මේ යන්නේ ඒකීය ලංකාවට යන අවසන් බසයයි

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මේ යන්නේ ඒකීය ලංකාවට යන අවසන් බසයයි

    දෙමළ සන්ධානයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් කියනවා ඊළග රජයෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාට ගිය ෆෙඩරල් ක‍්‍රමයකට බලය බෙදීමක් ගැන.උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ඒකාබද්ධ කිරීමක් ගැන.එල්.ටී.ටී.ඊ යේ අරමුණු තමයි දෙමළ සන්ධානය මේ ඉටුකර ගැනීමට හදන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

    ඒ මහතා එම ප‍්‍රකාශය කළේ කුලියාපිටිය ඇඹව ප‍්‍රදේශයේදී පැවති හමුවක් අමතමිනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී මෙසේද පැවසීය.

    හිරේ විලංගුවේ සිටින ත‍්‍රස්තවාදී සැකකරුවන් සියලූදෙනා මුදා ගැනීමක් ගැනද දෙමළ සන්ධානය සිය මැතිවරණ ප‍්‍රකාශයේ සදහන් කරනවා.එමෙන්ම යුද්ධය මෙහෙයවූ නායකයන්,හමුදාපතිවරුන්,සේනාංකවලට අණ දුන් හමුදා නිලධාරීන් යන සියලූදෙනා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් යුද අධිකරණයට ගෙනියන්න රජය සහයෝලය ලබාදිය යුතු බවක් දෙමළ සන්ධානය කියනවා.මෙය භයානක තත්ත්වයක්.පසුගිය 30 වසරක යුද්ධයෙන් පසුව රට සංවර්ධනය කිරීම සදහා අපේ රජය ලබාගත් විදේශ ණය නිසි අයුරින් විධිමත්ව ආයෝජනය කළා.අපි වැඩිපුර ණය ලබාගත්තේ චීනයෙන්.

    පැවැති යහපාලන රජය චීනයෙන් ලැබෙන ණය ආධාර නැති කළා.ඒ තුළින් දැන් රටේ ආර්ථිකය කඩා වැටීමට ලක්වෙලා.වී වලට සහතික මිලක් දෙන්න බැරි පොල්,රබර් හා කිරි නිෂ්පාදන සදහා දැන් මිලක් නැත්තේ මේ නිසයි.80 දශකයට දැන් මේ රට යොමු වෙමින් පවතිනවා.පසුගිය කෙටි කාලය තුළදී අපට දැකගන්න ලැබුණා උතුරුකරේදී පොලීසියේ වාහන ගිනි තියනවා.උසාවිවලට පහර දෙනවා.පාරවල් හරහා ටයර් පුච්චනවා.එල්.ටී.ටී.ඊ කොඩි දානවා.විරෝධතා පෝස්ටර් ප‍්‍රදර්ශනය කරනවා.80 දශකයේදී උතුරුකරයේ තිබූ ස්වරූප ලක්ෂණ යළිත් දැක ගන්නට ලැබීම ඉතා භයානක තත්ත්වයක්.

    – රිවිර
     
    • Haha
    Reactions: Xi Jinping

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    President again pledges 13 Plus to India

    Swaraj makes claim at news conference but presidential spokesman refuses comment
    LSSP, CP call for maximum implementation of LLRC recommendations
    By Anthony David and Nadia Fazlulhaq
    President Mahinda Rajapaksa will enforce provisions of the 13th Amendment to the Constitution and “go beyond it,” India’s Opposition Leader Sushma Swaraj said yesterday.

    She told a packed news conference the re-assurance was given when the Indian parliamentary delegation met the President at “Temple Trees” earlier yesterday. However, presidential spokesperson Bandula Jayasekera, who was present at the news conference, declined to comment on Ms. Swaraj’s statement

    A reported previous assurance on the same issue, made by the President to Indian External Affairs Minister S.M. Krishna in January, however, ran into controversy and contradictions.

    Mr. Krishna had told a news conference in Colombo on January 17 after a breakfast meeting with the President that Mr. Rajapaksa had assured him he would implement the “13th Amendment plus,” meaning further concessions. However, during a meeting with national newspaper editors on January 30, President Rajapaksa disputed the claim and declared “no assurance” was given. He said he had only “discussed the 13th Amendment plus.”

    Ms. Swaraj spoke at the news conference at Colombo’s Taj Samudra after a week-long visit to Sri Lanka by a 12-member Indian parliamentary delegation. Though all members of the delegation were present, a noteworthy feature was the delegation members directing all media queries to their leader.When a journalist pointed out that government ministers had denied reported assurances given by President Rajapaksa to Indian External Affairs Minister Krishna in January, the Indian Opposition Leader replied, there is no question of ministers saying and denying anything. The President himself said he would concede both the 13th Amendment and the plus.”

    Before taking questions Ms. Swaraj read out a three-page statement. It said it is the delegation’s “sincere hope” that the government of Sri Lanka would reach a “genuine political reconciliation” based on ‘meaningful devolution of powers.’ She added, “We have been assured in the past that this will be done within the framework of the ‘Thirteenth Amendment – Plus’.”

    She called upon the government and the Tamil National Alliance to resume their dialogue. Meanwhile in a related development, two of the coalition parties of the United People's Freedom Alliance (UPFA) yesterday called for the ‘maximum’ implementation of the Lessons Learnt and Reconciliation Commission (LLRC) recommendations with a time frame for a political solution to the ethnic issue.
    The move came after the party leaders of the UPFA were asked to submit proposals on implementing the LLRC recommendations.

    At the party leaders’ meeting held at Temple Trees, a summary of the LLRC recommendations that included several sections, namely the political solution/national policy, human rights and security, rehabilitation and resettlement and the last stages of the conflict was distributed to them by External Affairs Minister G.L. Peiris. They were told to submit their suggestions and proposals at the next party leaders meeting.

    Lanka Sama Samaja Party (LSSP) leader and Scientific Affairs Minister Tissa Vitharana told the Sunday Times the party saw the LLRC report as a comprehensive one that dealt with all issues that rose during the end of the conflict and after, while addressing causative factors.

    “The party’s political bureau met on Friday and decided that the recommendations should be used to achieve reconciliation and bring about a solution to the national question. We call upon the Government to implement them to the maximum possible extent as soon as possible,” he said.

    Prof. Vitharana said some recommendations such as the rehabilitation of former LTTE cadres had already been implemented while some including the resettlement of displaced people were being implemented.

    “But the most important factor is the setting up of a select committee for a political solution. This has to be progressively implemented and is the responsibility of the President and the Government,” he said.
    Prof Vitharana said it was important to draw up a timeframe and the objective should be to win the confidence of the Tamils and the Muslims of the country and only through such a process that the country could reach national reconciliation.

    Communist Party leader and Human Resources Minister D.E.W Gunasekera said the party supported the full implementation of the LLRC recommendations without any reservations. “We will be identifying the non-controversial areas such as resettlement and suggest swift implementation,” he said. He said a political solution could be achieved by appointing a parliamentary select committee representing all parties.

    http://www.sundaytimes.lk/120422/News/nws_01.html
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දහතුන්වන ආණ්ඩුක්‍රමව්‍යවස්ථා සංශෝධනයටත් ඔබ්බෙන්වූ බල බෙදීමක් සඳහා ඉන්දියාවට පොරොන්දුවී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතා ඊයේ (04) පැති සටන දේශපාලන සංවාදය අවස්ථාවේදී ප්‍රකාශකර සිටියේය.

    තිස්ස විතාරණ කියන කෑල්ල අහපං ගෙම්බංපිල පැන පැන ඉන්නවා විතරයි :lol:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,673
    28,717
    113
    කොටි එනවෝ රාජපක්‍ෂට චන්දේ දෙන්ඩෝ :lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අන්තිම බස් කීයක් තියෙනවද බන්.
    හැම චන්දයකදිම විමල් කියනවනේ අන්තිම බස් එක කියලා
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යූ.ඇන්.පී වේස බල්ලන්ටනම් ඡන්දේ දෙන්නේ නෑ නෑ මයි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව