මේ රූපය කුමක්දැයි ඇත්තටම දැනගත් විට....
මේ රූපය කුමක්දැයි ඇත්තටම දැනගත් විට ඔබ මවිත වේවි

-
-
-
-
-
-
-
-
-
-
ඔබ මුලින්ම මෙම රූපය දුටු විට, එය drawing පැන්සල් භාවිතයෙන් කරන ලද්දක් කියලා හිතෙයි
ඒත් එය කුමක්දැයි ඇත්තටම දැනගත් විට ඔබ මවිත වේවි

පෝල් ස්මිත් 1920දී උපත ලැබුවේ "Cerebral palsy" නම් මොලයෙන් සිරුරේ චලනය හා සම්බන්ධ පාලනයන් සිදුකරන කොටස් අඩපණ වුනු රෝග තත්වයකිනුයි
එය ඔහුගේ කථන හා චලන හැකියාවන් වර්ධනය සීමා කල අතර ජීවිත බලාපොරොත්තූන්ද අඩපණ කිරීමට හේතුවක් වී ඇත.
එහෙයින් කුඩා වයසේදී ඔහු නූගතෙකු විය
ඔහු වයස 16හිදී යන්තම් කථා කිරීමට උගත් අතර වයස 32 වන විට ඇවිදීමට යම් දැනුමක් ලබා ඇත.
එහෙත් වයස 11සිට ඔහු මෙවැනි සිතුවම් නිර්මාණය ඇරඹුයේ පරණ යතුරුලියනයක සළකූනු(Symbols) 10ක් පමනක් ආධාරයෙනි.
අධිෂ්ඨානශීලී ඔහුගේ ජීවිත කතාව ඔබත් මදක් විමසා බලන්න...

කට්ටිය දැන් ඉතින් මේක බලලා තමන් ගැන ලැජ්ජා හිතිලා නිකම්ම ලිස්සලා යන්න එපා...
අනෙක් අයටත් බලන්න බුම්ප් එකක් වත් දාලා යන්න

Last edited:

පට්ටා