මේ මොන හු#@ නෑ කමක්ද බන්? 🙄🙄🙄

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    තාත්තගේ මල්ලිලනෙ බාප්පා වෙන්නෙ? නැත්නම් අම්මලගෙ සහෝදරියෝ බැදපු අය. වෙන කොහොමද මෙකිව බාප්පෙක් බදින්නෙ? මේ නොතේරෙන මට කියාදියන්කො. :baffled: :baffled: :baffled:

    image.png

    image.png
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    එහෙම තමයි නෑදෑකම් කියද්දි
    උදාහරනෙකට
    X ගේ තාත්තාගේ අම්මාගේ නන්ගිගේ පුතා, X ගේ බාප්පා.
    තව X ගේ තාත්තගේ අම්මගේ මල්ලිගේ පුතා , X ගේ මාමා.
    මට ඕක පැහැදිලි කරන්න බෑ. ඉස්සර උන් ඕක හරියට කියනවා. මටත් ඕක හදලා කියන්න පුලිවන්. පැහදිලි කරන්න කම්මැලි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    එහෙම තමයි නෑදෑකම් කියද්දි
    උදාහරනෙකට
    X ගේ තාත්තාගේ අම්මාගේ නන්ගිගේ පුතා, X ගේ බාප්පා.
    තව X ගේ තාත්තගේ අම්මගේ මල්ලිගේ පුතා , X ගේ මාමා.
    මට ඕක පැහැදිලි කරන්න බෑ. ඉස්සර උන් ඕක හරියට කියනවා. මටත් ඕක හදලා කියන්න පුලිවන්. පැහදිලි කරන්න කම්මැලි
    X ගේ තාත්තාගේ අම්මාගේ නන්ගිගේ පුතා, X ගේ බාප්පා. මේක සරලව කිව්වොත් පුන්චි ආච්චිගෙ පුතා. මේ නෑ කම හරි බන් ඒත් වයස් පරතරයක් ඇතිනෙ ලොකු?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    X ගේ තාත්තාගේ අම්මාගේ නන්ගිගේ පුතා, X ගේ බාප්පා. මේක සරලව කිව්වොත් පුන්චි ආච්චිගෙ පුතා. මේ නෑ කම හරි බන් ඒත් වයස් පරතරයක් ඇතිනෙ ලොකු?

    නෑ බං වයස පරතරය එච්චර නැති ඔහොම නෑකම් තියෙනවා ඉස්සර මිනිස්සු ඔය නෑකම් හරියට කියනවා. හැබැයි ඒවා ළඟ නෑකම් නෙවෙයි ඔහොම අගිස්සන නෑකම් වල බාප්පලා දුවලා නැන්දලා පුතාලා සමහර විට එකම වයසේ. හැබැයි බොහොම ළඟ නෑකමක් තියෙන ඒ කියන්නේ තමන්ගේ අම්මගේ නංගිගේ මහත්තයව කසාද බැදපු කෙල්ලෙක් හිටියා අපේ ගෙවල් ළඟ. එතකොට අපි පොඩියි. මේ කියන කතාවේ අම්මගේ නංගිට හිටපු ගමන් කැන්සර් එකක් හැදුනා සැහෙන අමාරුවෙන් ඉන්නකොට බාප්පට වැඩට යන්නයි ඒගොල්ලන්ට පොඩි කොල්ලෝ දෙන්නෙක් හිටියා අපේ වයසෙම උන්දෙන්නව ඉස්කෝලේ යවන්නයි කෑම හදන්නයි සේරම කරන්න බැරි නිසා අක්කගේ ඉගෙනගෙන ඉවර වෙච්ච දුවෙක් හිටියා ඒකිව ගෙනල්ලා මෙහෙ නැවැත්තුවා උදව්වට හරි ලස්සනයි ඒ අක්කා. ඔහොම ඉන්නකොට බාප්පා යාළු උනා කෙල්ල එක්ක.ඒ වෙනකොට කැන්සර් හැදිච්ච මනුස්සයා එක්තැන් වෙලා හිටියේ ගෙදරම එයා මේවා දැක දැක සෑහෙන්න විදවනවා කියලා එයාව බලන්න යන අයට කියලා තිබුනා කොහොම හරි එයා මැරෙන දවස් වෙනකොට අර අක්කා ප්‍රෙග්නට්. කොහොම හරි මාස තුන හතරක් ඇතුලට අර ගෑණු මනුස්සයා මැරුණා. පස්සේ බබා ලැබෙන්න ඉස්සල්ලා ගෙවල් විකුණලා ඒගොල්ලෝ අපි හිටපු පැත්තෙන් ගියා. පස්සේ ආරංචි උනා ඒ දෙන්නා කසාද බැන්දා ඒ අක්කටත් පුතෙක් ලැබුණා කියලා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    වයස අඩු උනොත්
    කෙල්ලගේ තාත්තා බඳිනවා 20න් වගේ
    තාත්තා හම්බු වෙලා අවුරුදු 18කට විතර ප්සසේ තාත්තගේ දෙමව්පියන්ට තව පොඩි එකෙක් සෙට් වෙනවා unexpected විදියට
    කෙල්ලගේ තාත්තා බැදලා අවුරුද්දෙන් කෙල්ල ඉපදෙනවා

    එතකොට කෙල්ලයි බාප්පයි අතර ගැප් එක අවු 3යි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,538
    113
    කටක් ඇරලා කොන්ඩම් එකක් ඉල්ලන්න තියෙන ලැජ්ජාව නිසානේ මේ ඔක්කොම සමයං
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මැයි පුංචි අම්මයි එක වයසේ ..පුංචි අම්ම කියන්නේ මගේ අම්මගේ ආමමාගේ මල්ලිගේ දුව
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    X ගේ තාත්තාගේ අම්මාගේ නන්ගිගේ පුතා, X ගේ බාප්පා. මේක සරලව කිව්වොත් පුන්චි ආච්චිගෙ පුතා. මේ නෑ කම හරි බන් ඒත් වයස් පරතරයක් ඇතිනෙ ලොකු?
    එහෙමත් නෑ බන්. මම දන්න උන් ඉන්නවා 30 ගනන් වල වගේ. වයස් පරතරයක් නැතිම උන්.
     
    • Wow
    Reactions: pathaleiretta

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,310
    100,154
    113
    අපේ සීයලාගේ ගම් වල එහෙම ඔහොම තමා. මුළු ගමම නෑයෝ. ඔය හෙන දුර නෑ කම්. ළග ඒව නෙවෙයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,990
    113
    34
    Kalutara
    නෑ බං වයස පරතරය එච්චර නැති ඔහොම නෑකම් තියෙනවා ඉස්සර මිනිස්සු ඔය නෑකම් හරියට කියනවා. හැබැයි ඒවා ළඟ නෑකම් නෙවෙයි ඔහොම අගිස්සන නෑකම් වල බාප්පලා දුවලා නැන්දලා පුතාලා සමහර විට එකම වයසේ. හැබැයි බොහොම ළඟ නෑකමක් තියෙන ඒ කියන්නේ තමන්ගේ අම්මගේ නංගිගේ මහත්තයව කසාද බැදපු කෙල්ලෙක් හිටියා අපේ ගෙවල් ළඟ. එතකොට අපි පොඩියි. මේ කියන කතාවේ අම්මගේ නංගිට හිටපු ගමන් කැන්සර් එකක් හැදුනා සැහෙන අමාරුවෙන් ඉන්නකොට බාප්පට වැඩට යන්නයි ඒගොල්ලන්ට පොඩි කොල්ලෝ දෙන්නෙක් හිටියා අපේ වයසෙම උන්දෙන්නව ඉස්කෝලේ යවන්නයි කෑම හදන්නයි සේරම කරන්න බැරි නිසා අක්කගේ ඉගෙනගෙන ඉවර වෙච්ච දුවෙක් හිටියා ඒකිව ගෙනල්ලා මෙහෙ නැවැත්තුවා උදව්වට හරි ලස්සනයි ඒ අක්කා. ඔහොම ඉන්නකොට බාප්පා යාළු උනා කෙල්ල එක්ක.ඒ වෙනකොට කැන්සර් හැදිච්ච මනුස්සයා එක්තැන් වෙලා හිටියේ ගෙදරම එයා මේවා දැක දැක සෑහෙන්න විදවනවා කියලා එයාව බලන්න යන අයට කියලා තිබුනා කොහොම හරි එයා මැරෙන දවස් වෙනකොට අර අක්කා ප්‍රෙග්නට්. කොහොම හරි මාස තුන හතරක් ඇතුලට අර ගෑණු මනුස්සයා මැරුණා. පස්සේ බබා ලැබෙන්න ඉස්සල්ලා ගෙවල් විකුණලා ඒගොල්ලෝ අපි හිටපු පැත්තෙන් ගියා. පස්සේ ආරංචි උනා ඒ දෙන්නා කසාද බැන්දා ඒ අක්කටත් පුතෙක් ලැබුණා කියලා.
    අපෝ අප්පිරියයි අහද්දිත්. 🤮