මේ යන විදියට පටන් ගන්න හොද බිස්නස් මොනවද ඉස්සරහට ?

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මේ වගේ අදි උද්දමනයක් තියෙන වෙලාවක සාර්තක වෙන්න පුලුවන් වියාපාර අදහස් මොනවද ? වෙන රටවල් වලත් උද්දමන කාල සීමාවක සාර්තක උන වියාපාර මොනවද
     
    • Like
    Reactions: wawula

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    travel-without-luggage-breeze-through-airport.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    රත්තරං උකස් ගන්න තැනක් වගේ නම් හොදයි
    ගොඩක් මිනිස්සුන්ට ආයේ ඕවා බේරගන්න වෙන්නෙ නෑ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,160
    113
    adala nene
    ස්පා එකක්
    එලකිරියෙ උන් එයි 🥴🤣
    ඉන්දරේ අල්ල ගත්තා නම් විස්වාසෙ දීලා බිස්නස් නග්ගල ගන්න පුලුවන්
     
    • Like
    Reactions: inranasingha