මේ රටේ ඉදලා වැඩක් නෑ

Shadow_01

Active member
  • Jul 31, 2016
    689
    70
    28
    සිංග යනවා නම් කියන්න
    මගේ යාළුවෙක් ගියා ..)
    අඩෝ උබ මාර පොරක් බං. එළකිරි එන්නෙ 8-4. සෞඛ්‍යය සේවාව ගැන හිතල වෙන්න ඇතිනෙහ්:P
    උබලට වෙලා තියෙන්නේ ඕක තමා sign කරන්නේ එහෙමත් නැනේ.උදේ වාට්ටු වල ඉන්ටර්න් කරන උන් තියල උබලගේ වැඩ නෙහ්:baffled:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය

    දැන් ගොඩක් doctors ල රට යන්න හදන්නේ මෙහෙ mbbs එකටත් ඉන්දියාවේ වගෙ වෙයි කියලා බයෙන් ඊට කලින් ....
    ඉදිරි වසර දෙකක් ඇතුළත ලොකු බුද්ධි ගලනයක් වෙනවා ආයිත්

    ගොඩක් un කියන්නෙ මේක දැන් ජීවත් වෙන්න හොද රටක් නෙවෙයි .. ඉදලා හිටල නිවාඩුවක ට ඇවිත් යන්න ලොකු ගෙයක් පිටිසරින් තිබුණොත් ඇති කියලා

    ඉතින්? පලයන්කෝ අඩු කුලේ පද්දෝ!!!

    තොපි අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වලින් ණටට ඉගෙනගෙන ගිහින් සුද්දන්ගේ ප* අත ගාපන් තුට්ටු දෙකට!

    නදෝමකින් අඩුකුලේ පර හෑත්ත!
     
    • Like
    Reactions: djjaya

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    SAITM Media Teem has been Detected
    158340jumwgvsn0a.gif
    158340jumwgvsn0a.gif
    158340jumwgvsn0a.gif
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Mathak karala GMOA eke kalakanni set eka aran palayan:P:rofl::yes: (okkoma newei kalakanni tika)Lankawe Innawa thamath ratata adare wada karana Doctorsla tikak untika nathara wei.Un ekka wada karanna puluwan piliwelata minissu wage :yes::yes::yes::yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඔව් ඔව් උබලට මෙහෙ තමා එහෙම බැරි.
    වෙන රටවලට ගිහිල්ලා බල්ලෝ වගේ ඉන්න පුළුවන්.
    මෙහෙ හාමුලා වෙන්න දගලනවා.

    ලන්කාවෙ ඉන්නෙ භාගෙට භාගයක්ම යන්න හදලා චාන්ස් නැති නිසා ඉන්න දොස්තරලා නෙ බන්
    අනික රට ගියොත් කවුරුවත් දෙකට නැවෙන්නෙ නැහැ, පිටරටවල් වල ඕකත් නිකම් ජොබක් විතරයි :rofl:

    පිස්සුද බං පඩිය වැඩි උනාට මෙහෙ වගේ තැනක් නෑ වෙන රටවල. ලංකාවේ තමයි දෙය්යන්ට වගේ සලකන්නේ ඔක්කොම වරප්‍රසාද හම්බවෙන්නේ. වෙන රටක දොස්තර කියන්නේ තවත් එක ජොබ් එකක් විතරයි.

    එනිවේ ලංකාව කියන්නේ දැන් අන්ත ජරා රටක්. සිංහලු කියන්නේ බලු ජාතියක්

    අඩෝ උබ මාර පොරක් බං. එළකිරි එන්නෙ 8-4. සෞඛ්‍යය සේවාව ගැන හිතල වෙන්න ඇතිනෙහ්:P
    උබලට වෙලා තියෙන්නේ ඕක තමා sign කරන්නේ එහෙමත් නැනේ.උදේ වාට්ටු වල ඉන්ටර්න් කරන උන් තියල උබලගේ වැඩ නෙහ්:baffled:
    :yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    දැන් ගොඩක් doctors ල රට යන්න හදන්නේ මෙහෙ mbbs එකටත් ඉන්දියාවේ වගෙ වෙයි කියලා බයෙන් ඊට කලින් ....
    ඉදිරි වසර දෙකක් ඇතුළත ලොකු බුද්ධි ගලනයක් වෙනවා ආයිත්

    ගොඩක් un කියන්නෙ මේක දැන් ජීවත් වෙන්න හොද රටක් නෙවෙයි .. ඉදලා හිටල නිවාඩුවක ට ඇවිත් යන්න ලොකු ගෙයක් පිටිසරින් තිබුණොත් ඇති කියලා

    ලංකාව හොඳනෑ, ලංකාවෙ මොනවද තියෙන්නේ, ලංකාවේ දක්ෂයට තැන නෑ, ලංකාවේ උගතට තැන නෑ.........

    මේවා කිය කියා නාහෙන් අඬන උන් යන එකම තමයි හොඳ..................... සුද්දගෙ රටේ සෙකන්ඩ් ක්ලාස් ආර්ථික සරණාගතයෙක් වීම් උන්ට සැපයි.............
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93

    දැන් ගොඩක් doctors ල රට යන්න හදන්නේ මෙහෙ mbbs එකටත් ඉන්දියාවේ වගෙ වෙයි කියලා බයෙන් ඊට කලින් ....
    ඉදිරි වසර දෙකක් ඇතුළත ලොකු බුද්ධි ගලනයක් වෙනවා ආයිත්

    ගොඩක් un කියන්නෙ මේක දැන් ජීවත් වෙන්න හොද රටක් නෙවෙයි .. ඉදලා හිටල නිවාඩුවක ට ඇවිත් යන්න ලොකු ගෙයක් පිටිසරින් තිබුණොත් ඇති කියලා
    lankawe doctors la ta, USA , Canada wage country wala work karanna, they have do exam to get qualify those country, other things they can not earn as here, i know, in Canada they can get 120k per year, but they have to pay tax not like here,i know Canada 7 years study to become a doctor, cheers
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිංග යනවා නම් කියන්න
    මගේ යාළුවෙක් ගියා
    එහෙ pg කළා
    මාස දෙකකට කලින් සිංගප්පූරු medical council registration හම්බවුණා

    එහෙනම් 3yrs ගිහින් ඉදලා ආවත් ඇති ..:)

    Elaz. Yanna hithan inne bn. Singa giyoth aye Lankawata enne nam ne bn. AUS or NZ yanawa loweth rest of the life. 2 yrs experiance singa is a huge gift to migrate to a better
    country.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ela oya chance hemotama wadinne ne puluwannam penaganna. IELTS karaganna beruwa pita ratawala taxi drive karana, restaurant wala weda karana lankawe docala innawa.

    2 years walata nam yanna puluwan. MBBS thiyena aya consultant kenek wenna aniwaryen Australia / New Zealand wage hospital ekakata gihin enna ona nisa.

    Meheta wada work pressure eka wedi, documents handling paper work ehema ambaneka thiyenawa.
    Yep. Medical negligence highly consider karanawane bn. E unata hodata jivath wenna puluwan wada nam ithin gaanak ne dan marena vidihath ekka.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ithin bn ehema wunoth rajayata oni dene un karanne. un rata giya kiyanne indiyawen gei
    ඉන්දියාවේ දොස්තරලා ලංකාවේ නැති බැරි මිනිසුන්ට බේත් දෙනකොට ලොකු ලොක්කෝ එලිසබත් වලින් බේත් ගන්නවා

    මෝඩ දේශපාලුවන්ට කඩේ ගිය ගමේ සිංහලු ඉක්මනට මැරිලා යයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,587
    113
    Lee Kuan Yew වගේ නායකයෙක් ඇත්තටම ලංකාවෙන් හදාගන්න බැරිවෙයිද? හරිහමන් දැක්මක් ඇති එකෙක් ජනාධිපති වෙනවනම් අවුරුදු 10කින් විතර රට ගොඩදාගන්න පුලුවන්. එහෙම නායකයෙක් ඇත්තෙම නැද්ද? සිංගප්පූරුවෙ වගේ දැඩි නීති දාලා හදන්න ඕන. එහෙම නැතිව මේක ඉන්න කම්මැලි හැත්ත හදන්න බෑ. හැමොම හදන්න කීයක් හරි පොඩි පඩියකට අනුන්ට කඹූරන්න මිසක් නිශ්පාදන ක්‍රියාවලියකට දායක වෙන්න නෙමෙයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,587
    113
    ලන්කාවෙ ඉන්නෙ භාගෙට භාගයක්ම යන්න හදලා චාන්ස් නැති නිසා ඉන්න දොස්තරලා නෙ බන්
    අනික රට ගියොත් කවුරුවත් දෙකට නැවෙන්නෙ නැහැ, පිටරටවල් වල ඕකත් නිකම් ජොබක් විතරයි :rofl:

    අම්මපා ඇත්ත පුතී කතාව. ලංකාවෙ තමයි දොස්තරලා කිව්වම දෙකට නැමෙන්නේ. දියුණූ රටවල හැම ජොබ් එකටම සමාන ගරුත්වයක් තියෙන්නේ.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    අම්මපා ඇත්ත පුතී කතාව. ලංකාවෙ තමයි දොස්තරලා කිව්වම දෙකට නැමෙන්නේ. දියුණූ රටවල හැම ජොබ් එකටම සමාන ගරුත්වයක් තියෙන්නේ.

    mama nam lankaweth dekata nawenne naha. api hithana karamaya maru karanna dan apita kaalaya awillai thiyenne. katawath dekata nawenne one naha. :yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අම්මපා ඇත්ත පුතී කතාව. ලංකාවෙ තමයි දොස්තරලා කිව්වම දෙකට නැමෙන්නේ. දියුණූ රටවල හැම ජොබ් එකටම සමාන ගරුත්වයක් තියෙන්නේ.

    දොස්තරලා ට විතරක් නෙවෙයි ලංකාවේ මිනිස්සු කාට හරි නැමීගෙන වැඩක් කරගන්න තමා පුරුදු වෙලා තියෙන්නේ .
    ඒකයි මේ රට කවදාවත් ගොඩ යන්නෙ නැත්තෙ