මේ රූපය කුමක්දැයි ඇත්තටම දැනගත් විට....

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේ රූපය කුමක්දැයි ඇත්තටම දැනගත් විට....

    මේ රූපය කුමක්දැයි ඇත්තටම දැනගත් විට ඔබ මවිත වේවි:shocked::shocked::shocked:
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    ඔබ මුලින්ම මෙම රූපය දුටු විට, එය drawing පැන්සල් භාවිතයෙන් කරන ලද්දක් කියලා හිතෙයි:nerd:ඒත් එය කුමක්දැයි ඇත්තටම දැනගත් විට ඔබ මවිත වේවි:shocked::shocked::shocked:



    lion-resting.jpg


    පෝල් ස්මිත් 1920දී උපත ලැබුවේ "Cerebral palsy" නම් මොලයෙන් සිරුරේ චලනය හා සම්බන්ධ පාලනයන් සිදුකරන කොටස් අඩපණ වුනු රෝග තත්වයකිනුයි:(එය ඔහුගේ කථන හා චලන හැකියාවන් වර්ධනය සීමා කල අතර ජීවිත බලාපොරොත්තූන්ද අඩපණ කිරීමට හේතුවක් වී ඇත.:sorry:එහෙයින් කුඩා වයසේදී ඔහු නූගතෙකු විය:(ඔහු වයස 16හිදී යන්තම් කථා කිරීමට උගත් අතර වයස 32 වන විට ඇවිදීමට යම් දැනුමක් ලබා ඇත.:)
    එහෙත් වයස 11සිට ඔහු මෙවැනි සිතුවම් නිර්මාණය ඇරඹුයේ පරණ යතුරුලියනයක සළකූනු(Symbols) 10ක් පමනක් ආධාරයෙනි.:)
    අධිෂ්ඨානශීලී ඔහුගේ ජීවිත කතාව ඔබත් මදක් විමසා බලන්න...:yes::yes:





    කට්ටිය දැන් ඉතින් මේක බලලා තමන් ගැන ලැජ්ජා හිතිලා නිකම්ම ලිස්සලා යන්න එපා...:Pඅනෙක් අයටත් බලන්න බුම්ප් එකක් වත් දාලා යන්න:baffled::baffled:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලිස්සනවා බොල තොට කොච්චර කීවද
    වැස්ස දවස් වල ත්‍රෙඩ් දානකොට බලාගෙන දාහන් කියලා :growl: