මේ යන විදිහට ආන්ඩුව අවු 20 කින් වත් වට්ටන්න බෑ වගේ

Identity

Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    ඉස්සරහට එන්න නියමිත ප්‍රශ්න වලට මිනිස්සු පීඩනයට පත්වෙන තීරණ ගන්නම වෙනව.

    දැනට මේ ඡන්දෙ දිනනකං විතරයි බොරු මූණක් පෙන්නං ඉන්නෙ.

    කොටින්ම ITN එක පවා ප්‍රතිව්‍යුහගත කරන්න කියල IMF එකෙන් කියල තියෙනව. ලබන අවුරුද්දෙ ජනවාරි වල ඉඳන් ඒව කරන්න පටන් ගන්න වෙයි
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,107
    113

    හා හා, මේකෙ අස්සෙ ඔලුවෙන් හිටන් ඉන්නෙ නැතුව, කියපු වැඩ ටික කරපන් ගිහිල්ල. උබට පඩි ගෙවන්නෙ නිකන් නෙමෙයි 😌
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,854
    113
    මහින්ද රාජපක්ෂ යුද්දෙ දිනල අවුරුදු 70කට පරද්දන්ඩ බෑ කිව්ව අවුරුදු 5 යි ඉන්ඩ පුලුවන් උනේ
    අරගලෙත් එක්කම මිනිස්සු ගොඩක් දේශපාලුවන්ට තිබ්බ භය නැති උනා..
    අනුර හදන ආණ්ඩුවෙන් ඉතිං පොඩි දෙයක් එහා මෙහා උනානම් ඇති ගෙදර යන්න...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Mun awa eken eka deyak unaa. Media unit ballige puthakata nam reddde guu gihin inne dan 😅
    M68XU5r.gif

    හ්ම්.. හ්ම්... පයි තවුසන් සැට් එකට නේද..?
    මාත් දැක්කා මරු විකල්ලෙන් වගේ ඉහල පහල යනවා..
    අර්.ශස් රෝග ලක්ෂණ විදහා දක්වනවා...

    පර්ලිමේන්තුව වගේම මෙතනත් සුද්ද පවිත්‍ර වෙන බවක් පේනවා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,844
    113
    ප*යාගල
    sorry.com
    රනිල් පටි තද කරගන්න කිව්වම -- ආ හරි සර් වැල් පාලමෙන් අරන් යන්න සර් ( baiyo )
    අනුරයියා පටි තද කරගන්න කිව්වම --- එහෙම කොහොමද අපේ කාලෙ මෙහෙම උනෙ නෑ හාමුදුරුවනේ. + බඩු මිල අඩු කරපන් අපිට අමාරුයි. + බිත්තර ගනන් යකෝ


    :P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,107
    113
    මිනිස්සුන්ට කරදර නොකර හිටියොත් චන්ද වැටෙයි.

    රනිලත් හිතාගෙන හිටියෙ මිනිස්සු රැවටිලා චන්දෙ දෙයි කියල. කරදර කරන එවුන්ට චන්ද නෑ

    රනිලට ටයිම් මදි උනා. පොරට ගොන් සජියට චන්දෙ දෙන උන් වගේ හරක් අඩුකුලේ සෙට් එකක් නෙමෙයි නෙ ඉන්නෙ.
    ඕගනික් විදිහට වෝට් බේස් එකක් හදන්න නිකන් බෑ, ටයිම් ඕනෙ. හැබැයි මිනිහ ගොන් සජියටත් වඩා චන්ද අඩු උනාට පොරට සජියට වඩා කලින් හිටියට වැඩිය තැනකට ආව. ඉස්සර බල්ලෙක් වත් ගනන් ගන්නෙ නෑනෙ රනිලව (දැනුත් නෑ, ඒත් හිටියට වඩා ආව උඩට) 😂. ඔච්චරවත් ආව මදැයි.

    ඒත් විපක්ශෙ රනිලට යන්න තිබ්බෙ මොකෝ සජිය වගේ හරකෙක්ට පුලුවන්ද බන් අනුර කරන දේවල් ගැන හරියට ක්‍රිටිසයිස් කරන්න. ඌ ඕනෙ නම් ගොන් කතා ටිකක් කියයි.
    ක්‍රිටික්ස් ඕනෙ, නැත්තන් අනුරත් පිස්සු කෙලින්න ගන්න පුලුවන් වැඩිකල් යන්න කලින්.
     
    • Like
    Reactions: haunte and chinmak

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    අනුර කියන්නෙ සොලිඩ් බ්‍රෑන්ඩ් එකක්,
    හරිනි කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක්,

    ටිල්වින් භාග බ්‍රෑන්ඩ් එකක්,
    හදුන්නෙත්ති බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි.

    එහෙම බැලුවම, අනුරට අවුරුදු 10 යි, හරිනිට අවුරුදු 10 යි රට පාලනය දුන්නම. එතනම අවුරුදු 20 ක්.

    අවුරුදු 20 කින් මෙහා ආන්ඩු නම් පෙරලනව බොරු 😌 උබලගෙ අනාවැකි කියන් පලයන් ලොජික් එකක් එක්ක.
    Udeta monada kawe ban man me nikamata ahanne .balapan masa 6 .sathi 3 nam ful drama ekak yanawa .thank little ranil
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මුන් දහයක් ඉන්නවා.
    ඊට පස්සෙ බලයට එන්නෙත් මේ වගේම හිතන්නෙ වත් නැති පක්ෂයක්.
    සජබ එජාප පොහොට්ටු ශ්‍රී ලංකා කාලය ඉවරයි.

    Apilage Ven. Seelarathana thama eelagata enne
     
    • Haha
    Reactions: sachith19920726

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    242
    395
    63
    කුලී කොමෙන්ට් වේසියෝ කරන්න දෙයක් නැතුව ගූ ගහගෙන වටේ දුවනවා…:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ඉස්සරහට එන්න නියමිත ප්‍රශ්න වලට මිනිස්සු පීඩනයට පත්වෙන තීරණ ගන්නම වෙනව.

    දැනට මේ ඡන්දෙ දිනනකං විතරයි බොරු මූණක් පෙන්නං ඉන්නෙ.

    කොටින්ම ITN එක පවා ප්‍රතිව්‍යුහගත කරන්න කියල IMF එකෙන් කියල තියෙනව. ලබන අවුරුද්දෙ ජනවාරි වල ඉඳන් ඒව කරන්න පටන් ගන්න වෙයි

    අවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ ....