oya south african wine eka neda
oya south african wine eka neda
oka patta malakada rasai neh ban
adee vodka wala calorie thiyenawa. godak na. adui. carbs and sugar 0වයින් මොන ජරාවක්ද
බීපන් වොඩ්කා
කැලරි 0 යි. සීනි නෑ
ලෝකල් එවා 2300 ඉදන් තියනව, ඉම්පොටඩ් 8000 ඉදන් උඩට.
අන්න ඩ්රින්ක් එක.
jam jar sweet shiraz eka try karapan,සීනි ගොඩක් නැති නමුත් හොද රසක් තියෙන වයින් වර්ග මොනාද තියෙන්නෙ? සමහර ඒව කහට රසයි. එපා වෙනව බොන්න ගියාම.
Wine glass ekak biwwata nam sugar wadi wena ekak naa. kana eka adu karapan.
වයින් මොන ජරාවක්ද
බීපන් වොඩ්කා
කැලරි 0 යි. සීනි නෑ
ලෝකල් එවා 2300 ඉදන් තියනව, ඉම්පොටඩ් 8000 ඉදන් උඩට.
අන්න ඩ්රින්ක් එක.