අනිවා අපි මොකටද උපන් රට දාලා යන්නේ. මේකේ ඉන්න වාහෙලා දැන්වත් තීරණයක් ගන්න ඕනෙ මේ උට්ටිගෙ පුතාලටම මේක මාරුවෙන් මාරුවට කන්න දෙනවද නැද්ද කියලා.ඇෆ්ගනිස්ථානෙ වගේ එකක් වුණොත් මිසක් ඒ ඔප්ෂන් එක ගන්නෙ නෑ කියල දැනට නම් හිතන් ඉන්නේ![]()
අනිවා අපි මොකටද උපන් රට දාලා යන්නේ. මේකේ ඉන්න වාහෙලා දැන්වත් තීරණයක් ගන්න ඕනෙ මේ උට්ටිගෙ පුතාලටම මේක මාරුවෙන් මාරුවට කන්න දෙනවද නැද්ද කියලා.ඇෆ්ගනිස්ථානෙ වගේ එකක් වුණොත් මිසක් ඒ ඔප්ෂන් එක ගන්නෙ නෑ කියල දැනට නම් හිතන් ඉන්නේ![]()
I preference for the option 1 bro.
තමුන්ට මැච් වෙන කිව්වට එකට ඉන්න උනුත් අවස්තාව ලැබුනම වෙනස් වෙනවා. අපි හොඳින් ඉන්නකොට පුලුවන් නම් මුලින්ම කෙළවන්න බලන්නේ ළඟින්ම ඉන්න එකා.
mama nam godak ehema goda dagena inne eka nisa awulakma naha
Ekane godak Aussi giyama set wenne lankawa epa wela Aussi giya ewun. un wenama community hadan ehe innawa hodataකොරෝනා කේස් එකට කලින් එච්චර අවුලක් යයි කියල බයක් තිබ්බෙ නෑනෙ.සිම්බාබ්වේ වල වෙනිසියුලාවේ උනු වගේ දෙයක් උනොත්?

උඹනේ ගොන් කතාවක් කියලා තියෙන්නෙ ක්‍රිශාන්.අනේ මේ ගොන් හුකන කතා දාන්නෙපා බන්,, හරි ලංකාව වෙන රටවලට වඩා වෙනස්,, හැබය් මචන් මේ වගේ ගොන් කතා දාන්නෙපා..
ඕවා කරන්න ඕන ක්ලින් කරන උන්,, මොන හුත්තද මේ
මමත් කලිසමේ පොකට් එකේ දාගෙන ගෙදර ආවම විසික් කලේ බං.අඩෝ මට වැක්සින් එක ගහල දුන්න පුලුන් කෑල්ල තාම ලැප් බෑග් එකේ එලියෙ පොකට් එකේ ඇත්තෙ![]()
![]()
![]()
හරි දැන් උඹ මගේ ප්රස්ශ්නෙට උත්තරයක් දීලා නෑනේ. ලංකාව සිම්වාබ්වේ වගේ උනොත්. ?කොරෝනා කේස් එකට කලින් එච්චර අවුලක් යයි කියල බයක් තිබ්බෙ නෑනෙ.
කොරෝනාට workaround එකක් හරි හොයාගනී කියල බලාපොරොත්තුව තියෙනව තාම
හරි දැන් උඹ මගේ ප්රස්ශ්නෙට උත්තරයක් දීලා නෑනේ. ලංකාව සිම්වාබ්වේ වගේ උනොත්. ?

මම හිතන්නෙ නෑ බං.හදන්න බැරි නෑ පුලුවන් හැබැයි අද හෙට බෑ,නිකමට හිතාම්කො අපි අපෙ අම්මල තාත්තලාට දෙයක් කීවොත් එයාල ඒක වැඩිය ගනන් ගන් නෑනෙ එයාලා එයාලගෙ මතේමයි ඉන්නෙ ඒත් පොඩි එකෙක්ට කීවොත් ඌ ඒක ටිකක් හරි අහනවනේ නාහෙට අහන් නැති උනුත් ඉන්නවා ඒක වෙනම කතාවක්,අපියී අපිට වඩා බාල උන්ගෙයි මයින් සෙට් එක හැදුවනම් අවුරුදු දහයක් වගේ යනකොට ටිකක් හරි හැදෙයි,පොඩි තැනෙන් ඔඅටන් ගමු මචන්,මම නම් බස් ටිකට් එක කන ටොෆි කොලේ කෑම ගත්තොත් ලන්ච් ශීට් එක පොලිතින් එක මගදි හම්බෙන හෑන්ඩ් බිල පවා ගෙදර ගේනවා අපි වෙනස් වෙමු බැරි නෑ පුලුවන්
Ma boyPandemic එකට පිළියමක් හම්බෙයි කියල බලාපොරොත්තුව තියෙන නිසා migration ඔප්ෂන් එක සලකා බලන්නෙ නෑ.
Pandemic එක හැමදාම මෙහෙමම තිබ්බොත් සිම්බාබ්වේ වගේ වෙන්න සෑහෙන ඉඩක් තියෙන නිසා ඉතින් සලකා බලන්න වෙයි![]()
මම මගේ ඩිසිප්ලීන් උපරිමයට හදාගෙන ඉන්න එකෙක් බං. අමුතුවෙන් මට වෙනස් වෙන්න දෙයක් නෑහරියන්න හරි වරදින්න හරි try කරමු

Totally agree.This is total lack of discipline in where ever you go. Bank, School, Supermarket...etc
Who is at fault. See how our leaders behave in Parliament, our Teachers(uni and schools), Doctors, lawyers etc.
සෙල්ෆිශ්, කුහක එවුන්owa school days walama enna ona habits bn.
ape school eke hitapu OL wenakan igena gaththa ekek wunath school eka athule toffee kolayak wath bimata danne naha. owa podi kaalema purudu wunama nikanma habit ekak wenawa. dan school iwara wela kochchara kalda thamath protocol ekak wage hariyata karanawa pitadith.
eth ithin podi kaale hadune nathi ekek nam aduma tharame wayasin poddak wadi wenakotawath therenne naha kiyanna patta apathayek thama. selfish un lankawe kohomath patta wadi.