මේ මොන මගුලක්ද බංස්..

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මටත් ඔය සීන් එකම ආවා. වෙලාවට මම නිලමේ අදින්නේ. ඉතින් නිලමේ ඇදුම ඇදගෙන ඔය මගුල් නටන්න බෑ බන්. ඒ හින්දා මම ශේප් උනා.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    mewa wikare weda ban,man danne ekekk laksha 80 k deela wedding kaala, dan dennate aden bimeta bahinna bari podi muddukku house ekkkeka innewa,duk wida wida, denna hodin innewanum marenekam ekate,moketeda oya wichchurna weda,wedding keranewanum, denna badela, koleke sign kerela, photo ekak gaththath athi ban , wikare..oye wiyedam kerena salli idiri anagethete ithuru kereganna..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ උඹට කැමති විදියට මගුල ගනිං බං.. අනිත් උන් කියන එව්වා මොකටද උඹ කරන්න යන්නෙ.. ගොඩක් උන් වැඩි වැඩ කරන්න ගිහින් අන්තිමේ හතර වටේ ණය වෙලා පොලුයි බතුයි කකා ණය ගෙව ගෙව ඉන්නවා..:lol:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උඹ උඹට කැමති විදියට මගුල ගනිං බං.. අනිත් උන් කියන එව්වා මොකටද උඹ කරන්න යන්නෙ.. ගොඩක් උන් වැඩි වැඩ කරන්න ගිහින් අන්තිමේ හතර වටේ ණය වෙලා පොලුයි බතුයි කකා ණය ගෙව ගෙව ඉන්නවා..:lol:
    :yes:
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මං කෙල්ලට කිව්වා... එක දවසෙ වෙඩිම කරමු කියලා කෙල්ල හා කිවා. කට්ටිය 150+150 =300ක් වගෙ ගමු කිවා. අනන් මනන් බයිලා නැතුව ලස්සනට චාම්ව කරමු කිවා. පහසු හොල් එකක් බලමු කිවා.ණය නොවි අතෙ තියන ටිකෙන් කරමු කිව්වා. දෙන්නම ඉතුරු කරනවා පුලුවන් විදිහට අනගතෙ ගන හිතලා. කෙල්ල හා කිවා.

    ඔන්න ඔහොමයි ප්ලැන් උනෙ. ලගදිම බදින්න ඉන්නෙ... හරිම සිම්පල් ප්ලැන් එකෙක්.

    කෙල්ලට තෙරුම් කරපන් මචො... මොකද වැඩෙ වරදුනොත් උබලට තමයි අන්තිමට නය සහ පොලි ගෙවන්න වෙනෙ.
    [/QUOTE

    හරිම සිම්පල් ප්ලැන් එකක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ටීවී වල පෙන්නන

    සුබාසිරි, විවාහ , මංගලම් , බ්ලා.. බ්ලා.. බ්ලා..

    ඔය වගේ සුත්තවල් තමයි අපේ රටේ ගැනුන්ව ෆෝම් කරන්නේ .. ඒවා පෙන්නුවට කමක් නෑ ඒ වගේ දෙයක් කරන්න මෙච්චර වත්කමක් ඕනේ කියල පෙන්නලා .. රෙද්ද ...

    ඔව් බන් එකයි සින් එක. වෙඩින් වල යන්නේ වෙනම මාෆියාවක්


    අන්දන උන්
    පොටෝ ගන්න උන්
    කම හදන උන්
    කේක් හදන උන්
    සරසන උන්
    සෙට් වෙලා මාර ගේමක් දෙන්නේ
    ඔය පුස් දේවල් නැති උනානම් වෙඩින් මාර අඩු වියදම්]
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    දැන් මේ පොස්ට් එක දාපු එකා නැටුවද, නැත්නම් කෙල්ල නටන්න පුලුවන් එකෙක්ව බැන්දද කියලා ආරන්චියක් තියෙනවද?:rolleyes:
    යකෝ දැන් කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහන්න ඉස්සරලා ඒකිට නටන්න පුලුවන්ද කියලා හොයාගන්න වෙනවනෙ :confused::confused:
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    ඔය සුට්ටවල් වලට නාස්ති කරනවට වඩා හොඳයි බන් "අතින් සල්ලි දීලා හොඳ හූනියමක් කරගනින්". බැඳලා අවුරුදු කීපයක් ගියාම තමා තේරෙන්නේ අයියෝ එක දවසට විනාස කරපු සල්ලි කන්දරාව කියල.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    සමහරුන්ගේ ඇල්බම් එකත් ඉතින් ලක්ෂයක් දෙකක් විතර වියදම් කරලා ගහලා සාලේ ටිපෝ එක යටට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා... :P මම අඳුරන wedding photographer කෙනෙක් ඉන්නවා. සමහරු ණය වෙලා වෙඩිම කරලා ගහපු ඇල්බම් එක අරන් යන්න එන්නෙ නෑ ලු සල්ලි මදි වෙලා.



    :yes::angry:

    very true:yes:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අනේ බොට පිස්සුද බන් එක එකා කරන ඒවා කරන්න.උබට පුලුවන් විදිහට වෙඩිම ගනින්.අපේ කෙල්ලන්ටත් පිස්සු බන්.තව රෙද්දක් තියෙන්නෙ pre-shoot කියලා එකක් ....... :angry:
    :yes::yes::yes::yes::yes:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    :growl::growl: මොකක්ද බං මේ wedding suprise dance කියන්නේ:confused:. මේක ලංකාවේ හැම වෙඩින් එකකම කරනවද බං දැන්? මං next year විතර බදින්න plan කරලා ඉන්නෙ. කෑල්ල මොකක්ද wedding dance මගුලක් ගැන කියනවා බං. මං ලංකාවෙ නෙමෙයි ඉන්නෙ.. ලංකාවේ wedding එකකට හෙන කාලයකින් ගිහින් නෑ. කෑල්ල කිව්වා youtube බලන්න කියලා. හත්ඉලව්වයි එතකොට තමා මෙව්වා දැක්කේ :shocked:





    මෙව්වා වල වගේ නටන්න පුලුවන් කොල්ලෝ කෙල්ලෝ නැ බං අපේ පවුලේ. වැඩි හරියක් කොල්ලෝ ඉන්නෙ උන්ට නටන්න බෑ :no::no:. මට නටන්නත් බෑ :no::no:..පිටින් ගෙවලා dancers ,ලා ගන්න සල්ලි නෑ බං මං ගාව.. :no::no:loan එකක් ගහලා තමා wedding එක කරන්න හිතන් ඉන්නෙ...මෙකි මගුලක් කතාකරනවා. කැල්ල ගේ family එකට පදිරි වෙන්නත් බෑ. අපෙ ගෙදරින් වැඩි කැමත්තකුත් නැතිව බදින්නේ.. :( නටලා බැදපු අය ඇතිනේ උදව් pls...:(

    why would you get a loan to spend for just one day. rather you could keep it for the coming thousands of days ahead after marriage :confused: