මේ යන විදිහට ආන්ඩුව අවු 20 කින් වත් වට්ටන්න බෑ වගේ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    අනුර කියන්නෙ සොලිඩ් බ්‍රෑන්ඩ් එකක්,
    හරිනි කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක්,

    ටිල්වින් භාග බ්‍රෑන්ඩ් එකක්,
    හදුන්නෙත්ති බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි.

    එහෙම බැලුවම, අනුරට අවුරුදු 10 යි, හරිනිට අවුරුදු 10 යි රට පාලනය දුන්නම. එතනම අවුරුදු 20 ක්.

    අවුරුදු 20 කින් මෙහා ආන්ඩු නම් පෙරලනව බොරු 😌 උබලගෙ අනාවැකි කියන් පලයන් ලොජික් එකක් එක්ක.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    462796070_881448593947262_8747727983387020607_n.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සුන්ට කරදර නොකර හිටියොත් චන්ද වැටෙයි.

    රනිලත් හිතාගෙන හිටියෙ මිනිස්සු රැවටිලා චන්දෙ දෙයි කියල. කරදර කරන එවුන්ට චන්ද නෑ
     
    • Like
    Reactions: haunte

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මහින්ද රාජපක්ෂ යුද්දෙ දිනල අවුරුදු 70කට පරද්දන්ඩ බෑ කිව්ව අවුරුදු 5 යි ඉන්ඩ පුලුවන් උනේ
    E ban mahinda daksha Horek
    eka minissunta ahu une passe. dan balapan salmon ballek wage inna wela tiyenne
     
    • Like
    Reactions: Nidarshana_k

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඕකුන් ණය අරගෙන ඉවර වෙච්ච ගමන් වට්ටන්න දෙයක් නැහැ වට්ටලා හම ගහයි මිනිස්සු🙃
     
    • Like
    Reactions: netudara

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    බයියෝ ජෙප්පො වෙලා, මල වදේ 🤧🤮

    Season 9 Smh GIF by The Office

    ඒ උබල පොලිටිකල් මැනිපියුලේශන් ගැන දන්නෙ නැති නිසා ඒ කාලෙත් 😂 පව්
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    අනුර කියන්නෙ සොලිඩ් බ්‍රෑන්ඩ් එකක්,
    හරිනි කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක්,

    ටිල්වින් භාග බ්‍රෑන්ඩ් එකක්,
    හදුන්නෙත්ති බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි.

    එහෙම බැලුවම, අනුරට අවුරුදු 10 යි, හරිනිට අවුරුදු 10 යි රට පාලනය දුන්නම. එතනම අවුරුදු 20 ක්.

    අවුරුදු 20 කින් මෙහා ආන්ඩු නම් පෙරලනව බොරු 😌 උබලගෙ අනාවැකි කියන් පලයන් ලොජික් එකක් එක්ක.

    කොහොමත් අවුරුදු 10 ක් පහළොවක් යනකොට ඇතිවෙන වෙනසත් එක්ක , රට හොද තැනකට එයි කියල හිතන්න පුළුවන් . පරණ කිසි ආණ්ඩුවක් ඇවිල්ල කරපු නැති දේවල් මේ සති තුනට වෙද්දී , අලුතෙන් නිව්ස් ගැන අප්ඩේට්ස් එද්දී දුන්න චන්දය ගැන සතුටක් දැනෙන්නේ . පරණ කිසි එකෙක්ගෙන් එක දැනුනේ නැහැ ...