රෙදි වර්ගේ අහන්න එක ඵොටෝ එකක් දැම්මම ඇති සහෝ මොකටද මෙච්චර පින්තූර.

රෙදි වර්ගේ අහන්න එක ඵොටෝ එකක් දැම්මම ඇති සහෝ මොකටද මෙච්චර පින්තූර.

යකෝ ඔය ගේජ් එක 700 රේන්ජ් එකේ පොලිතින් නෙහ්හ්........ උඹට ඕන පාටක් තියෙනවා........ ඇන්දම පොඩ්ඩක් රස්නෙයි මෙහෙ ලංකාවේනම්......