මේ යන්නේ කොහෙටද?

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හිතින් හු#ති# පුතෝ ඥාන සාර චීවර දාරියා කොට්ටවේ පොලිසියටයි මහින්දරයි බනින්නේ හු#න කැEරි වචන වල නෙවෙයිද පොන්ස් තෝ කොහොමත් මරාගේ ගොට්ටෙක් නේ
    මේ ඉන්නේ මේ වගේ මෛත්‍රීගේ ඇට ලොවින බල්ලෝ තමයි ඔය වගේ වීඩියෝ හදන්නෙ
     
    උඹ දන්නවද හරියට මතයක් දරන්නේ නැති, ප්‍රතිපත්තියක් නැති මිනිස්සු තමයි භයානක. මොකද උන් ක‍ටුස්සෝ වගේ පාට මාරු කරන්නෙ බං. ඒ වගේ මිනිස්සුන්ව නම් ආශ්‍රය නොකර ඉන්න තරමට ඇඟට ගුණයි. විරුද්ධ මතය දරන උන් කිසිම ප්‍රශ්නයක් නැහැ. උන්ට කොන්ද පණ තියෙනවනෙ බං විරුද්ධ මතයක් දැරුවත් ඒක කියන්න. එහෙම නෙමෙයි අර වගේ ක‍ටුස්සෝ මොන වෙලාවේ පෙනේ පුප්පලා දෂ්ඨ කරයිද කියලා සැකයි. ඒ නිසා ඒ වගේ මිනිස්සු හලන එක තමුන්ගෙම සෞඛ්‍යයට යහපත් දෙයක්. :dull::dull:

    හරි මචං, මමත් මතයක් දරනවා, ඒ දෙපැත්තම වැරදි කියන එක. විපක්ෂෙට බනිනකොට අපි බත්බැලයෝ වෙනවා, ආයෙම ආණ්ඩුවට බනිනකොට උබලගෙන්ම රේප් හම්බවෙනවා.
    ඉස්සරත් මම මරා ව විවේචනය කළා. ඉස්සර උබල හැමෝම වගේ මාත් හම්බ විරෝදියෙක්. තාමත් එහෙමයි, (හැබැයි දැන් BBS පස්සේ යන්නේ නැහැ, ඉස්සර ගියා) නිකන් බොරු චෝදනා කරන්න එපා බන්, සෑහෙන්න රිදුන නිසයි දැම්මේ, දාපු එකේ වැරද්දක් තියෙන නිසයි එක පිළිගත්තේ, එතනම එඩිට් කලෙත්.
     
    කොහොමත් ඕක හදපු එලා බෞද්දයේ වෙන්න් බැහැ. මුලින්ම එක ත්රුම් ගන්න ඕනි. කොහෙද ඕක තිබ්බේ?? බුදුන්ගේ කාලේ ඉදන් ඔයවගේ මිනිස්සු හිටියා. අනිවාර්යෙන් ඕවා පලදෙන්වා. ඕවට කේන්ති අරගෙන් කුණුහරප කියගෙන් වැඩක් නැහැ. එතකොට කිලිටිවෙන්නේ අපේ හිතයි.( එත් කේන්ති නොගෙන ඉන්න අමාරුයි) අපි කරන්න ඕනි උන බුද්දාගම වින්ස කරන්න වීඩියෝ 1ක් ගහනකොට. අපි බුද්දාගමේ අගය වටහල දෙන්න පුළුවන් වීඩියෝ 10 ගහන්න ඕනි. ඕව හදන උන් හොයාගෙන නීතියෙන් කටයුතු කරන්න ඕනි. වෙන කරන්න දෙයක් නැහැ.

    මේ වීඩියෝ එකේ ඉන්න පරයව අල්ලගන්න ඕනේ ඉස්සෙල්ලා. මු බෞද්ධ වෙන්න අමාරුයි, හැබැයි සර්ව ආගමික උන හැදුන නාමික බෞද්ධයෙක් වෙන්න පුළුවන්. (පොසිබිලිටිස්)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කෑප්ටන් Jack Sparrow;17688433 said:
    හරි මචං, මමත් මතයක් දරනවා, ඒ දෙපැත්තම වැරදි කියන එක. විපක්ෂෙට බනිනකොට අපි බත්බැලයෝ වෙනවා, ආයෙම ආණ්ඩුවට බනිනකොට උබලගෙන්ම රේප් හම්බවෙනවා.
    ඉස්සරත් මම මරා ව විවේචනය කළා. ඉස්සර උබල හැමෝම වගේ මාත් හම්බ විරෝදියෙක්. තාමත් එහෙමයි, (හැබැයි දැන් BBS පස්සේ යන්නේ නැහැ, ඉස්සර ගියා) නිකන් බොරු චෝදනා කරන්න එපා බන්, සෑහෙන්න රිදුන නිසයි දැම්මේ, දාපු එකේ වැරද්දක් තියෙන නිසයි එක පිළිගත්තේ, එතනම එඩිට් කලෙත්.

    උඹට නෙමෙයි බං කිව්වේ. වෙන දෙතුන් දෙනෙක්ට කිරියේ මම දැකපු එකෙක් මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා.තවම රෙප් කැපුවෙවත් දුන්නෙවත් නෑ රෙප් වලින් මට වැඩක් නැති නිසා කාටවත්ම උඹේ කැපුවෙත් නෑ රෙප් කපලා කිය කියා පෝස්ට් දාපු උන්ගේ කැපුවෙත් නෑ මම නම්. උඹේ මතයක් මම දැක්කේ නෑ මීට කලියෙන්. ඔහොම ඒවා දැක්කම උන්ට අනුකම්පා කරන එක බං කරන්න ඕනේ. බලපන් මගේ පලවෙනිම පෝස්ට් එක රතු පාටින් දාපු ඒකේ මම උඹට මචං කියලා කතා කරලා බොහොම කූල් එකේ පෝස්ට් එක දැම්මේ බං. එහෙම තරහකින් නෙමෙයි. ඒත් චන්දේ ක‍ටු ගාන වෙලේ ගිහින් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට දාපන් උඹට හිතට එකඟව හොඳයි කියලා හිතෙන මම නම් හිතන්නේ ඒක හොඳයි බං. ඒ මෛත්‍රී උනත් මහින්ද උනත් අවුලක් නෑ. උඹේ මතේ උඹේ චන්දය. කැමැත්තක් කරපන් ඉතින් අවුලක් නෑ. :dull::dull::dull:
     
    vinushan

    Junior member
  • Nov 27, 2007
    69
    4
    8
    Kottawa

    ohoma nmy bun kelinma unge channel ekama report karamu

    jgk4sj.png

    igxptv.png
     
    Last edited:

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    My3 Media Unit ඕක හදල තියෙන්නෙ https://plus.google.com/110877775509064232290/posts කියන profile එකෙන් ඒකට දාල තියන profile Pic එක අරගෙන තියෙන්නෙ මේ FB account එකෙන් https://www.facebook.com/nclabz ඒ කියන්නේ බොහෝවිට මේ පොන්නයා තමයි ඕක upload කරලා තියෙන්නෙ(උගේ යාලුවෙක් වෙන්නත් පුලුවන් එහෙම වෙන ඉඩකඩ අඩුයි) මේ වේසා කඩේ යන්නේ කාටද කියල FB එක දැක්කම පේනවනෙ :oo: දැන් පේනවනෙ මෛත්‍රීට සපෝර්ට් පොන්නයෙක් තමයි ඕක හදල තියෙන්නෙ කියලා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    My3 Media Unit ඕක හදල තියෙන්නෙ https://plus.google.com/110877775509064232290/posts කියන profile එකෙන් ඒකට දාල තියන profile Pic එක අරගෙන තියෙන්නෙ මේ FB account එකෙන් https://www.facebook.com/nclabz ඒ කියන්නේ බොහෝවිට මේ පොන්නයා තමයි ඕක upload කරලා තියෙන්නෙ(උගේ යාලුවෙක් වෙන්නත් පුලුවන් එහෙම වෙන ඉඩකඩ අඩුයි) මේ වේසා කඩේ යන්නේ කාටද කියල FB එක දැක්කම පේනවනෙ :oo: දැන් පේනවනෙ මෛත්‍රීට සපෝර්ට් පොන්නයෙක් තමයි ඕක හදල තියෙන්නෙ කියලා

    Ehema kiyanna ba ban.. Uba reverse engineering denmata oka hadapu eka ubata kalin reverse engineering denmada danne na ne.. :confused:
     
    උඹට නෙමෙයි බං කිව්වේ. වෙන දෙතුන් දෙනෙක්ට කිරියේ මම දැකපු එකෙක් මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා.තවම රෙප් කැපුවෙවත් දුන්නෙවත් නෑ රෙප් වලින් මට වැඩක් නැති නිසා කාටවත්ම උඹේ කැපුවෙත් නෑ රෙප් කපලා කිය කියා පෝස්ට් දාපු උන්ගේ කැපුවෙත් නෑ මම නම්. උඹේ මතයක් මම දැක්කේ නෑ මීට කලියෙන්. ඔහොම ඒවා දැක්කම උන්ට අනුකම්පා කරන එක බං කරන්න ඕනේ. බලපන් මගේ පලවෙනිම පෝස්ට් එක රතු පාටින් දාපු ඒකේ මම උඹට මචං කියලා කතා කරලා බොහොම කූල් එකේ පෝස්ට් එක දැම්මේ බං. එහෙම තරහකින් නෙමෙයි. ඒත් චන්දේ ක‍ටු ගාන වෙලේ ගිහින් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට දාපන් උඹට හිතට එකඟව හොඳයි කියලා හිතෙන මම නම් හිතන්නේ ඒක හොඳයි බං. ඒ මෛත්‍රී උනත් මහින්ද උනත් අවුලක් නෑ. උඹේ මතේ උඹේ චන්දය. කැමැත්තක් කරපන් ඉතින් අවුලක් නෑ. :dull::dull::dull:

    මචං මාව කිරියේ කවුරුවත් පෞද්ගලිකව අදුරන්නේ නැහැ (100%ක්ම), මට රේප් කොටු ඔක්කොම පිරිලා රෙපුත් ඇතිවෙන්න තියෙනවා. ඉතින් උබල හිතනවා වගේ මම බයේ කඩේ යනවා නම් එහෙම හැංගිලා කඩේ ගිහින් මට මේකේ රකින්න දෙයක් නැහැනේ.
    මේක තමයි මචං දේශපාලනේ කියන්නේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ දන්නවද හරියට මතයක් දරන්නේ නැති, ප්‍රතිපත්තියක් නැති මිනිස්සු තමයි භයානක. මොකද උන් ක‍ටුස්සෝ වගේ පාට මාරු කරන්නෙ බං. ඒ වගේ මිනිස්සුන්ව නම් ආශ්‍රය නොකර ඉන්න තරමට ඇඟට ගුණයි. විරුද්ධ මතය දරන උන් කිසිම ප්‍රශ්නයක් නැහැ. උන්ට කොන්ද පණ තියෙනවනෙ බං විරුද්ධ මතයක් දැරුවත් ඒක කියන්න. එහෙම නෙමෙයි අර වගේ ක‍ටුස්සෝ මොන වෙලාවේ පෙනේ පුප්පලා දෂ්ඨ කරයිද කියලා සැකයි. ඒ නිසා ඒ වගේ මිනිස්සු හලන එක තමුන්ගෙම සෞඛ්‍යයට යහපත් දෙයක්. :dull::dull:

    උපන්දා ඉඳන් මැරෙනකම්ම එක පක්ෂයකට චන්දෙ දීපු කඩේ ගියපු මිනිස්සු රටක සංවර්ධනයකට උර දුන්න වෙන්නේ නැහැ. පාලකයෝ යන පාර හරි හැටි ඇස් දෙකෙන්, බුද්ධියෙන් දැකල තමුන්ගේ දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කරන මිනිස්සු තමයි රට යම් දිශාවකට තල්ලු කරන්න උත්සහ කරන්නේ. මෙතනින් මම කියනේ නැහැ චන්දය නොදී ඉන්න එක හරි දෙයක් කියල.

    1988-89 කාලේ රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව හැසිරුණ විදිහට තමයි 2015 වෙද්දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හැසිරෙන්නේ. ඉතින් කටුස්සෝ වගේ පාට මාරු කරලා තියෙන්නේ මිනිස්සුද පාලකයෝද කියල හිතල බලන්න වෙනවා. රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුව මිනිස්සු මරනකොට, මාද්‍ය මර්ධනය කරනකොට, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කරනකොට මේ ආණ්ඩුවේ ඉන්න ලොක්කෝ ඒවාට විරුද්දව කතා කරා.. පාරට බැස්සා .. උද්ගෝෂණ කරා... අද ඒ පුද්ගලයින්ම පාලක පන්තියේ ඉඳගෙන ඒ සිද්දවු දුෂණ , භීෂණ සියල්ලම ඒ ආකාරයෙන්ම කරගෙන යනවා. එහෙම බැලුවාම මිනිස්සුත් කටුස්සෝ වගේ පාට වෙනස් නොකරොත් අපේ රටට කුමක් වෙයිද ???

    මතයක් දරන්නේ නැති චන්දයක් දෙන්නේ නැති උදවියට වෙනස් කරන්න පාටක් නැහැ. මේ පවතින ලෝකයේ ඒ වගේ උදවිය අවලංගු කාසි වගේ..
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    Ehema kiyanna ba ban.. Uba reverse engineering denmata oka hadapu eka ubata kalin reverse engineering denmada danne na ne.. :confused:
    මීටරයක් නම් එහෙම කරනවා බන් ඒත් මේ වගේ බල්ලො එච්චර දුර හිතන්නෙ නැහැ බලු වැඩේ කරන එකා කෙලින්ම මුණ පෙන්නනවා බය නැතුව ඉතින් මේක upload කරන එකා එච්චර දුර හිතන්නෙ නැහැ ඒ ගැන :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,061
    113
    හරි මම වෙන අයිඩී එකකින් ලොග් වෙනවනම් මට කියහන් මෙතන උම්බෑ කියවන්නේ නැතුව බං. නොදැන ෆේක් ෆේක් ගාන්න එපා. මට කලින් අකවුන්ට් එක්ක තිබ්බා. ඒක අතෑරලා ගොඩක් කල්. ඇයි උඹට පුකද ඒකට? GT ට PM එකක් දාලම අහලා කියපන් නිකන් හරකෙක් වගේ තප්පුලන්න කලියෙන්. :rofl::rofl::rofl:

    රිදුනද සුදූ මම කොහෙවත් ඔයාට ෆේක් කිව්වෙ නෑ. එකවුන්ට් එක හදපු දවසෙන් හදපු එකා කියන්න බෑ කියල විතරයි කිව්වෙ.
    තණකොළ ටිකක් කාලම තප්පුලපන් මචන්. :P:Pඑහෙම බලන්න කියලද උබ මට කියන්නෙ එතකොට. :rofl::rofl:
    "එහෙම බැලුවොත් උබත් මේ චන්දෙ වෙනුවෙන්ම හදපු එකක් නෙ.:oo::oo:"
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,061
    113
    දෙකම එක නැට්ටෙ දෙහි. අපේක්ෂකයො දෙන්නම හොදට පව් පුරව ගත්තෙ මේ පාර නන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,061
    113
    සිංහල බෞද්ධයට කෙලවනව මචන් තව චන්ද දෙකක් යන්න කලින්. ගිය පාරත් ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නගෙන් පස්සෙ තුන්වෙනි තැන මුස්ලිම් කෙනෙක්ට.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ගොන් කතා කියන්න එපා,,...මොලයක් තියෙනවා නේද? my3 මීඩියා යුනිට් කියලා ගහගෙන උඩ බලාගෙන කෙල ගහ ගන්නවද? :rolleyes:
    උබත් වැනි වැනී ඉන්න සොන්නයෙක් නේද? :P
    උපන් ගෙයි සන්දාන කාරයෙක්ද? එහෙම උන්ට හිත හදාගෙන ට my3 චන්දේ දාන්න බෑ....
    ලැජ්ජ හින්ද මරාට එලිපිට කඩේ යන්නත් බෑ...:rofl:
    මහින්දය්ට දාපන් බන්...හිත කියන්නේ ඒකනේ....
    :dull:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1530480_10152938978846327_1787848213606044251_n.png

    රාජපක්ශකරණ්යට තිත !!! මෛත්‍රී යුගයක අරම්භය :yes: