මේ රට කොහෙද තියෙන්නේ?
ලොකේ එකම රට මොකක්ද ජනාධිපතිවරු දෙන්නෙක් ඉන්න.. අද සමාජ අද්යනය පාඩමට ටීචර් ඇහුවේ.. ටීචර් ජේවීපී කාරයා නිසා පොර දීපු උත්තරේ මට සැටිස් නැ..

කලින් ඉන්න ඇති එත් දැන් නෑ වගේ. not sure.