මේ යන්නේ කොහෙටද?

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    rep kapala maye deyyo rep kapala....................... napunsakayo kiyana eka oppu una,.......... ayyooooooooooooooo mage rep tika, dan mata idala wedak ne.............
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගොන් කතා කියන්න එපා,,...මොලයක් තියෙනවා නේද? my3 මීඩියා යුනිට් කියලා ගහගෙන උඩ බලාගෙන කෙල ගහ ගන්නවද? :rolleyes:
    උබත් වැනි වැනී ඉන්න සොන්නයෙක් නේද? :P
    උපන් ගෙයි සන්දාන කාරයෙක්ද? එහෙම උන්ට හිත හදාගෙන ට my3 චන්දේ දාන්න බෑ....
    ලැජ්ජ හින්ද මරාට එලිපිට කඩේ යන්නත් බෑ...:rofl:
    මහින්දය්ට දාපන් බන්...හිත කියන්නේ ඒකනේ....
    :dull:

    මුගේ පච බන් මොකුත් දන්නේ නැති ගාණට බොරු කියලා දැන දැන ගින්න පත්තු කරන්න හදන්නේ :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    qbYiLF5.jpg

    SNOf31M.jpg

    වීඩියෝ එක හදපු පො* රැලට හෙනගහපන්!!! :angry::angry::angry:

    දිට්ට ධම්මවේදනීය කර්ම පල දෙනවා බං ඕවට නම්. ඒත් එකම අවුල අපිට ඕනේ තරම් හදිස්සියට පල දෙන්නේ නෑ. අනිවා අඬන්න වෙනවා ඉතින්. අපි ජීවත් උනොත් බලන් ඉඳලා අනේ පව් කියමු උන්ට එදාට. ලංකාවේ බුදු දහම ‍රැකගන්න කිය කියා නෙට් එකේ බෙරිහන් දෙන බොහෝ දෙනෙක් ගෙන් පටිච්ච සමුප්පදාය ගැන ඇහුවොත් දිව පටලව ගන්නවා බං.අරක්කු බීලා බුදුන්ට අවමන් කළ සුප්‍රබුද්ධ රජතුමා මරණයෙන් බේරෙන්න සත් මහල් ප්‍රාසාධයකට වෙලා දවස් 7 ක් කල් ගෙව්වලුනේ. අන්තිම දවසේ අශ්ව ගාලේ අස්වයෝ කුලප්පු වෙලා ඔක්කොම අමතක වෙලා බිමට පය තිබ්බ ගමන් බඩු පැකට් උනාලුනේ. ඕකුන්ටත් ඒක වෙනවා ඒ නිසා.
     
    BRAINY

    Active member
  • කෑප්ටන් Jack Sparrow;17687719 said:
    මේකට නම් ඇගේ ලේ කුපිත උනා සින්හලුනේ.
    මේක නම් මයිත්‍රී පාලනය චන්දෙ කටුගාන එක ගැන දෙපාරක් හිතන්න වෙනවා.

    මේක දාල තියෙන්නේ My3 Media Unit
    එකෙන්.

    View attachment 56869

    දැන් මගේ රේප් කපන්න කලින් හිතපන් මෙතන පන්සිල් පද 5ට කරලා තියෙන නිගාව ගැන. වැරදි දේ වැරදි කියල පිළිගනිල්ලා.​

    සර්ව ආගමික, බුද්ධාගමට නිගරු කරන පොන්සියන්ට අදාළ නොවන බව සලකන්න.

    -------------------------------------------------------------------------

    Edited:

    මට දැන් Thor2014 සහෝ කිව්වමයි කික් උනේ මේක අද හදපු එකක් කියලා. එකයි ඔරිජිනල් පොස්ට් එක යටින් එඩිට් කලේ.
    මේවා පාදඩ වැඩ, මෙහම මිනිස්සුන්ව රවට්ටන එක ජඩ වැඩක්.
    මම මගේ මතේම ඉන්නවා.
    Possibilities :
    1.) ආණ්ඩුවේ එවුන් විපක්ෂේ චන්ද කඩන්න මිනිස්සුන්ව රවට්ටන්න දැම්ම වෙන්න පුළුවන්. (පොසිබිලිටි 60%)
    2.) විපක්ෂේම දමාගත්තා වෙන්නත් පුළුවන්. (පොසිබිලිටි 40%)

    මේ දේ නිසා නැවත වරක් දේශපාලනය ගැන කලකිරුන සින්හලුනේ. ඔක්කොම වල් පරයෝ රැලක්. :no::angry::no::angry:

    21e1et1.jpg

    :no:
     
    trv

    Member
    Jan 19, 2007
    38
    5
    0
    meka fake ekak kiyala hodata terenawa.
    Mechhara kal campaign karala adada MY3 ge media unit eka youtube eke haduwe.
    meka MY3 ta maa gahanna karapu eyak.

    epa wenawa lankawe politics mewa dakidi.....
     
    It 's a fake youtube channel created by today, I think.

    ගොන් කතා කියන්න එපා,,...මොලයක් තියෙනවා නේද? my3 මීඩියා යුනිට් කියලා ගහගෙන උඩ බලාගෙන කෙල ගහ ගන්නවද? :rolleyes:
    උබත් වැනි වැනී ඉන්න සොන්නයෙක් නේද? :P
    උපන් ගෙයි සන්දාන කාරයෙක්ද? එහෙම උන්ට හිත හදාගෙන ට my3 චන්දේ දාන්න බෑ....
    ලැජ්ජ හින්ද මරාට එලිපිට කඩේ යන්නත් බෑ...:rofl:
    මහින්දය්ට දාපන් බන්...හිත කියන්නේ ඒකනේ....
    :dull:

    Machan Think twice, Mechchara moda widihata kawruth campaigns karanne na, Me page eka hadala tiyenneth me lagadi. My3 Wenama parana pages keepayak tiyanawa promotings walata ganna. Meka sure madak machan. Hithapan poddak. Puluwannam Report karapan. Moka unath meka karapu unta hodak wenne na.

    qbYiLF5.jpg

    SNOf31M.jpg

    වීඩියෝ එක හදපු පො* රැලට හෙනගහපන්!!! :angry::angry::angry:

    හෙළයෙක්;17687951 said:

    එහෙම බැලුවොත් උබත් මේ චන්දෙ වෙනුවෙන්ම හදපු එකක් නෙ.:oo::oo:

    කාටවත් කියන්න බෑ ඕක හරියටම කාගෙද කියල දාල තියෙන අනික් වීඩියෝ නන් මෛත්‍රීට සපොර්ට් ඒව.:P

    ඉතින් යකෝ උන්ට ඕනි ඕක my3 ගෙම කියලා පෙන්නන්න....ඒ නිසා ඇත්ත ඒවත් දාලා... :oo:

    meka mahindage thawath kujitha mada praharayak kiyala therenne nadda.?

    අන්න කතාව මේකේ ඉන්නවා බං තුන් හතර දෙනෙක්ම. පක්ෂයක් නැතිලු, දෙපැත්තටම දෙන්නේ නැතිලු, චන්දේ ක‍ටු ගානවලු, දෙපැත්තෙම වැරදි දකිනවලු.හැබැයි උන් මහින්දගේ පර වැඩ, හොර ගිවිසුම් ගහලා කිච වෙච්චා, බල්ලෝ මරලා ගෙවල් වලට යවපු ත්‍රෙඩ් දැක්කම ඒ වෙලේට උන් පොට්ට වෙනවා. හැබැයි මහින්දට කඩේ යන එව්වා සහ මෛත්‍රීට මඩ යන ඒවා දැක්ක ගමන් රෙද්ද උස්සගෙන දූවගෙන ඇවිත් මෙතන විවේචනය කරනවා.

    ඇත්තනෙ බං උන් කියන එක උන් දෙපැත්තෙම වැරදි දකිනවනෙ ඉතින්. එකම අවුල අර වෙලාවට පොඩ්ඩක් පොට්ට වෙන එක. ඕකට කියන්නේ බං Transient Ischemic Attack with sub cortical blindness කියලා සිංහලෙන්.

    හරි මම වෙන අයිඩී එකකින් ලොග් වෙනවනම් මට කියහන් මෙතන උම්බෑ කියවන්නේ නැතුව බං. නොදැන ෆේක් ෆේක් ගාන්න එපා. මට කලින් අකවුන්ට් එක්ක තිබ්බා. ඒක අතෑරලා ගොඩක් කල්. ඇයි උඹට පුකද ඒකට? GT ට PM එකක් දාලම අහලා කියපන් නිකන් හරකෙක් වගේ තප්පුලන්න කලියෙන්. :rofl::rofl::rofl:

    Post
    Capture11.png

    Rep
    Capturess.png

    Munta joke ekak therenne neti eke ubata ohoma nokara idida ban..

    Don't argue with idiots because they will drag you down to their level and then beat you with experience. :rofl::rofl::rofl:

    ජාතිවාදියා;17688032 said:
    Machan meka fake ekak. report karanna kiyala my3 ge fb fan page eken illalala thibba.

    rep kapala maye deyyo rep kapala....................... napunsakayo kiyana eka oppu una,.......... ayyooooooooooooooo mage rep tika, dan mata idala wedak ne.............

    මුගේ පච බන් මොකුත් දන්නේ නැති ගාණට බොරු කියලා දැන දැන ගින්න පත්තු කරන්න හදන්නේ :rofl:

    එඩිට් කළා, වෙනස් නොකර.
    රේප් කැපුවා එක සාදාරනයි කියන්න පුළුවන්, එත් බැනල තියෙන විදිහ හිරිකිතයි.
    මේකට ලේ රත් උනා සැහෙන්න, එකයි හොයන්නේ නැතුව දැම්මේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ හුත්තවල් බම්ප් කරන්න එපා බන් ගිහිල්ලා පේඡ් එක රිපොර්ට් කරපල්ලා මේකේ මොකවත් දාන්න එපා.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අන්න කතාව මේකේ ඉන්නවා බං තුන් හතර දෙනෙක්ම. පක්ෂයක් නැතිලු, දෙපැත්තටම දෙන්නේ නැතිලු, චන්දේ ක‍ටු ගානවලු, දෙපැත්තෙම වැරදි දකිනවලු.හැබැයි උන් මහින්දගේ පර වැඩ, හොර ගිවිසුම් ගහලා කිච වෙච්චා, බල්ලෝ මරලා ගෙවල් වලට යවපු ත්‍රෙඩ් දැක්කම ඒ වෙලේට උන් පොට්ට වෙනවා. හැබැයි මහින්දට කඩේ යන එව්වා සහ මෛත්‍රීට මඩ යන ඒවා දැක්ක ගමන් රෙද්ද උස්සගෙන දූවගෙන ඇවිත් මෙතන විවේචනය කරනවා.

    ඇත්තනෙ බං උන් කියන එක උන් දෙපැත්තෙම වැරදි දකිනවනෙ ඉතින්. එකම අවුල අර වෙලාවට පොඩ්ඩක් පොට්ට වෙන එක. ඕකට කියන්නේ බං Transient Ischemic Attack with sub cortical blindness කියලා සිංහලෙන්.

    සිරාවටම...මොන මඟුලක්ද බන්? කෙලින් කියපන්කෝ සෙද්ද මම දෙන්නේ මරාට කියලා...මොකෝ අපි රෙප් කපනවා කියලැයි...:P
    අර ගයියා මුල් කාලේ
    නම් බැලන්ස් කරන් ගියා දෙපැත්තම දැන්නම් කියනවා(කියවෙනවා:baffled:) මරාට දෙනවා කියලා....:rofl:
    ඔය නිර්පාක්ශික උන්ද මන්දා දිල්වාලේ දුල්හනියා ලේ ජයන්ගේ ගාගෙන එන්නේ....:oo:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මේක ෆේක් නම් සිරිසේනගෙ චැනල් එකට ආවේ කොහොමද. අනේ ටිකිරි මොලේ. මේව තමයි තාක්ෂණික උප්පරවැට්ටි. රතන උන්නාන්සෙ කියනවා ජී මේල් හොරට හදනවලු. දැන් අලුත්ම ටොපිය බෞද්ධයට මඩ ගහන විඩියෝ හදල මහින්ද හැදුව කියල ලතෝනි දෙන එක. යකෝ මේක සිංහල රට සිංහලයො බත් කන්නෙ. පුන්නක්කු නෙමෙයි.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Don't argue with idiots because they will drag you down to their level and then beat you with experience. :rofl::rofl::rofl:
    :dull::dull::oo:

    මුගේ පච බන් මොකුත් දන්නේ නැති ගාණට බොරු කියලා දැන දැන ගින්න පත්තු කරන්න හදන්නේ :rofl:

    ehema kiyanna epa katu gaanna hitiya kolla oka dakala dan maratama denawa :P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කෑප්ටන් Jack Sparrow;17688082 said:
    එඩිට් කළා, වෙනස් නොකර.
    රේප් කැපුවා එක සාදාරනයි කියන්න පුළුවන්, එත් බැනල තියෙන විදිහ හිරිකිතයි.
    මේකට ලේ රත් උනා සැහෙන්න, එකයි හොයන්නේ නැතුව දැම්මේ.

    :D:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම නම් දන්නෙ නැහැ මොකා හැදුවාද කියලා සිරාගෙ පැත්තෙ උන් කරපු එවා විඩියො කිහිපයක්ම අවා මරාගෙ පැත්තෙ උනුත් කරපුවා මාට්ටු උනා මොකා කරත් හෙනම ගහන්න ඔන කැරි වැඩ කරනවාට
    සිංහලයො සිංහලයො කොටවන්න වෙනත් ජාතියක් කරා වෙන්නත් පුලුවන් නෙට් එකෙ යන එවට අයිතිකාරයො හොයන එක හෙන අමාරු වැඩක් අපිට

    අපෙ උන් කරන්නෙ ඔතනින් අපෙ ආගමට පහර වදින එක ගැන ක්තා වෙන එක නෙමෙ එක අනිත්
    උන්ට පවරලා ජර දෙශපාලනයෙ යෙදන එක මුන්ට බල්ලො හුකන විඩ්ෆියො දලා හරි අනිකාට ඇගිල්ල දික් කරලා බැන ගන්න තියෙනවනම් එ ඇති එ වගෙම චන්දය ගන්න තියෙනවාන්ම් එ ඇති
    අපි සිංහලයා වශයෙන් අන්තිම පහත් තැනට වැටිලා ඉන්නෙ අපි රට හදන්න යනවා අනිකාට ඇගිල්ල දික් කර කර
     
    • Like
    Reactions: TomCat077

    trv

    Member
    Jan 19, 2007
    38
    5
    0
    mama nam report kara.
    meka report karana eka thamai hoda....

    buddagamatath apahasa karana ratak meka
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    සිරාවටම...මොන මඟුලක්ද බන්? කෙලින් කියපන්කෝ සෙද්ද මම දෙන්නේ මරාට කියලා...මොකෝ අපි රෙප් කපනවා කියලැයි...:P
    අර ගයියා මුල් කාලේ
    නම් බැලන්ස් කරන් ගියා දෙපැත්තම දැන්නම් කියනවා(කියවෙනවා:baffled:) මරාට දෙනවා කියලා....:rofl:
    ඔය නිර්පාක්ශික උන්ද මන්දා දිල්වාලේ දුල්හනියා ලේ ජයන්ගේ ගාගෙන එන්නේ....:oo:

    Mama nam MR ta newe eth kalin benapu eka matath benala tiyenne ekama de kiyala ne.. :confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක මහින්දගේ උන් මයිත්රිට මඩගහන්න දාපු එකක් කියලා හොදටාම තේරෙනව. ඕක උනාට ත්රෙන්නේ නැත්තම් උබේ මොලේ අඩුවක් කියලා තමයි හිතන්න වෙන්නේ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    සිරාවටම...මොන මඟුලක්ද බන්? කෙලින් කියපන්කෝ සෙද්ද මම දෙන්නේ මරාට කියලා...මොකෝ අපි රෙප් කපනවා කියලැයි...:P
    අර ගයියා මුල් කාලේ
    නම් බැලන්ස් කරන් ගියා දෙපැත්තම දැන්නම් කියනවා(කියවෙනවා:baffled:) මරාට දෙනවා කියලා....:rofl:
    ඔය නිර්පාක්ශික උන්ද මන්දා දිල්වාලේ දුල්හනියා ලේ ජයන්ගේ ගාගෙන එන්නේ....:oo:

    ඒක ඇත්ත බං. හැබැයි උන් දූවගෙන එනවා මෛත්‍රීට මඩ ගහන මොකක් හරි ත්‍රෙඩ් එකක් දැක්ක ගමන්. වැරදි දැකලා විවේචනය කරන්න. බොරු බයිලා බං. මහින්දට කඩේ යනවා කියලා කියන්න කොන්ද පණ නැති කම. කොන්ද පණ නෑ කියන්නේ ඉණෙන් පහල ඔක්කොම පණ නෑ කියන එක. බැන්ද දාක ඒ වගේ එකෙක් අහල පහළ ගෙවල් වල උන්ට අවුරුදු තමාහ් ඉතින්. පාට 7 කින් ලමයි 7 දෙනෙක් ලැබෙන්නේ ආයේ දෙකක් නෑ. :rofl::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචං ඔය චැනල් එක අද හදපු එකක්. පැය පහකට කලියෙන්. බල්ලෝ මරලා යූ එන් පී ගෙවල් වලට යවපු රාජපක්ෂට ඕක මහලොකු දෙයක් නෙමෙයි.ඔය වගේ පොන්න වැඩ කරාට මිනිස්සු ගොඩක් උන් දැන් බුද්ධිමත්. ඕවා වලින් වෙන්නේ මහින්ද තවත් කෙළව ගන්න එක. :rofl::rofl:

    ඔය වගෙ අවජාතක වැඩ කරන්න පුළුවන් කීප දෙනයි ලංකාවෙ ඉන්නෙ .. එකෙක් වීරසංගිලිය :P