මේ මොකෙක්ද ??

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    ගෑනු වගේනේ බං උබල.. :P කරපොත්තෙක් දැක්කත් බයයි. :rofl:

    machan kerapoththata nam paw pin balan na dakkoth shot eka sure. un machan watina dewal nasthi karanawa.eliyata dammata wedak na athulatama ne enne :lol::lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අඩෝ අපේ ගෙදරත් හිටියා ඉස්සර කාලෙකට ඇතුලට එනවා කොහොම එනවද දන්නේ නැහැ. මම හිතුවේ නයි පැටවු කියලා සේරම මැරුවා.....
     
    • Like
    Reactions: Dishta Didin

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මේ යකෝ පස් වල ඉන්න ගැඩවිලෙක්නේ..තොට කොල කෑල්ලක් අරන් එලියට විසි කරන්නනේ තිබ්බේ..තුහ් නෙදකින් පව්කාරයා :angry:

    GADAWILEK NEWEI MACHAN OYA BLIND SANKE KENEK , NON VENOMOUS
    WADIYENMA INNE WALI ASSE .
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    දෙපත් නයා කියළ කියන්නෙ. අහිංසක සතෙක්.:(:(:( හානියක් නෑ...:no::no::no:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    කන්වායා / දෙපත් නයා කියන්නේ ඕකුන්ට නේද? ඕකුන් කන් අස්සට රිංගනවා කියල කතාවක් තියෙනවා...අපිත් දැක්ක ගමන් මරනවා..දෙපැත්තේම ඔලුවක් තියෙනවා වගේ...ගදවිලෙක් නම් නෙමෙයි..ඊට වඩා චූටි...රබර් වගේ..මැරුවත් මැරෙන්නේ නැහැ ඕකුන්...:frown:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    මන් නන් සර්පයෙක් දැක්කොත් ගහනව බන් ඉතින් අහිංසක එකෙක් නෙමේ නන්.කාලා ගියාට පස්සේ ඉතින් ඔය හුරතල් කරන එකෙක් වත් නෑනේ...:no:
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    Meka ponnayo kihipa denek rep kapala.unta kiyanne bank loan ekak dala hari ata dekak aran next time namath dalama. Rep kapanna kiyala.mekek wa danna ona owunge ahawal eka udata ethakota sathwa karunawa pennai ne.