මේ මොකද මෙයා?😂😂

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ මොකද මෙයා?😂😂

    24eclf6.jpg
    [/IMG]
     
    • Like
    Reactions: Sara531

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    15.gif


    හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...
    අනිත් අය සැරසෙනකොට මෙයා කපලත් ඉවරයි.... කැපිල්ලට දස්සයා....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අර චීනව පොඩ්ඩක් බලපංකෝ.ඌ මොනව හිතනව ඇත්ද?

    උගේ කං කඩාවැටිල ඉන්නෙ... ලොක්කගෙ කැපිල්ලට...!!
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අත්පුඩි ගහන්න

    අත්පුඩි ගහන්න බලාගෙන හිටපු පාඨලී මහත්තයගේ මූණ බලපංකො, කෙළියා තාප්පෙට වගේ බලාගෙන ඉන්නෙ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කලවං ආණ්ඩුවේ හැම වැඩේම මේ විදියයි... එක එකා තම තමන්ට හිතෙන වෙලාවට තමන්ට ඕන දේ කරනව. රටට කෙලවිලාම ගියේ ඒකයි....