මේ මොන බ්‍රෑන්ඩ් එකේ පුටුවක්ද බන්?

Earn$4Sex

Member
Mar 18, 2011
285
28
0
මේ මොන බ්‍රෑන්ඩ් එකේ පුටුවක්ද බන්?

මේ දවස් වල අපේ පැත්තේ හොරු විමානෙ නිසා පුටු සේරම අඩුක් කරනවා එක උඩ එක. කරුමෙට යටම තිබ්බ 2ක් පුපුරලා. මට පුටු 12ම තෑග්ගකට ලැබුනෙ.. දන්න එකෙක් කියපන් මේවා වල බ්‍රෑන්ඩ් එක. එතකොට මට 2ක් ගන්න පුලුවන් ගිහින්

11693889_396279223903326_11249364824022277_n.jpg

 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නිකමට අහන්නේ ඇයි බං මේ ගෑනු ළමයෙකුත් එක්ක පුටුවේ ෆොටෝ එකක් දාල තියෙන්නේ.:lol::lol:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    පුටුවෙ බ්‍රෑන්ඩ් එක හොයන්න නම් අනිවා සාය උස්සලා බලන්න වෙනවා බං. එතන තියෙනවා ට්‍රේඩ් මාර්ක් එක. :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටැග් දෙකයි දාන්න දෙන්නෙ. :dull: :dull:
    කවුරු හරි සංරක්ෂණය කර ඇත, අසහන යාත්‍රා ටැග් දෙක දාපල්ල :dull: :dull: