අඩෝ උබ මාර පොරක් බං. එළකිරි එන්නෙ 8-4. සෞඛ්‍යය සේවාව ගැන හිතල වෙන්න ඇතිනෙහ්සිංග යනවා නම් කියන්න
මගේ යාළුවෙක් ගියා ..)

උබලට වෙලා තියෙන්නේ ඕක තමා sign කරන්නේ එහෙමත් නැනේ.උදේ වාට්ටු වල ඉන්ටර්න් කරන උන් තියල උබලගේ වැඩ නෙහ්

අඩෝ උබ මාර පොරක් බං. එළකිරි එන්නෙ 8-4. සෞඛ්‍යය සේවාව ගැන හිතල වෙන්න ඇතිනෙහ්සිංග යනවා නම් කියන්න
මගේ යාළුවෙක් ගියා ..)

දැන් ගොඩක් doctors ල රට යන්න හදන්නේ මෙහෙ mbbs එකටත් ඉන්දියාවේ වගෙ වෙයි කියලා බයෙන් ඊට කලින් ....
ඉදිරි වසර දෙකක් ඇතුළත ලොකු බුද්ධි ගලනයක් වෙනවා ආයිත්
ගොඩක් un කියන්නෙ මේක දැන් ජීවත් වෙන්න හොද රටක් නෙවෙයි .. ඉදලා හිටල නිවාඩුවක ට ඇවිත් යන්න ලොකු ගෙයක් පිටිසරින් තිබුණොත් ඇති කියලා
ඔව් ඔව් උබලට මෙහෙ තමා එහෙම බැරි.
වෙන රටවලට ගිහිල්ලා බල්ලෝ වගේ ඉන්න පුළුවන්.
මෙහෙ හාමුලා වෙන්න දගලනවා.
ලන්කාවෙ ඉන්නෙ භාගෙට භාගයක්ම යන්න හදලා චාන්ස් නැති නිසා ඉන්න දොස්තරලා නෙ බන්
අනික රට ගියොත් කවුරුවත් දෙකට නැවෙන්නෙ නැහැ, පිටරටවල් වල ඕකත් නිකම් ජොබක් විතරයි![]()
පිස්සුද බං පඩිය වැඩි උනාට මෙහෙ වගේ තැනක් නෑ වෙන රටවල. ලංකාවේ තමයි දෙය්යන්ට වගේ සලකන්නේ ඔක්කොම වරප්‍රසාද හම්බවෙන්නේ. වෙන රටක දොස්තර කියන්නේ තවත් එක ජොබ් එකක් විතරයි.
එනිවේ ලංකාව කියන්නේ දැන් අන්ත ජරා රටක්. සිංහලු කියන්නේ බලු ජාතියක්
අඩෝ උබ මාර පොරක් බං. එළකිරි එන්නෙ 8-4. සෞඛ්‍යය සේවාව ගැන හිතල වෙන්න ඇතිනෙහ්
උබලට වෙලා තියෙන්නේ ඕක තමා sign කරන්නේ එහෙමත් නැනේ.උදේ වාට්ටු වල ඉන්ටර්න් කරන උන් තියල උබලගේ වැඩ නෙහ්

දැන් ගොඩක් doctors ල රට යන්න හදන්නේ මෙහෙ mbbs එකටත් ඉන්දියාවේ වගෙ වෙයි කියලා බයෙන් ඊට කලින් ....
ඉදිරි වසර දෙකක් ඇතුළත ලොකු බුද්ධි ගලනයක් වෙනවා ආයිත්
ගොඩක් un කියන්නෙ මේක දැන් ජීවත් වෙන්න හොද රටක් නෙවෙයි .. ඉදලා හිටල නිවාඩුවක ට ඇවිත් යන්න ලොකු ගෙයක් පිටිසරින් තිබුණොත් ඇති කියලා
lankawe doctors la ta, USA , Canada wage country wala work karanna, they have do exam to get qualify those country, other things they can not earn as here, i know, in Canada they can get 120k per year, but they have to pay tax not like here,i know Canada 7 years study to become a doctor, cheers
දැන් ගොඩක් doctors ල රට යන්න හදන්නේ මෙහෙ mbbs එකටත් ඉන්දියාවේ වගෙ වෙයි කියලා බයෙන් ඊට කලින් ....
ඉදිරි වසර දෙකක් ඇතුළත ලොකු බුද්ධි ගලනයක් වෙනවා ආයිත්
ගොඩක් un කියන්නෙ මේක දැන් ජීවත් වෙන්න හොද රටක් නෙවෙයි .. ඉදලා හිටල නිවාඩුවක ට ඇවිත් යන්න ලොකු ගෙයක් පිටිසරින් තිබුණොත් ඇති කියලා
සිංග යනවා නම් කියන්න
මගේ යාළුවෙක් ගියා
එහෙ pg කළා
මාස දෙකකට කලින් සිංගප්පූරු medical council registration හම්බවුණා
එහෙනම් 3yrs ගිහින් ඉදලා ආවත් ඇති ..![]()
Yep. Medical negligence highly consider karanawane bn. E unata hodata jivath wenna puluwan wada nam ithin gaanak ne dan marena vidihath ekka.ela oya chance hemotama wadinne ne puluwannam penaganna. IELTS karaganna beruwa pita ratawala taxi drive karana, restaurant wala weda karana lankawe docala innawa.
2 years walata nam yanna puluwan. MBBS thiyena aya consultant kenek wenna aniwaryen Australia / New Zealand wage hospital ekakata gihin enna ona nisa.
Meheta wada work pressure eka wedi, documents handling paper work ehema ambaneka thiyenawa.
The government can take a diplomatic action to avoid doctors leaving the country, if it is required!

ඉන්දියාවේ දොස්තරලා ලංකාවේ නැති බැරි මිනිසුන්ට බේත් දෙනකොට ලොකු ලොක්කෝ එලිසබත් වලින් බේත් ගන්නවාithin bn ehema wunoth rajayata oni dene un karanne. un rata giya kiyanne indiyawen gei
ලන්කාවෙ ඉන්නෙ භාගෙට භාගයක්ම යන්න හදලා චාන්ස් නැති නිසා ඉන්න දොස්තරලා නෙ බන්
අනික රට ගියොත් කවුරුවත් දෙකට නැවෙන්නෙ නැහැ, පිටරටවල් වල ඕකත් නිකම් ජොබක් විතරයි![]()
අම්මපා ඇත්ත පුතී කතාව. ලංකාවෙ තමයි දොස්තරලා කිව්වම දෙකට නැමෙන්නේ. දියුණූ රටවල හැම ජොබ් එකටම සමාන ගරුත්වයක් තියෙන්නේ.

heenamane tyena ayata dekata namenawa kiyala hithenna puluwan.mama nam lankaweth dekata nawenne naha. api hithana karamaya maru karanna dan apita kaalaya awillai thiyenne. katawath dekata nawenne one naha.![]()

අම්මපා ඇත්ත පුතී කතාව. ලංකාවෙ තමයි දොස්තරලා කිව්වම දෙකට නැමෙන්නේ. දියුණූ රටවල හැම ජොබ් එකටම සමාන ගරුත්වයක් තියෙන්නේ.