මේ මොකද්ද?WHAT IS THIS

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මේ මොකද්ද? වෙන්නෙ කොහොමද? කියල මට පැහැදිලි කරල දෙන්න මේතන ෆ්‍රී විදුලියක්ද නිපදවන්නේ,මගෙ කොම්පියුටරයේ තිබුනු පරන පොටො වගයක්, පැහැදිලි කිරීමක් ඕනෙ.දන්නෙ නැති අය බම්ප් එකක් දාල යන්න ප්ලීස්.ඒ බම්ප් එක දන්න කෙනෙක්ට මේක දකින්න උපකාරයක් වෙයි

    danielpome.jpg
    danielfnf.jpg
    danielvov.jpg
    :)
    පුලුවන්නම් මෙතනත් කොමෙන්ට් එකක් දාන්න ඒක වෙනම අයකට දැනගන්න උපකාරයක් වෙයි ~
     
    Last edited:
    • Like
    Reactions: Kalindugayan

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Induction scene ekak
    physics walata igena gaththa..
    dan melo deyak mathaka na :no:

    මචන් මෙතන ෆ්‍රී සීන් එකක්ද තියෙන්නෙ ,මොන කොටසෙද මේක තියෙන්නෙ පිසික්ස් වල