මේ යන විදියට පටන් ගන්න හොද බිස්නස් මොනවද ඉස්සරහට ?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Spa, rooms, brothels, kasippu, weed, abotion clinics, pawn shops, street food, kudu, human trafficking, contract killing, robbery, being a famous monk, starting a devaala
     
    • Like
    Reactions: EnIgma001

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    100$ කින් එංගලන්තේ ට පනින හැටි
    පස්සේ banner එක දැක්කේ🤣😂😂
    ඩොලර් සීයකින් නම් පනින්න බැහැ.
    අඩුවට පනින්න විදි තියනවා healthcare සම්බන්ධ ඒවාට නම්.
    thread එකක් අරං එන්නම් සතියකින් දෙකකින්.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ඩොලර් සීයකින් නම් පනින්න බැහැ.
    අඩුවට පනින්න විදි තියනවා healthcare සම්බන්ධ ඒවාට නම්.
    thread එකක් අරං එන්නම් සතියකින් දෙකකින්.

    Healthcare & teaching 👍
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රුජිනගෙ ෆොටො ගහලා වික්ක නම් හරි
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Visa consultation
    Man power agency
    Luggage bag and backpack shop
    Ticketing agency
    Authorized money exchanging counter
    Teaching IELTS and tofel
    Consultation service for migration