් සජිය අරන්. මට පේන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයෙ අනුරයි සජියයි අතරෙ හොද ෆයිට් එකක් යයි වගේ. එහෙම ෆයිට් එකක් තියෙන්නත් ඕනෙ. නැත්නම් චන්ද ප්‍රතිඵල බලන දවසට කිසි thrill එකක් නෑ.
    එහෙම නම් හොදයි ඉතින්. මට නම් සජිත් අනුර සම සමව බෙදුනත් ඇති රත්නපුර දිස්ත්‍රික්කයෙන්. :love2:
     
    • Like
    Reactions: Irugal_Bandara

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ලපයට රත්නපුර, නුවර එලිය , බදුල්ල වගේ දිස්ත්‍රික්ක වල කොහොමත් අඩුයි බන්. ඕක අලුත් දෙයක් නෙමේ.
    1725175232393.png

    මේකනම් ඇත්ත බන්. අපේ ඈතින් නෑයො වෙන උන් ටිකක් ඉන්නවා ගොඩකවෙල. කිසිම දේශපාලන දැනුමක් නෑ. අමු මැට්ටො. උන් සේරම සජිත්ට තමා. 😄 උන්ගෙ ළමයින්ගෙන් ඇහුවාම නම් අනුරට තමා අයියෙ කියනවා. කහවත්ත , පැල්මැඩුල්ල පැත්ත එහෙම පවිත්‍රාගෙ. ඒ ගෑනිගෙ ඡන්ද ටික රනිලට. මැඩම් ගගා පුක දෙනවා. රෙන්නෙ කටකැඩුනු වල කක්කුස්සි වල
    1725175279338.png

    ------ Post added on Sep 1, 2024 at 12:51 PM

    හේතුවක් නම් හරියට දන්නේ නෑ. ප්‍රසිද්ධ JVP චරිතයක් දිස්ත්‍රික්කයේ නැති වීම එක සාධකයක් වෙන්න පුළුවන්.
    1725175325723.png

    ------ Post added on Sep 1, 2024 at 12:52 PM

    රනිල් මෝඩ සජියාගේ ඡන්ද බර ගාණක් කඩනවා හැබැයි 😅
    1725175395785.png

    ------ Post added on Sep 1, 2024 at 12:53 PM
     
    • Like
    Reactions: AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,391
    113
    එකමත් එක රටක
    mu patta game ekak ne denne...mehema wenas wenne kohomeda result eka .....godakawela kiyanne anith pathi wagemane...
    ටිකක් වයසක සෙට් එකක් නේද . මාකට් එකේ වගේ . ඒකනිසා වෙන්නත් ඇති . ;)
    හැබැයි ත්‍රිවිල් කාරයොත් ගොඩක් සජිත් ව කිව්වේ .
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and dayt0na

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    උබ හිතන්නේ ඔය පොලේ ඉන්න මිනිස්සු කීදෙනෙක් ප්‍රතිපත්ති ප්‍රකාශනය කියෙව්වා කියලද? :P
    :P
    :P
    owa kiyewwa kiyala wadak tiyenawada ban..okun owage kiyala tiyena ewa kala nam apy ratata mehema wei da.. :(
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හැම එකටම නෑ ඉතින්.

    ගාල්ල - නලින් හේවගේ
    මාතර - හඳුන්
    හම්බන්තොට - නිහාල් ගලප්පත්ති
    කළුතර - නලින්ද ජයතිස්ස
    ගම්පහ - විජිත
    කුරුණෑගල - නාමල් කරුණාරත්න
    මහනුවර - ලාල් කාන්ත
    අනුරාධපුර - වසන්ත සමරසිංහ
    ඔය සෙට් එකම තමන්ගෙ පළාතෙන් වැඩිම චන්ද අරන් පාර්ලිමේන්තු අපු අය :sorry: :rofl:

    මුලින්ම 80%, ඊට පස්සෙ 60% යි දැන් 52% යි. තව රැලි කිහිපයක් තිබ්බනම් බඩු හරි.
    වෙනත් කියන චන්ද ගැන සුලුවෙන් හිතන්නෙ කටිටිය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    උබ හිතන්නේ ඔය පොලේ ඉන්න මිනිස්සු කීදෙනෙක් ප්‍රතිපත්ති ප්‍රකාශනය කියෙව්වා කියලද? :P
    :P
    :P
    කියවල නැතුව ඇති. ඒක කියෙවුවා නම් ඔය තියෙන ඡන්ද ටිකත් නැති වෙනවා🤣🤣
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    එහෙම කියන්නත් බැනෙ බන්. මේ පොරම දැනට දවස් 06කට කලින් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ආසනයෙ කල වීඩියෝ එක ඔය පහල තියෙන්නෙ. ඒකෙ අනුර සෑහෙන ලීඩ් එකක් අරන්. ඒත් එම දිස්ත්‍රික්කයෙම ගොඩකවෙල ආසනෙ ඒකෙ අනිත් පැත්ත. ඒ සමාන ලීඩ් එකක් සජිය අරන්. මට පේන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයෙ අනුරයි සජියයි අතරෙ හොද ෆයිට් එකක් යයි වගේ. එහෙම ෆයිට් එකක් තියෙන්නත් ඕනෙ. නැත්නම් චන්ද ප්‍රතිඵල බලන දවසට කිසි thrill එකක් නෑ.
    me pole video eke case eka bn, polata ena minissu okkoma oya area eke un neweine. watenma un pola dawasata enawane.

    me vote tika boru wenna be ithin. balamu. kohomath me para TNA eke support eka anuwa result eka genath hithanna wenawa :rolleyes2:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    සුදා ස්ජියට කඩේ යනවා වගේ .

    ග්‍රවුන්ඩ් එක නම් හරි. රත්නපුර ළඟ ගේමක් යන්නේ. වැඩිබර සජියාට තමයි දැනට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,391
    113
    එකමත් එක රටක
    ග්‍රවුන්ඩ් එක නම් හරි. රත්නපුර ළඟ ගේමක් යන්නේ. වැඩිබර සජියාට තමයි දැනට.
    ඔය හැබැයි ටිකක් මාකට් එකේ වයසක සෙට් එකක් නේද් වැඩිපුර .
    කලවමේ බලන්න ඕනේ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    ඔය හැබැයි ටිකක් මාකට් එකේ වයසක සෙට් එකක් නේද් වැඩිපුර .
    කලවමේ බලන්න ඕනේ .
    කලවම් උනත් අනුරගේ ඡන්ද ටිකක් වැ⁣ඩි වෙලා, සජිත්ට ලං වෙයි. දැනට දිස්ත්‍රික්කය වශයෙන් සජිත් ඉදිරියෙන්. 50% නැ දිස්ත්‍රික්කේ දෙපැත්තටම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,391
    113
    එකමත් එක රටක
    කලවම් උනත් අනුරගේ ඡන්ද ටිකක් වැ⁣ඩි වෙලා, සජිත්ට ලං වෙයි. දැනට දිස්ත්‍රික්කය වශයෙන් සජිත් ඉදිරියෙන්. 50% නැ දිස්ත්‍රික්කේ දෙපැත්තටම
    මුළු රටේම 50% එන්නේ නෑ බන් කාටවත් .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    මුළු රටේම 50% එන්නේ නෑ බන් කාටවත් .
    ඒක දැනට හරි. නමුත් තැන සිකියු වෙන්න සමහර දිස්ත්‍රික්ක 50% පන්නගන්නම වෙනවා. වේට් එක වැඩි දිස්ත්‍රික්ක 50% පැන්නුවෙත් ජය නියතයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,507
    113
    මේ ගොබ්බයගෙ වීඩියෝ බලනවද බන් උබ?
    වෙන වැඩ නැද්ද?

    Survey එකක් කරන හැටි ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති උන්ට හොඳයි මෙහෙම survey.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,391
    113
    එකමත් එක රටක
    මේ ගොබ්බයගෙ වීඩියෝ බලනවද බන් උබ?
    වෙන වැඩ නැද්ද?

    Survey එකක් කරන හැටි ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති උන්ට හොඳයි මෙහෙම survey.
    බැලුවේ නෑ බන් . අග ක්ලික් කරාම රිසල්ට් එක පෙන්වා