මම තරහා නෑ තරහා වනූ බෑ..
එතරම් පෙම් කෙරුවා..
මම මගේ දිවී නොතකා..






මම තරහා නෑ තරහා වනූ බෑ..
එතරම් පෙම් කෙරුවා..
මම මගේ දිවී නොතකා..
ඔබ පිදු පෙම්මල කෙලෙසද..
පෙති කඩා පෑගුවේ දෙපයට..
වාවන්න බෑ දුක් මසිතට..
ආදරෙයි තාමත් ඔබහට..
අද මගෙ දිවියම ගිනිගෙන..
ගිනිගනී තැනූ පෙම් කූඩුව..
විඳවන්න පව් නෑ ඔබමට..
විඳවන්න දිරිඇත පෙම් දුක..
අජිත්;19135371 said:Crazy මල්ලි ආදරෙයි ඔයාට ගොඩාක්![]()





මරුසිරා;19135459 said:උබට බනින්නේ කිරිදි නෙමේ බස් එකේදී ...ඇත්තම කියනවනම් දමව්පියෝයි නාදෑ සන්වරෙමයි මතක් වෙනවා![]()


පැතුම් කුසුමන් ගිණිගෙන දැවෙනා
මූසල සුසානයේ
පරසතු දේවී ඔබ හිනැහේවී
බොළඳියක් වාගේ
සුන්දර සිහිනය ලස්සන කෙරුවේ
නිර්මල සෙනේ සිතින්
මා ඇඳි සිත්තම වස්තුව සෙනෙහස
මැකුණෙත් ඔබෙ වරදින්
මා දුන් තිලිණය මල් කුඩයට ඔබ
තවමත් ආදරෙ නම්
පුදුමයි පණ මෙන් පෙම් කල මට ඔබ
පිටුපෑවේ කෙලෙසින්
වැරදිවලට සමාව ගන්න
මම එන්නම් මැයි ගහ ලඟට
මගෙ වැරදි වලට සමාව දෙන්න
සුදු ඔබ එනවද මැයි ගහ ලඟට
සුන්දර හඳ පායපු රෑක
ඔබ අහිංසකව මැව් පෙම් හීන
මම සුන් කලාට සමාව දෙන්න
මේ කඳුළු වලට තරහ නොවන්න
අන්ධ වෙලා බොළඳ ආදරෙන්
තනි වුනාම දුකයි රත්තරන්
ශාප නොදී තවත් ඔය හිතින්
සමාවෙලා එන්න දැන් ඉතිං





මේ මොකද මේ!!!මම තරහා නෑ තරහා වනූ බෑ..
එතරම් පෙම් කෙරුවා..
මම මගේ දිවී නොතකා..
ඔබ පිදු පෙම්මල කෙලෙසද..
පෙති කඩා පෑගුවේ දෙපයට..
වාවන්න බෑ දුක් මසිතට..
ආදරෙයි තාමත් ඔබහට..
අද මගෙ දිවියම ගිනිගෙන..
ගිනිගනී තැනූ පෙම් කූඩුව..
විඳවන්න පව් නෑ ඔබමට..
විඳවන්න දිරිඇත පෙම් දුක..



මම තරහා නෑ තරහා වනූ බෑ..
එතරම් පෙම් කෙරුවා..
මම මගේ දිවී නොතකා..
ඔබ පිදු පෙම්මල කෙලෙසද..
පෙති කඩා පෑගුවේ දෙපයට..
වාවන්න බෑ දුක් මසිතට..
ආදරෙයි තාමත් ඔබහට..
අද මගෙ දිවියම ගිනිගෙන..
ගිනිගනී තැනූ පෙම් කූඩුව..
විඳවන්න පව් නෑ ඔබමට..
විඳවන්න දිරිඇත පෙම් දුක..
