Project Loon: Google balloon that beams down internet reaches Sri Lanka
http://www.theguardian.com/technolo...t-beams-down-internet-reaches-sri-lanka#img-1
Last edited:
එකෙක්වත් මේක දැක්කේ නැද්ද? කියපියව්කො, මේක ලන්කාවේදි ගත්ත පින්තුරයක්ද බොලව්.. මේ බැලුන් දැන් ලන්කාවේ අහසේ තියනවද?


එකෙක්වත් මේක දැක්කේ නැද්ද? කියපියව්කො, මේක ලන්කාවේදි ගත්ත පින්තුරයක්ද බොලව්.. මේ බැලුන් දැන් ලන්කාවේ අහසේ තියනවද?




Sri Lanka became the first country in South Asia to introduce mobile phones in 1989 and the first to roll out a 3G network in 2004. It was also the first in the region to unveil a 4G network two years ago.
mama danna widiyata lankawe idan newei arinne. un amaricawe idan uda yawala lankawe ahasa udata ewala nawaththanawa

![]()
" One of three balloons being used in the trials entered Sri Lankan airspace on Monday, having been launched in South America "


appatasiri meka dakkada?![]()




ඔහොම ගස් වැවෙන්නේ නැහැනේ...අනිවා මොකක් හරි වල් ගස් ගොන්නක්, කුණු ගොඩක්, කානුවක්, පොල් ගසක්, ත්‍රී වීල් එකක්, ලේලන්ඩ් බස් එකක් තියෙන්නම ඕනේ...මේකේ එහෙම ඒවා නැහැනේ...

ලංකාව නෙමෙයි බන්...බලපන්කො...ලංකාවේ පරිසරය හඳුනා ගන්න බැරිද බොට?ඔහොම ගස් වැවෙන්නේ නැහැනේ...අනිවා මොකක් හරි වල් ගස් ගොන්නක්, කුණු ගොඩක්, කානුවක්, පොල් ගසක්, ත්‍රී වීල් එකක්, ලේලන්ඩ් බස් එකක් තියෙන්නම ඕනේ...මේකේ එහෙම ඒවා නැහැනේ...
![]()




ඉන්දියන් සුත්තලාට වඩා අපි ඉස්සරහින් ඉදල නේ එහෙනම්. අනික් ඒවත් ඔහොම වෙනවා නම් අප්පා.