මේ රට කොහෙද තියෙන්නේ?

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
මේ රට කොහෙද තියෙන්නේ?

ලොකේ එකම රට මොකක්ද ජනාධිපතිවරු දෙන්නෙක් ඉන්න.. අද සමාජ අද්යනය පාඩමට ටීචර් ඇහුවේ.. ටීචර් ජේවීපී කාරයා නිසා පොර දීපු උත්තරේ මට සැටිස් නැ..
 

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,637
    13,347
    113
    එකෙක් චන්දෙන් පත්වෙලා ඉන්නවා
    අනිකා පැරදිලත් මල පෙරේත කමට තාම ජනාධිපති වගේ පෙන්න ඉන්න හදනවා ඌ තරං ගොන් ජෝක් එකක් තවත් නැ
     
    Last edited:
    • Like
    Reactions: Mirrors

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    ලොකේ එකම රට මොකක්ද ජනාධිපතිවරු දෙන්නෙක් ඉන්න.. අද සමාජ අද්යනය පාඩමට ටීචර් ඇහුවේ.. ටීචර් ජේවීපී කාරයා නිසා පොර දීපු උත්තරේ මට සැටිස් නැ..

     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    එහෙම එකක් නෑ නේ බං.. :oo: කලින් ඉන්න ඇති එත් දැන් නෑ වගේ. not sure.
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    avatar557900_2.gif