මේ මොනිටරයේ Size එක කීයක් විතර ඇතිද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    මේ මොනිටරයේ Size එක කීයක් විතර ඇතිද?

    මේ උඩ තියෙන ලොකු මොනිටරයේ සයිස් එක කීයක් විතර ඇතිද? ලංකාවේ ගන්න තියෙනවද?


    61815896_350314115521687_836306664553447424_n.jpg
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    oka tv ekak neh..


    16:9 monitors nam 43" wenakan thiyenwa. lg, dell, philips, acer wage brand wala.
    32:9 monitors 49" wenakan thiyenawa.