අනුර කියන්නෙ සොලිඩ් බ්‍රෑන්ඩ් එකක්,
හරිනි කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක්,
ටිල්වින් භාග බ්‍රෑන්ඩ් එකක්,
හදුන්නෙත්ති බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි.
එහෙම බැලුවම, අනුරට අවුරුදු 10 යි, හරිනිට අවුරුදු 10 යි රට පාලනය දුන්නම. එතනම අවුරුදු 20 ක්.
අවුරුදු 20 කින් මෙහා ආන්ඩු නම් පෙරලනව බොරු
උබලගෙ අනාවැකි කියන් පලයන් ලොජික් එකක් එක්ක.