මේ යන්නේ කොහෙටද?

Chu Malli

Member
Sep 6, 2014
843
55
0
eha gedara
මචං ඔය චැනල් එක අද හදපු එකක්. පැය පහකට කලියෙන්. බල්ලෝ මරලා යූ එන් පී ගෙවල් වලට යවපු රාජපක්ෂට ඕක මහලොකු දෙයක් නෙමෙයි.ඔය වගේ පොන්න වැඩ කරාට මිනිස්සු ගොඩක් උන් දැන් බුද්ධිමත්. ඕවා වලින් වෙන්නේ මහින්ද තවත් කෙළව ගන්න එක. :rofl::rofl:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේවට කියන්නේ පාදඩ දේශපාලනය. බොදු බල සේනාවේ වැඩ අනුමත නොකලත්, සිවුරක් දේශපාලනික වාසි ගන්න යොදා ගැනීම නින්දිතයි. මේ පුරව ගන්නේ යලි මිනිස් ආත්මයක් නොලැබෙන අකුසල කර්ම. අනික විපක්ශෙට මඩ ගන්න උන්ම හදනවා සිවුරට නිගා කරලා
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔය වගෙ අවජාතක වැඩ කරන්න පුළුවන් කීප දෙනයි ලංකාවෙ ඉන්නෙ .. එකෙක් වීරසංගිලිය :P

    දෙපැත්තෙම වැරදි දකින එකෙක් ඒ අස්සේ උම්බෑ කියලා නැට්ට නැති හරකෙක් ඉපදුනත් මහින්දගේ කියලා. ඉඳන් ඉන්න තැන් වලට මොලේ බැහැපුවම ඇත්ත ඇති සැටියෙන් දකින්න බැහැ තමයි බං. :rofl::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,731
    113
    Gampaha
    දිට්ට ධම්මවේදනීය කර්ම පල දෙනවා බං ඕවට නම්. ඒත් එකම අවුල අපිට ඕනේ තරම් හදිස්සියට පල දෙන්නේ නෑ. අනිවා අඬන්න වෙනවා ඉතින්. අපි ජීවත් උනොත් බලන් ඉඳලා අනේ පව් කියමු උන්ට එදාට. ලංකාවේ බුදු දහම ‍රැකගන්න කිය කියා නෙට් එකේ බෙරිහන් දෙන බොහෝ දෙනෙක් ගෙන් පටිච්ච සමුප්පදාය ගැන ඇහුවොත් දිව පටලව ගන්නවා බං.අරක්කු බීලා බුදුන්ට අවමන් කළ සුප්‍රබුද්ධ රජතුමා මරණයෙන් බේරෙන්න සත් මහල් ප්‍රාසාධයකට වෙලා දවස් 7 ක් කල් ගෙව්වලුනේ. අන්තිම දවසේ අශ්ව ගාලේ අස්වයෝ කුලප්පු වෙලා ඔක්කොම අමතක වෙලා බිමට පය තිබ්බ ගමන් බඩු පැකට් උනාලුනේ. ඕකුන්ටත් ඒක වෙනවා ඒ නිසා.
    ආනන්තරීය පාපකර්ම හා ඒව අනුමෝදන් වීම. :(
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හිතින් හු#ති# පුතෝ ඥාන සාර චීවර දාරියා කොට්ටවේ පොලිසියටයි මහින්දරයි බනින්නේ හු#න කැEරි වචන වල නෙවෙයිද පොන්ස් තෝ කොහොමත් මරාගේ ගොට්ටෙක් නේ
     
    • Like
    Reactions: mldarshana

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    දෙපැත්තෙම වැරදි දකින එකෙක් ඒ අස්සේ උම්බෑ කියලා නැට්ට නැති හරකෙක් ඉපදුනත් මහින්දගේ කියලා. ඉඳන් ඉන්න තැන් වලට මොලේ බැහැපුවම ඇත්ත ඇති සැටියෙන් දකින්න බැහැ තමයි බං. :rofl::rofl::rofl:

    Owata ubala randu wela wedak na ban.. minissunge hitha therum ganna katawath ba.. ekai mama antimata terum gatte.. one ekek dannawa my3 ta ctb bus walin senaga adinna ba kiyala.. mama dapu comment ekata hint ekak hetiyata Galle rally eke tread ekata my3 support mata my3 supporter ekenek ma benala yanwa.. :no: 9n passe meke inna un inna one meke un ekka ne ban..
     
    • Like
    Reactions: hitback

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17688082 said:
    එඩිට් කළා, වෙනස් නොකර.
    රේප් කැපුවා එක සාදාරනයි කියන්න පුළුවන්, එත් බැනල තියෙන විදිහ හිරිකිතයි.
    මේකට ලේ රත් උනා සැහෙන්න, එකයි හොයන්නේ නැතුව දැම්මේ.

    :rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    Ane palayan yako yanna.api dannawa tho mahindage gottek kiyala.thopi mada video hada hada ekawa my3 wa allanaea.owa kiyapan ara konde badapu cheennunta.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Owata ubala randu wela wedak na ban.. minissunge hitha therum ganna katawath ba.. ekai mama antimata terum gatte.. one ekek dannawa my3 ta ctb bus walin senaga adinna ba kiyala.. mama dapu comment ekata hint ekak hetiyata Galle rally eke tread ekata my3 support mata my3 supporter ekenek ma benala yanwa.. :no: 9n passe meke inna un inna one meke un ekka ne ban..

    උඹ දන්නවද හරියට මතයක් දරන්නේ නැති, ප්‍රතිපත්තියක් නැති මිනිස්සු තමයි භයානක. මොකද උන් ක‍ටුස්සෝ වගේ පාට මාරු කරන්නෙ බං. ඒ වගේ මිනිස්සුන්ව නම් ආශ්‍රය නොකර ඉන්න තරමට ඇඟට ගුණයි. විරුද්ධ මතය දරන උන් කිසිම ප්‍රශ්නයක් නැහැ. උන්ට කොන්ද පණ තියෙනවනෙ බං විරුද්ධ මතයක් දැරුවත් ඒක කියන්න. එහෙම නෙමෙයි අර වගේ ක‍ටුස්සෝ මොන වෙලාවේ පෙනේ පුප්පලා දෂ්ඨ කරයිද කියලා සැකයි. ඒ නිසා ඒ වගේ මිනිස්සු හලන එක තමුන්ගෙම සෞඛ්‍යයට යහපත් දෙයක්. :dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අන්න කතාව මේකේ ඉන්නවා බං තුන් හතර දෙනෙක්ම. පක්ෂයක් නැතිලු, දෙපැත්තටම දෙන්නේ නැතිලු, චන්දේ ක‍ටු ගානවලු, දෙපැත්තෙම වැරදි දකිනවලු.හැබැයි උන් මහින්දගේ පර වැඩ, හොර ගිවිසුම් ගහලා කිච වෙච්චා, බල්ලෝ මරලා ගෙවල් වලට යවපු ත්‍රෙඩ් දැක්කම ඒ වෙලේට උන් පොට්ට වෙනවා. හැබැයි මහින්දට කඩේ යන එව්වා සහ මෛත්‍රීට මඩ යන ඒවා දැක්ක ගමන් රෙද්ද උස්සගෙන දූවගෙන ඇවිත් මෙතන විවේචනය කරනවා.

    ඇත්තනෙ බං උන් කියන එක උන් දෙපැත්තෙම වැරදි දකිනවනෙ ඉතින්. එකම අවුල අර වෙලාවට පොඩ්ඩක් පොට්ට වෙන එක. ඕකට කියන්නේ බං Transient Ischemic Attack with sub cortical blindness කියලා සිංහලෙන්.

    :rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ගොන් කතා කියන්න එපා,,...මොලයක් තියෙනවා නේද? my3 මීඩියා යුනිට් කියලා ගහගෙන උඩ බලාගෙන කෙල ගහ ගන්නවද? :rolleyes:
    උබත් වැනි වැනී ඉන්න සොන්නයෙක් නේද? :P
    උපන් ගෙයි සන්දාන කාරයෙක්ද? එහෙම උන්ට හිත හදාගෙන ට my3 චන්දේ දාන්න බෑ....
    ලැජ්ජ හින්ද මරාට එලිපිට කඩේ යන්නත් බෑ...:rofl:
    මහින්දය්ට දාපන් බන්...හිත කියන්නේ ඒකනේ...
    .
    :dull:
    සිරාවටම බන්...එක්කො තමුන්ගේ ස්තාවරය ප්‍රසිද්දියේ කියන්න ඕනේ..නැත්නම් කට පියන් ඉන්න ඕනේ....:dull:
     
    ඕක මහින්දගේ උන් මයිත්රිට මඩගහන්න දාපු එකක් කියලා හොදටාම තේරෙනව. ඕක උනාට ත්රෙන්නේ නැත්තම් උබේ මොලේ අඩුවක් කියලා තමයි හිතන්න වෙන්නේ

    මේක බුකියේ එකෙක් ශෙයා කරලා තිබ්බ, එකම තමයි මෙතන දැම්මේ, මට නම් දැන් එක එක ඒවා හිතෙනවා මේක ගැන, සිංහල බෞධ්ධයවම දෙකට කඩන්න මේවගේ දෙයක් හදපු එකා ගැන කැරීම කේන්තියක් එනවා.
    මේක රිපෝට් කරන්න කියල දැම්මෙත් එකයි.
    මේක හදපු එකා ගැන නම් දන්නේ නැහැ, (මොලේ අඩු හින්ද වෙන්න ඇති) එත් ඒ වේසිගෙ පුතාව හොයාගන්න ඕනේ, මේ වීඩියෝ එකේ ඉන්න පකයව හොයාගන්න ඕනේ.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    කව්රු කරත් වැඩේ කැතයි මේ විදිහට අපේ ආගමට අගෞරව කරන්න එපා. අපිට මේ video එක flag කරන්න පුළුවන් pls යාලුවනේ අපි මේක flag කරලා අයින් කරලා දාමු

    289daxl.jpg

    ඔන්න ඔය report කියන එකට click කරලා google account එකට sign in වෙලා රෙපොර්ට් කරන්න
     
    අනිවා. මේක මම ඉස්සරහ පිටුවට දාන්නම්.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Meke inna wesige puthage photo eka hama thanama share karala meekawa hoyagamu hamathanama muge photo eka share karala daanna ooni. Naththan neethiyen mewata kriya marga ganna barida? Naduwak wage deyak daanna? Elakiri eke inna un athsan karala pethsamak wage gahuwoth mokada wenne?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    කව්රු කරත් වැඩේ කැතයි මේ විදිහට අපේ ආගමට අගෞරව කරන්න එපා. අපිට මේ video එක flag කරන්න පුළුවන් pls යාලුවනේ අපි මේක flag කරලා අයින් කරලා දාමු

    289daxl.jpg

    ඔන්න ඔය report කියන එකට click කරලා google account එකට sign in වෙලා රෙපොර්ට් කරන්න

    :yes::yes: Done!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අන්න කතාව මේකේ ඉන්නවා බං තුන් හතර දෙනෙක්ම. පක්ෂයක් නැතිලු, දෙපැත්තටම දෙන්නේ නැතිලු, චන්දේ ක‍ටු ගානවලු, දෙපැත්තෙම වැරදි දකිනවලු.හැබැයි උන් මහින්දගේ පර වැඩ, හොර ගිවිසුම් ගහලා කිච වෙච්චා, බල්ලෝ මරලා ගෙවල් වලට යවපු ත්‍රෙඩ් දැක්කම ඒ වෙලේට උන් පොට්ට වෙනවා. හැබැයි මහින්දට කඩේ යන එව්වා සහ මෛත්‍රීට මඩ යන ඒවා දැක්ක ගමන් රෙද්ද උස්සගෙන දූවගෙන ඇවිත් මෙතන විවේචනය කරනවා.

    ඇත්තනෙ බං උන් කියන එක උන් දෙපැත්තෙම වැරදි දකිනවනෙ ඉතින්. එකම අවුල අර වෙලාවට පොඩ්ඩක් පොට්ට වෙන එක. ඕකට කියන්නේ බං Transient Ischemic Attack with sub cortical blindness කියලා සිංහලෙන්.

    උඹ දන්නවද හරියට මතයක් දරන්නේ නැති, ප්‍රතිපත්තියක් නැති මිනිස්සු තමයි භයානක. මොකද උන් ක‍ටුස්සෝ වගේ පාට මාරු කරන්නෙ බං. ඒ වගේ මිනිස්සුන්ව නම් ආශ්‍රය නොකර ඉන්න තරමට ඇඟට ගුණයි. විරුද්ධ මතය දරන උන් කිසිම ප්‍රශ්නයක් නැහැ. උන්ට කොන්ද පණ තියෙනවනෙ බං විරුද්ධ මතයක් දැරුවත් ඒක කියන්න. එහෙම නෙමෙයි අර වගේ ක‍ටුස්සෝ මොන වෙලාවේ පෙනේ පුප්පලා දෂ්ඨ කරයිද කියලා සැකයි. ඒ නිසා ඒ වගේ මිනිස්සු හලන එක තමුන්ගෙම සෞඛ්‍යයට යහපත් දෙයක්. :dull::dull:

    ++
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17688292 said:
    මේක බුකියේ එකෙක් ශෙයා කරලා තිබ්බ, එකම තමයි මෙතන දැම්මේ, මට නම් දැන් එක එක ඒවා හිතෙනවා මේක ගැන, සිංහල බෞධ්ධයවම දෙකට කඩන්න මේවගේ දෙයක් හදපු එකා ගැන කැරීම කේන්තියක් එනවා.
    මේක රිපෝට් කරන්න කියල දැම්මෙත් එකයි.
    මේක හදපු එකා ගැන නම් දන්නේ නැහැ, (මොලේ අඩු හින්ද වෙන්න ඇති) එත් ඒ වේසිගෙ පුතාව හොයාගන්න ඕනේ, මේ වීඩියෝ එකේ ඉන්න පකයව හොයාගන්න ඕනේ.

    කොහොමත් ඕක හදපු එලා බෞද්දයේ වෙන්න් බැහැ. මුලින්ම එක ත්රුම් ගන්න ඕනි. කොහෙද ඕක තිබ්බේ?? බුදුන්ගේ කාලේ ඉදන් ඔයවගේ මිනිස්සු හිටියා. අනිවාර්යෙන් ඕවා පලදෙන්වා. ඕවට කේන්ති අරගෙන් කුණුහරප කියගෙන් වැඩක් නැහැ. එතකොට කිලිටිවෙන්නේ අපේ හිතයි.( එත් කේන්ති නොගෙන ඉන්න අමාරුයි) අපි කරන්න ඕනි උන බුද්දාගම වින්ස කරන්න වීඩියෝ 1ක් ගහනකොට. අපි බුද්දාගමේ අගය වටහල දෙන්න පුළුවන් වීඩියෝ 10 ගහන්න ඕනි. ඕව හදන උන් හොයාගෙන නීතියෙන් කටයුතු කරන්න ඕනි. වෙන කරන්න දෙයක් නැහැ.